අහන්න සෙට් වෙයව්!!!!
මගේ අවසන් වැඩසටහන් වෙයි ද දන්නේ නෑ....
පහුවෙනිදට සුදුවෑන් එකක් ආවොත්...........
රාජපාක්ෂිකයෝ සුදු වෑන් වලින් අරන් යන්නේ නෑ නේ මාමේ.......!! 
අහන්න සෙට් වෙයව්!!!!
මගේ අවසන් වැඩසටහන් වෙයි ද දන්නේ නෑ....
පහුවෙනිදට සුදුවෑන් එකක් ආවොත්...........
රාජපාක්ෂිකයෝ සුදු වෑන් වලින් අරන් යන්නේ නෑ නේ මාමේ.......!! 
උමට තරම් මට අසහනයක් නෑ......
ඔය වැල බලන එක මේ ලබන අවුරුද්දෙවත් නතර කරපිය.....
නැත්තං තෝ හොමෙක් වෙලා නවතින්නේ..........![]()
මං සිරාවටම වැල බලන්නේ නෑ මාමේ...

මෑණියන් ගේ වස්තුය......රාජපාක්ෂිකයෝ සුදු වෑන් වලින් අරන් යන්නේ නෑ නේ මාමේ.......!!
![]()




අනේ පල පල යන්න......නතර කරන්න බලන්න එපායෑ...මං සිරාවටම වැල බලන්නේ නෑ මාමේ...
![]()


මෑණියන් ගේ වස්තුය......
කවද්ද බොටෝ මම රාජපාක්ෂික වුනේ........
මම ජාතිකවාදියෙක්......
මම හිට ගන්නේ මගේ රට එක්ක.....
තෝ වගේ ළමයි හදන්න බැරි සොන්නාති සොන්නයෙක් එක්කවත්, රටට කෙළවන පවුල් වනාන්තරයක් හදන උරුලෑවෙක් එක්වත් නෙවෙයි..........![]()
මොනවද බන් මේ කියන්නේ රෙද්ද
උඹලට තරහ ගියා කියල මෙහෙම කියන එක හරිද ? 
ගල් කලේ නෑ.....අපෝ එපාඋඹ කොටේ ගල් කරාද ?
![]()

කොහොම ද?මොනවද බන් මේ කියන්නේ රෙද්ද
උඹලට තරහ ගියා කියල මෙහෙම කියන එක හරිද ?
![]()



අනේ පල පල යන්න......
ගිගා බයිට් ගනන් බාන්නේ එතකොට වැල නෙවෙයි අල වෙන්ඩෑ............![]()

බෙස්ට් ඔෆ් ලක්...........හොප්යි මුන් දෙන්න ඇරත් ඇරගෙන නේද ?මොනවා උනත් මම නම් MY3 ට
![]()


බෙස්ට් ඔෆ් ලක්...........
මම නම් රටට කෙළවන කිසිම එකෙක්ට කතිරයකින්වත් සම්මාදම් නොවෙමි......
මා දැන් කල්පනා කරන්නේ ඡන්ද පත්රිකාවේ ලියන කුණුහරපය ගැනය...........![]()
උකන්නා හිටියොත් විනාසයි ...බලමුකෝ බලමුකෝකොහොම ද?
මම කිව්වේ අර රනිල් ගැන නේ බං..........![]()

ඌටත් නෑ...මූටත් නෑ......මේ ඉන්න උට්ටිගේ පුතා කෙලොපු හරිය ඇති දැන්උකන්නා හිටියොත් විනාසයි ...බලමුකෝ බලමුකෝ
හැදුවා.........බලාපිය රනිලා ගැනද කිව්වේ කියල![]()




හැදුවා.........
ඌට කෝල් කරලා සමාව භජනය කොලා...
තව මොනව හරි වෙන්න ඕන නම් කියපං.......![]()

