EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :oo: මොරටු පැත්තේ ආයේ එවෙන්නේ ලබන සතියේ විතර..... බලමු ඊට කලින් ආවොත් ගෙනත් දෙන්නම්..... :yes:
    තුදු බදා:love::love::love:
    :lol:
    මට මහ කුප්ප කතාවක් මතක් උනා....

    ඔව්, තොට ඉතින් මතක් උනොත් එයින් එකක් මිස:rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කොණ්ඩේ දිග කෙනෙක් කුරුණෑගල ඉන්නවා....... :( :(

    අනේ අම්මේ ඔව්ව ගැන මොනවත් කියන්නේ නෑ........ මතකනේ කලින් වතාවේ ෆ්‍රිජ් නැන්දා තව ටිකෙන් ගෙදරිනුත් යනවා.......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl::rofl::rofl::rofl:

    ඊයේ කියනවා තාත්තේ ඔයාට පොගොට් (FORGOT කියන එක :P) නේද මම සුදු කොල ගෙන්න කිව්වා කියලා........

    අනේ ස්වීට්.....:D:D
    අපේ බබා තාම එච්චර බැහැ...ලාවට යන්නේ වචන..."අම්මා තන්දියා(චන්ඩියා)" ඒක විතරයි කියන්නේ
     
    Status
    Not open for further replies.