තුදු බදාමොරටු පැත්තේ ආයේ එවෙන්නේ ලබන සතියේ විතර..... බලමු ඊට කලින් ආවොත් ගෙනත් දෙන්නම්.....
![]()



මට මහ කුප්ප කතාවක් මතක් උනා....



තුදු බදා
ඔව්, තොට ඉතින් මතක් උනොත් එයින් එකක් මිස![]()

සිතෙන් වෙන අකුසල නවත්වගන්න සෑහෙන්න ට්රයි කරනවා...![]()

එළකිරි


මිස් ගුම් මෝර්නින්....අනී උයා හරිම නෝටි (උපුටා ගැනීම අපේ දෝනිගෙන්)........![]()




එළකිරි
මන් තව ලගට වත් ඇවිත් නැහැ..අන්තිමයි ඒ පැත්ත නම්....![]()


කරකාර ගන්න එකා පවු බං........![]()
කොණ්ඩේ දිග කෙනෙක් කුරුණෑගල ඉන්නවා.......

කොණ්ඩේ දිග කෙනෙක් කුරුණෑගල ඉන්නවා.......
![]()
![]()


උයාට මොනාද හිතෙන්නේ?![]()


මිස් ගුම් මෝර්නින්....![]()




) නේද මම සුදු කොල ගෙන්න කිව්වා කියලා........කොණ්ඩේ දිග කෙනෙක් කුරුණෑගල ඉන්නවා.......
![]()
![]()
ඊයේ කියනවා තාත්තේ ඔයාට පොගොට් (FORGOT කියන එක) නේද මම සුදු කොල ගෙන්න කිව්වා කියලා........


බැටරිය????


අරූ ශෝක මුඩ් ඉන්නේ කාපු බූට් එකක් සිහිවෙලා....... මෙයා ඒ අස්සේ වෙන එව්වා කියෝනව......![]()