මේ මම වෙන ත්රෙඩ් එකක් ලිව්ව දෙයක්......
නමුත්, මෙතන ඉන්න, මරා සිරා දෙපැත්තට බෙදිලා ඇණ කොටා ගන්න එවුන්ට සහ විශේෂයෙන් සිරා පාක්ෂිකයන්ට මෙන්න මේක කියන්න ඕන කියල හිතුණා......
http://www.elakiri.com/forum/showthread.php?t=1652619
හොදට බුද්ධිය මෙහෙයවලා කල්පනා කරප බලපල්ලා...........
උන් ම උරුම කල, උන් ගේ ම චින්තනයේ වහලුන් ව හිද,
උන්ට රැහැණිව නැගිය හැකි වෙ ද????????
මමත් ඕක දැක්ක,අපේ මිනිස්සු තමුන් නොදන්නා දෙයක් වෙන කෙනෙක් කියනවා ඇහුනොත් ඌට සාධුකාර දීල ඒක ඉස්මුදුනින් පිලිගන්නවා.....
මෝඩකම මිසක් වෙන මොකද්ද

කොහොමද ඒක....... 



