EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ මම වෙන ත්‍රෙඩ් එකක් ලිව්ව දෙයක්......
    නමුත්, මෙතන ඉන්න, මරා සිරා දෙපැත්තට බෙදිලා ඇණ කොටා ගන්න එවුන්ට සහ විශේෂයෙන් සිරා පාක්ෂිකයන්ට මෙන්න මේක කියන්න ඕන කියල හිතුණා......

    http://www.elakiri.com/forum/showthread.php?t=1652619

    හොදට බුද්ධිය මෙහෙයවලා කල්පනා කරප බලපල්ලා...........

    උන් ම උරුම කල, උන් ගේ ම චින්තනයේ වහලුන් ව හිද,
    උන්ට රැහැණිව නැගිය හැකි වෙ ද????????

    මමත් ඕක දැක්ක,අපේ මිනිස්සු තමුන් නොදන්නා දෙයක් වෙන කෙනෙක් කියනවා ඇහුනොත් ඌට සාධුකාර දීල ඒක ඉස්මුදුනින් පිලිගන්නවා.....
    මෝඩකම මිසක් වෙන මොකද්ද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ටිකට මූ බුකියෙන් බලලා... :lol:

    :frown: :no:

    ඒ ටිකට මූ සර්ච් කරලා බලලා... :lol:
    ඉතිං කොහොමද මුංට කස්ටමර්ස්ලා සැට් කොරන්නේ. යන්න කලින් බුකියෙන් බලන්නවා.. :rofl:

    :frown: හොට්ටෝ ඈන්ඩ්‍රොයිඩ් වලට ටෲ කෝලර් දාගෙන තියෙන්නේ...... ඒකෙන් පෙන්නුවේ මම කෝල් එක ගනිද්දි ෆොටෝ එකත් එක්ක...... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: :no:

    :frown: හොට්ටෝ ඈන්ඩ්‍රොයිඩ් වලට ටෲ කෝලර් දාගෙන තියෙන්නේ...... ඒකෙන් පෙන්නුවේ මම කෝල් එක ගනිද්දි ෆොටෝ එකත් එක්ක...... :angry:

    එහෙනම් හරියට දැකලා නෑ කියලා තමා කියන්න තියෙන්නේ. ගිහින් ඇවිත් මරු කියවයි..... :lol::lol:

    අනිවා ඩෙෆා!!!!
    ඕන්න මම කිව්වා!!! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ බඩා නම් මාරු ඩයල් එක බං....... භාණ්ඩේ ගැන නෙවෙයි විස්තර හොයන්නේ භාණ්ඩේ අයිති කෙනා ගැන....... :lol::lol::lol:

    :frown: අපෝ ඈන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලත් උඹ ලොන්ත කොකටුවෙක් වගේනේ හිතන්නේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කන්ටැක්ට් නම්බර් එකයි නමයි කිව්වා. ඒ ටිකට මූ රිංගලා බලලානේ.. බලපං ඉතිං කොහොමද බයක් සැකක් නැතුව මූව කොහෙටවත් යවන්නේ කියලා... :lol:

    :frown: තොට වගේ මට මෝල් කියලා හිතුවද.....?? :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: ඈන්ඩ්‍රොයිඩ් ගැන දර්ශනයක් නැති අනාත ලොන්ත කොකටුවෙකුගේ ශෝකාලාපය...... :P:P
    ඇත්ත....
    මට ඇන්ඩ්‍රොයිඩ් ගැන දැණුමක් නෑ තමා.......
    හැබැයි මට මේ ලෝකේ සර්වයිව් වෙන්න ඕන කරන නිවැරදි සමාජ, දේශපාලන සහ ආර්ථික දර්ශනය තියනවා.......
    ඔබතුමාට ඔය මොනරොයිඩ් දර්ශනේ තිබ්බ අන්න ඒක නෑ......:dull:
    තව ටික කලක් යන කාට හංස ගීතය ගයන්නේ සහ ගයලා චුත වෙන්නේ ඔබතුමා මිස මම නෙවෙයි.......
    ඔබතුමා ගේ දෑගුල් දිග දේශපාලන ශිෂ්ණය ගැන මට කණගාටුයි!!!!:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: අපෝ ඈන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලත් උඹ ලොන්ත කොකටුවෙක් වගේනේ හිතන්නේ...... :angry:

    :frown: ඈන්ඩ්‍රොයිඩ් ගැන දර්ශනයක් නැති අනාත ලොන්ත කොකටුවෙකුගේ ශෝකාලාපය...... :P:P

    ඇන්ඩ්‍රොයිඩ්... :baffled: මල ජරාව. ඕකේ මට වටින එකම දේ Clash of Clans විතරයි...
    වින්ඩෝස් ඊට වඩා කොච්චර පිලිවෙලද? :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්ත....
    මට ඇන්ඩ්‍රොයිඩ් ගැන දැණුමක් නෑ තමා.......
    හැබැයි මට මේ ලෝකේ සර්වයිව් වෙන්න ඕන කරන නිවැරදි සමාජ, දේශපාලන සහ ආර්ථික දර්ශනය තියනවා.......
    ඔබතුමාට ඔය මොනරොයිඩ් දර්ශනේ තිබ්බ අන්න ඒක නෑ......:dull:
    තව ටික කලක් යන කාට හංස ගීතය ගයන්නේ සහ ගයලා චුත වෙන්නේ ඔබතුමා මිස මම නෙවෙයි.......
    ඔබතුමා ගේ දෑගුල් දිග දේශපාලන ශිෂ්ණය ගැන මට කණගාටුයි!!!!:P

    හපොයි.........

    මේ දවස් වල බඩාලගේ ගෙදර වතුර කපලාද මන්දා මු මෙකට ඇවිල්ලම නාගන්නේ මේ තරම්....... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇන්ඩ්‍රොයිඩ්... :baffled: මල ජරාව. ඕකේ මට වටින එකම දේ Clash of Clans විතරයි...
    වින්ඩෝස් ඊට වඩා කොච්චර පිලිවෙලද? :nerd:

    සිරාවටම........ මටත් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ් එපා වෙලා බං....... ෆෝන් එක ස්ලෝ.......

    උඹ වින්ඩෝස් ද පාවිච්චිය......? මොකක්ද ෆෝන් එක....... අපේ උන්දෑගේ ෆෝන් එක අවුල් අපේ කෙල්ල බිම දාලා ඩ්‍රොප් ටෙස්ට් කරලා....... එකක් අරන් දෙන්න හැදුවේ වින්ඩෝස් එකක් හොඳා කියලා හිතෙන්නේ......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: ඈන්ඩ්‍රොයිඩ් ගැන දර්ශනයක් නැති අනාත ලොන්ත කොකටුවෙකුගේ ශෝකාලාපය...... :P:P
    මෙයට දීමට සුදුසුම පිළිතුර පහතින් දක්වා ඇත
    ඇත්ත....
    මට ඇන්ඩ්‍රොයිඩ් ගැන දැණුමක් නෑ තමා.......
    හැබැයි මට මේ ලෝකේ සර්වයිව් වෙන්න ඕන කරන නිවැරදි සමාජ, දේශපාලන සහ ආර්ථික දර්ශනය තියනවා.......
    ඔබතුමාට ඔය මොනරොයිඩ් දර්ශනේ තිබ්බ අන්න ඒක නෑ......:dull:
    තව ටික කලක් යන කාට හංස ගීතය ගයන්නේ සහ ගයලා චුත වෙන්නේ ඔබතුමා මිස මම නෙවෙයි.......
    ඔබතුමා ගේ දෑගුල් දිග දේශපාලන ශිෂ්ණය ගැන මට කණගාටුයි!!!!:P

    මිනිස්සුන්ට දේශපාලන දර්ශනයක් තිබිය යුතුයි,ඒක ඇත්ත.
    තමුන්ට කැමති දේශපාලන දර්ශනයක් ඇදහිය හැකියි ඒක සාධාරණයි.
    කැමති කෙනෙක්ට චන්දය දිය හැකියි,ඒක පැහැදිලියි.....
    ඒත්..............................
    සමහරු යන්නන් වාලේ කඩේ යනවා නිරුවතින්.....
    හැබැයි ඒක
    පජාතයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටම........ මටත් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ් එපා වෙලා බං....... ෆෝන් එක ස්ලෝ.......

    උඹ වින්ඩෝස් ද පාවිච්චිය......? මොකක්ද ෆෝන් එක....... අපේ උන්දෑගේ ෆෝන් එක අවුල් අපේ කෙල්ල බිම දාලා ඩ්‍රොප් ටෙස්ට් කරලා....... එකක් අරන් දෙන්න හැදුවේ වින්ඩෝස් එකක් හොඳා කියලා හිතෙන්නේ......

    Nokia X, XL, Dual Sim ෆෝන් ඇරෙන්න වෙන ඕනම එකක්. පට්ට පට පට යෑ... :yes:
    බජට් එක කීයද? ෆෝන් එක කියන්නම්. ;)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කළ බැවින් පූරුවේ පව්
    විඳවනා බැව් දන දොඩත්
    වසාගෙන ඇස් කන් තවත්
    සිටිත් උන් අමන ලෙස නිදි වැදන්

    අබැටක තරම් වත්
    නැති කමින් මොළ බිඳක්
    හුරේ දමමින් තවත්
    රජ වරුන් සිත් සත පිනත්

    මටය මාගේය කියා
    කියන්නට තරම් වත්
    හිමිද මේ බිම් කඩක් වත්
    සියළු දේ මුන් බදු අරන්

    මෙසේ ඇස් කන් පියන්
    සිටියෝතුන් නුදුටු ලෙස්
    වැඩි දුරක නොවේ අපෙ
    ලක් මවගෙ මල ගමත්

    රජ මැදුරු සුනඛයින්
    බුරත් අද මෙන් හෙටත්
    ඊයේ පෙරෙයිදා මෙන්ම
    සපා කත මහ දනත්

    ඒ වලෙන් මේ වලට
    පනින නෙක ගෙම්බන්ය
    විටෙන් විට රුව මාරු
    කරවනා කටුසන්ය

    පාන් බාගේ කන්න
    සල්ලි නැති මිනිසුන්ය
    නයිට් ක්ලබ් වල මොණරු
    විසි කරන උතුමන් ය

    කැලෑ මාරු උණා මදි
    කොටි පුල්ලි එලෙසින්ය
    එබැවිනේ කල යුත්තේ
    පුල්ලි ටික මැකීමද?
    අලුත් කැලයකට යාමද?
    විසඳුමද තොප සතුය.................෴​
    මලිත්තා​

    තේරුම් ගන්න එවුන් තේරුම් ගනිව්!
     
    Status
    Not open for further replies.