EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කළ බැවින් පූරුවේ පව්
    විඳවනා බැව් දන දොඩත්
    වසාගෙන ඇස් කන් තවත්
    සිටිත් උන් අමන ලෙස නිදි වැදන්

    අබැටක තරම් වත්
    නැති කමින් මොළ බිඳක්
    හුරේ දමමින් තවත්
    රජ වරුන් සිත් සත පිනත්

    මටය මාගේය කියා
    කියන්නට තරම් වත්
    හිමිද මේ බිම් කඩක් වත්
    සියළු දේ මුන් බදු අරන්

    මෙසේ ඇස් කන් පියන්
    සිටියෝතුන් නුදුටු ලෙස්
    වැඩි දුරක නොවේ අපෙ
    ලක් මවගෙ මල ගමත්

    රජ මැදුරු සුනඛයින්
    බුරත් අද මෙන් හෙටත්
    ඊයේ පෙරෙයිදා මෙන්ම
    සපා කත මහ දනත්

    ඒ වලෙන් මේ වලට
    පනින නෙක ගෙම්බන්ය
    විටෙන් විට රුව මාරු
    කරවනා කටුසන්ය

    පාන් බාගේ කන්න
    සල්ලි නැති මිනිසුන්ය
    නයිට් ක්ලබ් වල මොණරු
    විසි කරන උතුමන් ය

    කැලෑ මාරු උණා මදි
    කොටි පුල්ලි එලෙසින්ය
    එබැවිනේ කල යුත්තේ
    පුල්ලි ටික මැකීමද?
    අලුත් කැලයකට යාමද?
    විසඳුමද තොප සතුය.................෴​
    මලිත්තා​

    තේරුම් ගන්න එවුන් තේරුම් ගනිව්!
    ඕක තේරුම් යන්න දේශපාලන දර්ශනයක් තියෙන්න ඕන....
    ඇත්ත ඇති සැටියෙන් දකින ඇහැක් තියෙන්න ඕන.......
    කඩේ යන්නෙ නැති දේශපාලන කශේරුවක් තියෙන්න ඕන.....

    ඕව තියන උන් බහුතරයක් ඉන්න තැනක ඕක දාපං.....
    එකක් කියන්නං...ඒ තැන මේ කිරිය නොවේ!:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උපරිම 25ක්........

    25 නම් 625 එක තමා ගන්න තියෙන්නේ. සුප්පා! ඒත් බඩු නෑ. සෑහෙන්න අඩුයි ෆෝන් එක. හොයා ගන්න නෑ. :dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඕක තේරුම් යන්න දේශපාලන දර්ශනයක් තියෙන්න ඕන....
    ඇත්ත ඇති සැටියෙන් දකින ඇහැක් තියෙන්න ඕන.......
    කඩේ යන්නෙ නැති දේශපාලන කශේරුවක් තියෙන්න ඕන.....

    ඕව තියන උන් බහුතරයක් ඉන්න තැනක ඕක දාපං.....
    එකක් කියන්නං...ඒ තැන මේ කිරිය නොවේ!:dull:

    ඒක මෙතන නම් නෙවෙයි තමයි:yes::yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සිරාවටම........ මටත් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ් එපා වෙලා බං....... ෆෝන් එක ස්ලෝ.......

    උඹ වින්ඩෝස් ද පාවිච්චිය......? මොකක්ද ෆෝන් එක....... අපේ උන්දෑගේ ෆෝන් එක අවුල් අපේ කෙල්ල බිම දාලා ඩ්‍රොප් ටෙස්ට් කරලා....... එකක් අරන් දෙන්න හැදුවේ වින්ඩෝස් එකක් හොඳා කියලා හිතෙන්නේ......

    එකක් තියෙනවා..අඩුවට දෙන්නද...:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇස් කරකවන විදින්නම් මොකක්හරි බාල්දියක්........... මොකක්ද ෆෝන් එක කියහන් බලන්න....... :oo:

    අපි කවද්ද බාල්දි පෙරලුවේ..:frown: 925 වගේ මතක..ඊයේ හම්බවුනේ බලලා කියන්නම්..:yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගෙත් සැම්සුන් s 2 දෙකකටම කෙල උනා නෙව!
    ඒ උට්ට හරියන්නේ නෑ තමා

    එපාම වෙලා බං....... හදිස්සියකට කෝල් එකක් ගන්න ඩයල් පෑඩ් එක එන්නත් තප්පර 10-15 ක් වගේ යනව....... පොලවේ ගහන්න හිතෙන්නේ එව්ලේට......

    අයි උඹේ ෆෝන් දෙකට මොකෝ වුනේ......?

    වින්ඩෝස් පට්ට බං....... අපේ මලයෙක් අරගෙන තියෙනවා...... පෙනුම පර්ෆොර්මන්ස් ඉන්ටෆේස් එක එහෙම ලොවෙත් නැත...... වශී වුනා මාව.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එපාම වෙලා බං....... හදිස්සියකට කෝල් එකක් ගන්න ඩයල් පෑඩ් එක එන්නත් තප්පර 10-15 ක් වගේ යනව....... පොලවේ ගහන්න හිතෙන්නේ එව්ලේට......

    අයි උඹේ ෆෝන් දෙකට මොකෝ වුනේ......?

    වින්ඩෝස් පට්ට බං....... අපේ මලයෙක් අරගෙන තියෙනවා...... පෙනුම පර්ෆොර්මන්ස් ඉන්ටෆේස් එක එහෙම ලොවෙත් නැත...... වශී වුනා මාව.......
    දේදුණු නැන්දෙ මෙන්නෝ........................:baffled::baffled::baffled::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දේදුණු නැන්දෙ මෙන්නෝ........................:baffled::baffled::baffled::rofl:

    මෙයා ඉතිං විකාර කියනවා...... පෝන් එකට පෝන් එකට වශී වුනේ.......

    එකක් නැන්දට අරගෙන දෙන්න තමා මේ හදන්නේ (මගෙත් පසු ප්‍රයෝජනය පිණිස....... එක හොඳනම් මේක දුන්නා එක ගත්තා........:P)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇමසියාගේ ඉග්නෝ ලිස්ට් එක....... ලොල්

    2015_01_02_163615.png
     
    Status
    Not open for further replies.