Nokia X, XL, Dual Sim ෆෝන් ඇරෙන්න වෙන ඕනම එකක්. පට්ට පට පට යෑ...
බජට් එක කීයද? ෆෝන් එක කියන්නම්.![]()
උපරිම 25ක්........
Nokia X, XL, Dual Sim ෆෝන් ඇරෙන්න වෙන ඕනම එකක්. පට්ට පට පට යෑ...
බජට් එක කීයද? ෆෝන් එක කියන්නම්.![]()
ඕක තේරුම් යන්න දේශපාලන දර්ශනයක් තියෙන්න ඕන....කළ බැවින් පූරුවේ පව්
විඳවනා බැව් දන දොඩත්
වසාගෙන ඇස් කන් තවත්
සිටිත් උන් අමන ලෙස නිදි වැදන්
අබැටක තරම් වත්
නැති කමින් මොළ බිඳක්
හුරේ දමමින් තවත්
රජ වරුන් සිත් සත පිනත්
මටය මාගේය කියා
කියන්නට තරම් වත්
හිමිද මේ බිම් කඩක් වත්
සියළු දේ මුන් බදු අරන්
මෙසේ ඇස් කන් පියන්
සිටියෝතුන් නුදුටු ලෙස්
වැඩි දුරක නොවේ අපෙ
ලක් මවගෙ මල ගමත්
රජ මැදුරු සුනඛයින්
බුරත් අද මෙන් හෙටත්
ඊයේ පෙරෙයිදා මෙන්ම
සපා කත මහ දනත්
ඒ වලෙන් මේ වලට
පනින නෙක ගෙම්බන්ය
විටෙන් විට රුව මාරු
කරවනා කටුසන්ය
පාන් බාගේ කන්න
සල්ලි නැති මිනිසුන්ය
නයිට් ක්ලබ් වල මොණරු
විසි කරන උතුමන් ය
කැලෑ මාරු උණා මදි
කොටි පුල්ලි එලෙසින්ය
එබැවිනේ කල යුත්තේ
පුල්ලි ටික මැකීමද?
අලුත් කැලයකට යාමද?
විසඳුමද තොප සතුය.................෴මලිත්තා
තේරුම් ගන්න එවුන් තේරුම් ගනිව්!

උපරිම 25ක්........

25 නම් 625 එක තමා ගන්න තියෙන්නේ. සුප්පා! ඒත් බඩු නෑ. සෑහෙන්න අඩුයි ෆෝන් එක. හොයා ගන්න නෑ.![]()
1320 එක තමා ඊගාවට තියෙන්නේ. ඒක 33ක් විතර වෙනවා.![]()
ඕක තේරුම් යන්න දේශපාලන දර්ශනයක් තියෙන්න ඕන....
ඇත්ත ඇති සැටියෙන් දකින ඇහැක් තියෙන්න ඕන.......
කඩේ යන්නෙ නැති දේශපාලන කශේරුවක් තියෙන්න ඕන.....
ඕව තියන උන් බහුතරයක් ඉන්න තැනක ඕක දාපං.....
එකක් කියන්නං...ඒ තැන මේ කිරිය නොවේ!![]()



සිරාවටම........ මටත් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ් එපා වෙලා බං....... ෆෝන් එක ස්ලෝ.......
උඹ වින්ඩෝස් ද පාවිච්චිය......? මොකක්ද ෆෝන් එක....... අපේ උන්දෑගේ ෆෝන් එක අවුල් අපේ කෙල්ල බිම දාලා ඩ්‍රොප් ටෙස්ට් කරලා....... එකක් අරන් දෙන්න හැදුවේ වින්ඩෝස් එකක් හොඳා කියලා හිතෙන්නේ......

එකක් තියෙනවා..අඩුවට දෙන්නද...![]()

ඇස් කරකවන විදින්නම් මොකක්හරි බාල්දියක්........... මොකක්ද ෆෝන් එක කියහන් බලන්න.......![]()
925 වගේ මතක..ඊයේ හම්බවුනේ බලලා කියන්නම්..

අපි කවද්ද බාල්දි පෙරලුවේ..925 වගේ මතක..ඊයේ හම්බවුනේ බලලා කියන්නම්..
![]()

අපි කවද්ද බාල්දි පෙරලුවේ..925 වගේ මතක..ඊයේ හම්බවුනේ බලලා කියන්නම්..
![]()
මගෙත් සැම්සුන් s 2 දෙකකටම කෙල උනා නෙව!
ඒ උට්ට හරියන්නේ නෑ තමා
දේදුණු නැන්දෙ මෙන්නෝ........................එපාම වෙලා බං....... හදිස්සියකට කෝල් එකක් ගන්න ඩයල් පෑඩ් එක එන්නත් තප්පර 10-15 ක් වගේ යනව....... පොලවේ ගහන්න හිතෙන්නේ එව්ලේට......
අයි උඹේ ෆෝන් දෙකට මොකෝ වුනේ......?
වින්ඩෝස් පට්ට බං....... අපේ මලයෙක් අරගෙන තියෙනවා...... පෙනුම පර්ෆොර්මන්ස් ඉන්ටෆේස් එක එහෙම ලොවෙත් නැත...... වශී වුනා මාව.......




දේදුණු නැන්දෙ මෙන්නෝ........................![]()


දේදුණු නැන්දෙ මෙන්නෝ........................![]()
)