මේකේ ස්ක්‍රිප්ට් එක ලියන්න සිගා ගසල බං...........අද නිකම් බේස් වැඩී වගේ ගතියක් තියනව නේද?![]()


වසර 66 කට වඩ පැරනි. අසර්තක බව මැනවින් ඔප්පු කරන ලද ලංකික පලන ක්‍රමය සැබැලෙස වෙනස් කරමු.
ප්‍රජත්‍රන්ත වදය ඉතාපිත කරමු. අසර්තක ක්‍රමය වෙනස් කරමු


කාටවත් නැහැ නෙව...ඔක්කොම එකයි..මට කාගේවත් හොද දෙයක් පෙනෙන්නේ නැහැ නෙව...
( jvp වගේ
)මේකේ ස්ක්‍රිප්ට් එක ලියන්න සිගා ගසල බං...........![]()



නෑ නෑ ශෝ එකේ බේස් වැඩී අයියේ..

ඇයි ඔයා මාමිටද දෙන්නේ![]()
fist time ... ඔන්න මමත් අවා. පොඩ්ඩක් අවුල් වගේ අප්පා. මොකද බං මේ. මල ගේ කට රින්ගුව වගේ feeling එකක් එන්නෙ.![]()
නැහැ ...කාටවත් නොදෙන්නයි හිතන් ඉන්නේ..පැහැදීමක් නැහැ යන ක්‍රමය මේ පාර....
හොද ආරම්භයක්...........ප්‍රජාත්‍රන්තවාදය ගැන තමයි ප්‍රශ්නේ....![]()
නැකැත් රාල;17662996 said:සාදු ජන ගන මනා සභා ගැබ හොබවනා
දැහැන්ගත නොවී මා ගීතයෙන්
සිටින් පුටු කබල් මත සීරුවෙන්
මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ
කටුක පද පෙළවල්ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ
මිනිසුන්ය ගයන්නේ වයන්නේ
කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එදළ රළු පද බැඳුම් විරචිතයි
ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මඟ තොටේ ඔබ දකින ගැහැනියයි
ගීත නොව මා මුවින් නැඟෙන්නේ
තැලී ගිය සුවහසක් ආත්මය හඩ නගා
ඉකි බිඳින බැණ නැගෙන රාවයයි
නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විඳින ජනයිනි වනු සමා
ඔබ සවන් පිනවන්ට සමත් ගී දුලබ නම්
කලා මල් යා දා බිඳින්නට විනම් මට
බිඳ හලෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දේශයක් රාජ්‍යයක්
අනන්තවු දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඩින් කියා සැඩ පරුෂ වැකි
අප මැරැණු කළ අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පලා ගිය මධුර ගී.......
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ඔස්ටින් මුණසිංහ
ඕක ගැනුන්ගේ හැටියක් හොදක් දකින්නෙම නෑ කාගෙවත්( jvp වගේ
)
නැකැත් රාල;17663013 said:හේට උදේම මම මේ ගැන ඔයාට කතා කරන්නම්..![]()
ගැහැනියක් දැන් දකින්නේනැ, මිල කරන ලද මිල කරන මාන්ශයන් පිරුනු ශරීර කුඩු සැමතැනම්. අහො මගේ ඇස් විකෘර්තිවි මාවටයි. විකෘති මනස.