2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පට සිරි ඔය සිංදුවේ පරණම වර්ශන් එක කවදාවත් අහලා නෑ ඒක පට්ටයිනේ :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පනම් අටෙන් මට වැඩිකර දුන්න
    හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
    මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ
    අනේ සර් අනුකම්පා නොසිතේදෝ
    අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
    නිම වෙන්නට කල්ගත වේදෝ
    අනේ සර් අප මිතුරන් වෙයිදෝ
    එදා දවස උදාවේවිදෝ
    මට මතක් වෙනවා සුද්දා තැලු පෙල් හැටි
    අපි කතා කලේ පණ ගැහි ගැහි දනින් වැටි
    මාස්ටර් සර් මට හිමි තැන මට දෙන්න
    අනේ සර් කරුණාවෙන් සලකන්න
    අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
    නිම වෙන්නට කල්ගත වේදෝ
    අනේ සර් අප මිතුරන් වෙයිදෝ
    එදා දවස උදාවේවිදෝ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම නම් මෛත්‍රීගේ ප්‍රථිපත්ති ප්‍රකාෂණය කියවලා තීරණය කරේ

    ඔහොම ප්‍රකාශන නම් මන් කලිනුත් කියෙවුවා....එත් ඔහොම කියන විදිහටම වෙන්නේ නැහැ ....මගේ අදහසක් විතරයි....:dull::dull:

    නැකැත් රාල;17663031 said:
    ඉතින් ප්‍රජාතන්ත්‍ර වාදය ඕන නිසා තමයි හස ලකුනට ගහන්න කියන්නේ..

    හ්ම්ම්ම් ඒ ලකුණට දුන්නම මට ඒක ලැබෙයිද? මන් හිතන්නේ නැහැ
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැකැත් රාල;17663031 said:
    ඉතින් ප්‍රජාතන්ත්‍ර වාදය ඕන නිසා තමයි හස ලකුනට ගහන්න කියන්නේ..

    කාන්තාවන්ට ප්‍රජාත්‍රන්ත වාදය ගැන කියල දෙනවට වඩා ලේසි බන් පිස්සෝ එක්ක ගණන් හදනවා :rolleyes:
     
    • Like
    Reactions: labu gediya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled::baffled::baffled:නෑ නෑ ශෝ එකේ බේස් වැඩී අයියේ..:dull:

    ඉක්වලයිසර් වෙනස් කරලා හදාගත්තේ.. මං සැටප් එකක් සෙට් කරලා තියෙන්නේ මැෂින් එකට කොලිටියට අහන්න ඕනෙ නිසා..:yes:
    දැන් බලන්න....
    ඊකිව් සෙටින්ග්ස් වෙනස් කලා.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මන් නම් මුකුත් කියන්නේ නැහැ
    ඕවා ගැන නිදසසේ අහන්න ඕනි
    දත කට පියාගෙන
     
    waligamaya

    Well-known member

  • හොද ආරම්භයක්...........
    ප්‍රජාත්‍රන්තවාදය ගැන තමයි ප්‍රශ්නේ....:dull::dull:

    ජයග්‍රහනය ගෙඩි පිටින් ලැබෙන්නේනැ. පොඩි පොඩි පියවරවල් ගනනාවක්. වහල් වැඩ වසම් යුගයේ ඉදලා මනව සිස්ඨාචර්ය දැන් තියෙන තැනට එක වර පැමිනිලා නැ. එක නිසා ලබා ගතුයුතු සුලු හො ජයග්‍රනයක් ලැබා ගැනිමට ඔබේ දායකත්වය දෙන්න. එක නිස්ස ඔබේ චන්දය බවිතාකරන්න.

    බිදෙන් බිදේ ජලේ, කෙමෙන් පිරේ කළේ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;17663044 said:
    අපි කථා කරලා තීරනය කරමු සුදා :love::love::love:

    සෑහෙන්ට කතා කළා මේ ටිකේ මේ ගැන....බොහොම වෙනස් මත දරන අයගේ ඒවා දැක්කා..කියෙවුවා.... මාගේ තීරණය ගැන තාමත් මන් හිතනවා
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හ්ම්ම්ම් ඒ ලකුණට දුන්නම මට ඒක ලැබෙයිද? මන් හිතන්නේ නැහැ

    අපිට කිසි දෙයක් වෙනකන් වෙනවා කියල කොහොමත් කියන්න බෑනේ. නමුත් විය හැකි දේවල් ගැන අපි හෙට කථා කරමු..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජයග්‍රහනය ගෙඩි පිටින් ලැබෙන්නේනැ. පොඩි පොඩි පියවරවල් ගනනාවක්. වහල් වැඩ වසම් යුගයේ ඉදලා මනව සිස්ඨාචර්ය දැන් තියෙන තැනට එක වර පැමිනිලා නැ. එක නිසා ලබා ගතුයුතු සුලු හො ජයග්‍රනයක් ලැබා ගැනිමට ඔබේ දායකත්වය දෙන්න. එක නිස්ස ඔබේ චන්දය බවිතාකරන්න.

    බිදෙන් බිදේ ජලේ, කෙමෙන් පිරේ කළේ
    [/B][/SIZE]

    ඔව් එකගයි......මන් මගේ පලවෙනි පියවර තියලා ඉවරයි...:dull::dull:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කාන්තාවන්ට ප්‍රජාත්‍රන්ත වාදය ගැන කියල දෙනවට වඩා ලේසි බන් පිස්සෝ එක්ක ගණන් හදනවා :rolleyes:
    අද කෙල්ලෙක්ට ,ගැනියෙක්ට පාරේ යන්න බැරි තත්වයක් ඇති කරලා තියෙන්නේ දේශපාලකයන් ,නින්දිත නිලියන් ලං කරගෙන කරන දේශපාලන අද කාන්තාවන් නිරුවත් කිරීම සාධාරණිය කරන සමන්මාලි වගේ කාන්තාවන් නියෝජනය කරන දේශපාලකයන් ඉන්න රටක ප්‍රජාත්‍රන්තවාදය කිසි දිනක විද නොමැති කාන්තාවන්ට එක කියලා දෙන්න යන උන්ට පිස්සු හැදෙනවා ෂුවර් ...
    සිරා කතාව මචං ... :lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
    ගයන ගීතිකා - යදින යාතිකා
    දෙවියන් හට නෑසේ...
    ඒ...දෙවියන් හට නෑසේ

    පොළව කොටන තැන - පාර තනන තැන
    ගිනියම් අව්වේ - මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ...
    දෙවියෝ වැඩ ඉන්නේ...

    බලන් කඩතුරා හැර දෑසේ..
    බලන් කඩතුරා හැර දෑසේ..

    සිනිදු සුනැති සළු සිරසින් හැරදා
    දූවිලි මඩ වැහි හිරිගත පළදා
    දෙවියන් රුව දක්නට හැක්කේ...
    ආ...ආ...ආ....ආ...........

    අඳුරු කුටිය තුල....//

    කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
    ගතනැඟි දාදිය සුවදින් සැරසී
    දෙවියන් හා එක්විය හැක්කේ...
    ආ...ආ...ආ....ආ...........

    අඳුරු කුටිය තුල....//

    ගායනය : ටී. එම්. ජයරත්න
    පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;17663076 said:
    අපිට කිසි දෙයක් වෙනකන් වෙනවා කියල කොහොමත් කියන්න බෑනේ. නමුත් විය හැකි දේවල් ගැන අපි හෙට කථා කරමු..
    :dull::dull::dull: ඔව් එහෙම කරමු
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද කෙල්ලෙක්ට ,ගැනියෙක්ට පාරේ යන්න බැරි තත්වයක් ඇති කරලා තියෙන්නේ දේශපාලකයන් ,නින්දිත නිලියන් ලං කරගෙන කරන දේශපාලන අද කාන්තාවන් නිරුවත් කිරීම සාධාරණිය කරන සමන්මාලි වගේ කාන්තාවන් නියෝජනය කරන දේශපාලකයන් ඉන්න රටක ප්‍රජාත්‍රන්තවාදය කිසි දිනක විද නොමැති කාන්තාවන්ට එක කියලා දෙන්න යන උන්ට පිස්සු හැදෙනවා ෂුවර් ...
    සිරා කතාව මචං ... :lol::lol:

    කාන්තාවන් විතරද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අද කෙල්ලෙක්ට ,ගැනියෙක්ට පාරේ යන්න බැරි තත්වයක් ඇති කරලා තියෙන්නේ දේශපාලකයන් ,නින්දිත නිලියන් ලං කරගෙන කරන දේශපාලන අද කාන්තාවන් නිරුවත් කිරීම සාධාරණිය කරන සමන්මාලි වගේ කාන්තාවන් නියෝජනය කරන දේශපාලකයන් ඉන්න රටක ප්‍රජාත්‍රන්තවාදය කිසි දිනක විද නොමැති කාන්තාවන්ට එක කියලා දෙන්න යන උන්ට පිස්සු හැදෙනවා ෂුවර් ...
    සිරා කතාව මචං ... :lol::lol:

    අද මගේ ක්ලයන්ට් කෙනෙක් ආවා පොර ඔසි ඉඳලා ආව කෙනෙක් පොර කියනවා එහේ වයින් බෝතලයක් නිසා ඇතිවුන ප්‍රශ්නයකට ප්‍රාන්තයක ප්‍රධාන ඇමැති ඉල්ලා අස් වෙලා ගියලු.. ඒකට මෙහේ. කුඩු එතනෝල් වලට චෝදනා ලබලත් මිනී මැරුම් නඩු වලට අහුවෙලාත් ආතල් එකේ ඉන්නවා.:dull::dull:
     
    Last edited: