2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිල්බලකාය ඇවිත් මගේ *ක ලොවයි!!!!:angry::angry::angry:
    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් බදින්නේ නෑ සහෝ......
    මගෙන් වෙන්න ඒන යුතුකම මිනිසුන් ඥානනය කිරීම.....
    මම ඒක කරනවා.......
    ඔය මොන බලකායේ මොකා ගේ හත්මුතු පරම්පරාවම වලෙන් නැගිටල ආවත් මම ඒ යුතුකම නතර කරන්නේ නෑ.........

    අපිත් බය නෑ සහෝ :angry:
    කිඹුලට බයනම් රේඩියෝ අහන්න එන්නේ නෑ :angry:
    මගේ යුතුකම රේඩියෝ ඇසීම මම ඒක කරනවා......මොන තරම් අපහාස කරත් මම ඒ යුතුකම නතර කරන්නේ නෑ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කැඩි කැඩි ඇහෙන්නේ මට විතරද?
    00020456.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපිත් බය නෑ සහෝ :angry:
    කිඹුලට බයනම් රේඩියෝ අහන්න එන්නේ නෑ :angry:
    මගේ යුතුකම රේඩියෝ ඇසීම මම ඒක කරනවා......මොන තරම් අපහාස කරත් මම ඒ යුතුකම නතර කරන්නේ නෑ


    කමෝන් කමෝන්.....:P:P:P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙන්න බොලේ රේඩියෝ කැඩී කැඩී ඇහේන්න ගත්ත මට විතරද
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රට එදා තිබුන සුද්දාගේ යුගයකට ගිහින් තිබෙන බව පැහැදිලියි . විදායකබලතල යම්තාක් දුරකට ඉවත් කලයුතුමයි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
    බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
    බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරි ලක
    නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ
     

    waligamaya

    Well-known member
  • janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නැකැත් රාල;17663501 said:
    කැඩි කැඩි ඇහෙන්නේ මට විතරද?
    00020456.gif


    මටත් එහෙමයි ඇහෙන්නේ දැන් හරි වගේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17663501 said:
    කැඩි කැඩි ඇහෙන්නේ මට විතරද?
    00020456.gif

    නෑ ඒ සිංදුවේ මොකක්දෝ සීන් එකක් වුනා