2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බංකොලොත් දේශපාලනය යනු,
    "නොදන්න දෙවිවරුන්ට වඩා
    දන්න යකා හොදයි" යනුවෙන්
    පැවසීමයි.
    නිගමනය දැන් සිටින්නා යකෙකි.
    අපි යකාට දොලපිදේනි ලෙස රට ලබා දෙන්නෙමු.​
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රේමසිරි කේමදාස :love:
    මම හිතන විදිහට ලංකාවේ බිහි වුන හොඳම සංගීතවේදියා
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බංකොලොත් දේශපාලනය යනු,
    "නොදන්න දෙවිවරුන්ට වඩා
    දන්න යකා හොදයි" යනුවෙන්
    පැවසීමයි.
    නිගමනය දැන් සිටින්නා යකෙකි.
    අපි යකාට දොලපිදේනි ලෙස රට ලබා දෙන්නෙමු.​

    :confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගායනය: අමරසිරි පීරිස්
    සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

    වනමල්ය වනමල්ය තැන තැන ගිනි වැදි දැවෙනා වනමල්ය
    මරු වැල්ය මරු වැල්ය නෙක නෙක රකුසු දත් නිය වැදි මරුවැල්ය
    සිත සිත දවාගෙන නැගෙන නැගෙනා ගිනිදැල්ය
    නෙත නෙත පැලී ගලනා උණු කඳුලැල්ය

    සිරිලක් දෙරණ මත කදවුරු ලාගත්තු
    පදක්කම් පැළදී නොපැළදී අලි ඇත්තු
    කිරි වදිනා ගොයම් කෙත වැනසූ ඇත්තු
    ලේ වැදි සිල්වතින් සැරසුණු බෝසත්තු

    වනමල්ය වනමල්ය.......

    කරුවල සඳ තරු කඩෙන කෑ මහ රෑට
    ගිනිමල් පිපීලා හඬ දෙයි විටින් විට
    කඳු කව්ලුවෙන් ලාහිරු එබෙනා පැයට
    දැකගත් යෞවනය ගිනිගත් ටයර යට

    වනමල්ය වනමල්ය.....

    පුරන් කෙත මැදින් ගලනා පවනැල්ල
    හැපි හැපි හඬයි තුරු හිස ඝන වන නිල්ල
    යක්කු පිසස් රැල විත් කෑ මංකොල්ල
    දෙවියනි බුදුනි පාළුයි සිරිලක් දෙරණ

    වනමල්ය වනමල්ය.......
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගායනය: අමරසිරි පීරිස්
    සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

    වනමල්ය වනමල්ය තැන තැන ගිනි වැදි දැවෙනා වනමල්ය
    මරු වැල්ය මරු වැල්ය නෙක නෙක රකුසු දත් නිය වැදි මරුවැල්ය
    සිත සිත දවාගෙන නැගෙන නැගෙනා ගිනිදැල්ය
    නෙත නෙත පැලී ගලනා උණු කඳුලැල්ය

    සිරිලක් දෙරණ මත කදවුරු ලාගත්තු
    පදක්කම් පැළදී නොපැළදී අලි ඇත්තු
    කිරි වදිනා ගොයම් කෙත වැනසූ ඇත්තු
    ලේ වැදි සිල්වතින් සැරසුණු බෝසත්තු

    වනමල්ය වනමල්ය.......

    කරුවල සඳ තරු කඩෙන කෑ මහ රෑට
    ගිනිමල් පිපීලා හඬ දෙයි විටින් විට
    කඳු කව්ලුවෙන් ලාහිරු එබෙනා පැයට
    දැකගත් යෞවනය ගිනිගත් ටයර යට

    වනමල්ය වනමල්ය.....

    පුරන් කෙත මැදින් ගලනා පවනැල්ල
    හැපි හැපි හඬයි තුරු හිස ඝන වන නිල්ල
    යක්කු පිසස් රැල විත් කෑ මංකොල්ල
    දෙවියනි බුදුනි පාළුයි සිරිලක් දෙරණ

    වනමල්ය වනමල්ය.......

    අහ් මේ තියන්නේ හෙව්ව හෙව්ව හම්බුනේ නෑ :dull::dull:
     

    waligamaya

    Well-known member
  • බංකොලොත් දේශපාලනය යනු,
    "නොදන්න දෙවිවරුන්ට වඩා
    දන්න යකා හොදයි" යනුවෙන්
    පැවසීමයි.
    නිගමනය දැන් සිටින්නා යකෙකි.
    අපි යකාට දොලපිදේනි ලෙස රට ලබා දෙන්නෙමු.​
    කොනද කැඩුනාම ඔහොම තමයි