2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උපත 1945 ( එකදු කෙස් ගසක් සුදුවී නැත :- නිහතමානි කමේ නාමෙන් ):- ජනාධිපති 2005 ආරක්ෂක අමාත්‍යවරයා , මුදල් සහ ක්ර්මසම්පාදනය අමාත්‍යවරයා ,මහාමාර්ග අමාත්‍ය , වරාය සහ ගුවන් අමාත්‍ය 2010 වරාය සහ මහාමාර්ග අමාත්‍ය ,2010 නිතිය සහ සාමය පිළිබද අමාත්‍ය ,

    මිට වඩා තව මොන එකාධිපතිවාදයක්ද ?
    මෙතරම් අමාත්‍ය අංශ ප්‍රමාණයක් එක් ප්‍රද්ගලයෙක් තම සන්තකේ තියාගෙන බලලොබි පිස්සුවෙන් මත් විසිටින මෙම පවුල් ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි .....

    :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    tanq tanq!! සු.අ.අ.වේ!! :)
    adat tikak welaa gyaa!! mehe සර්වඥ්ඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා., ඒ ගිහින් ආවේ!! :)

    එහෙමද? කොහෙද සර්වඥ්ඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරන්නේ..?