උපත 1945 ( එකදු කෙස් ගසක් සුදුවී නැත :- නිහතමානි කමේ නාමෙන් ):- ජනාධිපති 2005 ආරක්ෂක අමාත්‍යවරයා , මුදල් සහ ක්ර්මසම්පාදනය අමාත්‍යවරයා ,මහාමාර්ග අමාත්‍ය , වරාය සහ ගුවන් අමාත්‍ය 2010 වරාය සහ මහාමාර්ග අමාත්‍ය ,2010 නිතිය සහ සාමය පිළිබද අමාත්‍ය ,
මිට වඩා තව මොන එකාධිපතිවාදයක්ද ?
මෙතරම් අමාත්‍ය අංශ ප්‍රමාණයක් එක් ප්‍රද්ගලයෙක් තම සන්තකේ තියාගෙන බලලොබි පිස්සුවෙන් මත් විසිටින මෙම පවුල් ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි .....







