2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදනම් පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම ඇහුවෝ..:yes::yes:

    අද නම් උපරිමයි කිඹුලයියේ...
    :D:D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හපෝ රජවරු එපා!
    ඉන්න එකා අනිත් එවුන්ටත් එක්ක ඇති වෙන්න හිටියා! :dull:
     

    waligamaya

    Well-known member
  • උනුත් එකයි මුනුත් එකයි, සැබැවකි, නමුත් ජයග්‍රගනය සදහා යාමට කඩ ඉම් බොහොමයක් පසුකලයුතුවේ. පලමුව අදුර කුරගාමින් එන අදුරු වලාවට පහර්දෙමු, එනම් ප්‍රජත්‍රන්තවාදය රැකගමු, අදුර කුරගා එක එකදි පතිත්වය වරද්වමු,

    මවුබිමේ සැබැ නිදහස් අරගලයේ දෙවන පියවරට මහින්ද රජපක්ෂ එකදි පති
    ත්වය පරදවමු.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං උබ සුපිරියට වැඩ සටහන අරගෙන ගියා ... .. tnx මචං ... ,අපිත් ගියා ඔන එහෙනම් ...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ කුඹින්නේ.....
    තොපටත් රජෙක් ඉන්නේ.....
    අපිටත් එකෙක් ඉන්නේ...... :baffled:
    ඒ නිසාමයි අපි තැවෙන්නේ......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කවදා පායත් ද? අප දිනිසුරානෝ,
    රණ බිමකට සරිලන සෙනවියානෝ,
    මුඩු බිමකට සරිලන ජල කඳානෝ,
    සුන්බුන් කොඳු ඇට, සිටුවන රජානෝ,
    කවදා පායත්ද? අප පුන් සඳානෝ,
    පරහිත පිණිස දළ දන්දෙන ඇතානෝ,
    නිදුකින් ඉන්න මග පෙන්වන වෙදානෝ,
    මුසා බසින් අප නොපෙලන රජානෝ,
    කවදා එත්ද? අපගේ එක් නෙතානෝ,
    ගිමනට හෙවන දෙන තුහුණුඟ තුරානෝ,
    අප සම බිමක සඟවන සොහොයුරානෝ,
    රජෙකැයි අපට නොසිතෙන මහ රජානෝ..........//

    ගායනය :- විශාරද නන්දා මාලනී.


    මේක උත්ප්‍රාසය රසය ද??
     
    උනුත් එකයි මුනුත් එකයි.......
    වෙනස කළ යුත්තේ මහ මැතිවරනයෙනුයි.......!!!!

    මම විතරක් නෙවෙයි, පවත්නා ක්‍රමයේ දරුණු විවේචකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලකත් ඉන්නේ ඔය මතයේ යි..............

    අනිත් අයටත් මේ ටිකම තේරුණා නම් මේ රටේ ඔය පර දේශපාලුවෝ එකෙක් වත් නැහැ. අපේ එවුන් උන්ට දෙනවා වගේ පැත්තක් බදාගෙන එළිපිට කරන වැරදි සුද්ද කර කර කඩේ යනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා ගියාට පස්සෙ කව්ද මේක බාර ගන්නෙ... :no:
    කවුරු හරි....
    මම මෙතන ඉන්න තාක් කවුරුවත් එන්නෙ නැති බව මම දන්නවා....
    ඒ නිසාමයි සමුගන්නේ..............

    බොහෝ විට එළකිරියෙනුත්............:yes::dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි කිඹුල් අයියේ...

    show ඒක නියමටම තිබුනා....

    smiley-happy110.gif


    ඒක ඉතින් එදා ඉඳලා නියමෙටම තිබ්බා නෙව... :yes:

    ඉස්සරහටත් රේඩියෝ කරන්න හිතෙවායි පතමි! :D
    smiley-happy094.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කේතුමතී රජදහනේ.......
    ඉසුරු නැතේ ලංකාවේ.......
    -මාලනී බුලත්සිංහල -

    මේකත් ලස්සන සින්දුවක්.....

    :yes::yes: රඹුක්කන හාමුදුරුවො ලියුව සින්දුවක්
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නියමයි කිඹුල් අයියේ...

    show ඒක නියමටම තිබුනා....

    smiley-happy110.gif


    ඒක ඉතින් එදා ඉඳලා නියමෙටම තිබ්බා නෙව... :yes:

    ඉස්සරහටත් රේඩියෝ කරන්න හිතෙවායි පතමි! :D
    smiley-happy094.gif

    :yes::yes::yes::yes: