දැන් ද මූකලන් බස්සා හොට දාන්නේ???????Sihipath karami kimbulawa onna ehenan![]()





තව ටික කලයි ඇහෙන්නේ...
මම රේඩියෝවෙන් සමුගනිමි...........![]()
බාවෙන් එල්ලන්නේ එදාට තමා..
මාසෙකට සැරයක් වත් කරමූ..![]()



අනේ කුඹින්නේ.....
තොපටත් රජෙක් ඉන්නේ.....
අපිටත් එකෙක් ඉන්නේ......
ඒ නිසාමයි අපි තැවෙන්නේ......

තව ටික කලයි ඇහෙන්නේ...
මම රේඩියෝවෙන් සමුගනිමි...........![]()

උනුත් එකයි මුනුත් එකයි.......
වෙනස කළ යුත්තේ මහ මැතිවරනයෙනුයි.......!!!!
මම විතරක් නෙවෙයි, පවත්නා ක්රමයේ දරුණු විවේචකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලකත් ඉන්නේ ඔය මතයේ යි..............
කවුරු හරි....ඔබතුමා ගියාට පස්සෙ කව්ද මේක බාර ගන්නෙ...![]()


කේතුමතී රජදහනේ.......
ඉසුරු නැතේ ලංකාවේ.......
-මාලනී බුලත්සිංහල -
මේකත් ලස්සන සින්දුවක්.....

රඹුක්කන හාමුදුරුවො ලියුව සින්දුවක්නියමයි කිඹුල් අයියේ...
show ඒක නියමටම තිබුනා....
![]()
ඒක ඉතින් එදා ඉඳලා නියමෙටම තිබ්බා නෙව...
ඉස්සරහටත් රේඩියෝ කරන්න හිතෙවායි පතමි!
![]()



