2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බොහොම ස්තුතියි කිබුල් අයියේ අපි වෙනුවෙන් මෙතරම් කාලය වැය කරලා මහන්සි වෙලා හොද වැඩසටහක් ගෙනාවට.....කියන්න වචන නැහැ ..හොද සින්දු ,විචාර ටිකක් ඇහුවා ....:D:D

මේ අලුත් අවුරුද්දේ නීරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා....
මන් අහපු හොදම වැඩසටහන් වලින් එකක් තමයි මේ....:yes::yes:

සුභ රැයක්!!!
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    yanda epa kiyana un yanawa., yanda kiyana un inda wali kanawa..
    aho khedhayakhi., irakhi., thithakhi.. :dull:
    මමත් දිගටම මේකේ එල්ලිලා හිටියොත් මමත් මහරජා වගේ වෙනවා.......
    මම යන්න ඕන අලුතින් එන අන්ට මේක බාර දීලා...........
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එළකිරි යාළුවෝ හැමෝටම සුභ රාත්‍රියක්!
    smiley-happy112.gif
     
    නියමයි කිඹුල් අයියේ...

    show ඒක නියමටම තිබුනා....

    smiley-happy110.gif


    ඒක ඉතින් එදා ඉඳලා නියමෙටම තිබ්බා නෙව... :yes:

    ඉස්සරහටත් රේඩියෝ කරන්න හිතෙවායි පතමි! :D
    smiley-happy094.gif

    අනිවා මචං. :yes::yes::yes::yes:

    කිරියෙන් යන්න එපා අයියේ, මොකද මේක වැදගත්, තව එකෙක්ට දෙයක් ඉගෙනගන්න පුළුවන් තැනක් කරන්නේ අයියල වගේ අය.
    ජය වේවා!!!!
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අදත් වැඩසටහන අති විශිෂ්ටයි අයියේ.. කාලීන මාතෘකාවක් නිසා රසවින්දනය වගේම හිතන්ටත් යමක් තිබුනා..
    ජය වේවා..
    කස්ටියටම එහෙනම්., සු.රා.වේ!!


    හස ලකුණ හද ලකුණ කරගන්න., මෛත්‍රී වේවා!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් දිගටම මේකේ එල්ලිලා හිටියොත් මමත් මහරජා වගේ වෙනවා.......
    මම යන්න ඕන අලුතින් එන අන්ට මේක බාර දීලා...........

    මේ නිකම යන්නට කාලය නොවේ...:no::no:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් මමත් යනවා........රේඩියෝව සුපිරියට කරපු කිඹුලාට ස්තුතිවන්ත වෙමි.....

    හැමෝටම සුභ රාත්‍රියක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    14522_10151994204443946_1752981518_n.jpg


    රටට් ඕනි වෙනසක්
    රටට් ඕනි අලුත් යුගයක්
    මේ ජරා ක්‍රමය නැති
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මමත් දිගටම මේකේ එල්ලිලා හිටියොත් මමත් මහරජා වගේ වෙනවා.......
    මම යන්න ඕන අලුතින් එන අන්ට මේක බාර දීලා...........

    ehema nae aiya., adatath pandith amaradewayan, victor rathnayakayan wage udawiya sangeetha loke mudun malkadawal widihatayi piliganne., ae aya koi kaalayak ksethraye redee hityath kauruth kyannae "aaye oyala sindu kyannepa" kyala..
    ae wagema thamayi ayiyalatath., me tharam harawath wedagath windaneeya wadasatahanak gena aiyalawa kawadawath epaa wenne nae., ae wagema ran gojaata aadesha karannath epa.. :dull: :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මගේ සහ තාත්තගේ අදහස් මොනව ද රේඩියෝව ගැන..???

    අවුරුදු 30කට විතර කලින් අහපුව ඇහුනම ගොඩක් සතුටු හිතුන කිව්ව අයියේ..:yes:

    නන්දා මාලනීගෙ සින්දු ටික ඇහුවේ කලබල කාලෙ කිව්වා.. අපේ අයිය හම්බවෙලා ඉන්නකොට... ඒකාලෙ වෙච්ච ඒවා ගොඩක් කිය කිය හිටියේ.. ගොඩක් වෙච්ච ඒවා මතක් කලා සින්දු තහනම් කරපුවා එහෙම..:yes: විජය ඝාතනය කරපුව එහෙම..

    අම්මගෙන් දැන් ඇහුවම එලකිරි කියල කියන්න කිව්ව.:yes::yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල්තෙර ශ්‍රවණය කළ සහ හුයෙහි රැදී සිටි සියළු ම සුධීන් හට පින්......

    සසල හද විල් තෙර ඔබ වෙත ගෙන එන්නේ තවත් මද කලකට පමණි. ඒ මා කලින් පොරොන්දු වූ
    1- නන්දා මාලනී - කාසෙට්ටිවත්තෙන් මතු වූ සිහලයේ සශෝරාවය සහ
    2- වර්තමාන සුභාවිත හෙල ගීතයේ තීර්ථ යාත්‍රිකයා-කේ.කේ.ජයවර්ධන

    නම් විශේෂිත වැඩ සටහන් දෙක අවසන් වන තුරු පමණි.
    ඉන් පසුව සමුගැනීමේ දුක් එබ සමග බෙදා හදා ගනු වස් මහා සමුගෑනීමයි නම් අවසන් වැඩසටහන ඉදිරිපත් කොට
    සසල හද විල් තෙර මතකයන් ඔබ ආත්මයේ රදවා මම ඉවත් ව යමි.....

    මා යනවා හුදකලාවේ...
    මා යනවා වංකගිරියේ...
    මා යනවා,
    අවකාශයේ...........

    ඔබ සැමට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!

    ප.ලි.
    මා උග්‍ර මරාවාදියෙකු බව එළකිරියේ සිටිනා මා සමග මතවාදීමය ලෙස නොව දීන ලෙස සහ අභාවිත ලෙස ගැටෙන්නෝ ප්‍රචාරය කරති. මගේ දේශපාලන මතවාදය ගැන යම් හැගීමක් මේ වැඩසටහන ඔබට සපයන්නට ඇත. ඉතින්, අර කාලකන්නි හංවඩුවෙන් මා මුදන්නට ඔබ හවුල්වන් ලෙස ඉල්ලමි...!!!!
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    විරෝධාකල්ප ගී බොහොමයක් අපට ඇහෙන්නේ නෑ. ඇතැම් ගීත ගුවන් විදුලියෙන් තහනම් කලත් පසු කාලයේ ඒ තහනම් ඉවත් වුවත් ඒවා වාදනය වෙන්නේ නේ, මොකද ගීතයෙන් දෙන පණිවුඩය දේශපාලකයන්ට හිත සුව පිණිස වෙන්නේ නෑ. දේශපාලකයන් කැමති ජනතාව බුද්ධිමත් වෙනවාට වඩා ඔවුන් ගැඹුරින් හිතන්නට බැරි ඔලමොට්ටලන් පිරිසක් වනු දැකිමයි. ඔවුන් පාළනය කිරිම ලෙහෙසියි. මේ ගීත වලින් අමතන්නේ ජනතාවාගේ හදවතට නොවේ ප‍්‍රඥාවටයි. කිඹුලා අද උත්සහ කලේ ශ‍්‍රාවක අපේ ප‍්‍රඥාව ඇති කිරිමටයි.

    මේ වගේ නෑසෙන ගීත එකතුවක් විශේෂයෙන්ම දේශපාලන උණුසුමකින් රට වැසි තිබෙන මොහොතක මෙවැනි වැඩසටහනක් කිරිම අභියෝගාත්මක කාර්ය්‍යක් ඒ අභියෝගය
    නොබියවම මුහුණ දී ශ‍්‍රාවක අපේ නැණ පහන් දැල්විමට කිඹුලා ගත් වෙහෙසට මාගේ හද පිරි ස්තූතිය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විරෝධාකල්ප ගී බොහොමයක් අපට ඇහෙන්නේ නෑ. ඇතැම් ගීත ගුවන් විදුලියෙන් තහනම් කලත් පසු කාලයේ ඒ තහනම් ඉවත් වුවත් ඒවා වාදනය වෙන්නේ නේ, මොකද ගීතයෙන් දෙන පණිවුඩය දේශපාලකයන්ට හිත සුව පිණිස වෙන්නේ නෑ. දේශපාලකයන් කැමති ජනතාව බුද්ධිමත් වෙනවාට වඩා ඔවුන් ගැඹුරින් හිතන්නට බැරි ඔලමොට්ටලන් පිරිසක් වනු දැකිමයි. ඔවුන් පාළනය කිරිම ලෙහෙසියි. මේ ගීත වලින් අමතන්නේ ජනතාවාගේ හදවතට නොවේ ප‍්‍රඥාවටයි. කිඹුලා අද උත්සහ කලේ ශ‍්‍රාවක අපේ ප‍්‍රඥාව ඇති කිරිමටයි.

    මේ වගේ නෑසෙන ගීත එකතුවක් විශේෂයෙන්ම දේශපාලන උණුසුමකින් රට වැසි තිබෙන මොහොතක මෙවැනි වැඩසටහනක් කිරිම අභියෝගාත්මක කාර්ය්‍යක් ඒ අභියෝගය
    නොබියවම මුහුණ දී ශ‍්‍රාවක අපේ නැණ පහන් දැල්විමට කිඹුලා ගත් වෙහෙසට මාගේ හද පිරි ස්තූතිය
    මේක එනකං තමා හිටියේ......
    දැන් යන්න පුළුවන්...........:D