2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    meka yanawa yanawa kiyanawa 4/2014 idala thawama yana patak naha.... kubul thadiya MR wagemayi .....


    o yeeeee
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේක එනකං තමා හිටියේ......
    දැන් යන්න පුළුවන්...........:D

    එළකිරි කිඹුලෝ ලියනවා නම් ලියන්න ගොඩක් දේවල් තියෙනවා බං.

    හිතන්නේ ලංකාව හරි මාර්ගයට ගන්න තියෙන අන්තිම වතාව මේක කියලා. මේ අවස්ථාවේ අපිට වැරදුනොත් ශ‍්‍රි ලංකාව කියන රටට අනාගතයක් නෑ කියලා තමයි මට හිතෙන්නේ, අද වැඩසටහනේ ප‍්‍රචාරය වුන ගීත ලංකා දේශපාලන ඉතිහාසයේ හරස් කඩක් මේ ගීත වල ක‍්‍රමික විකාශණය ගැඹුරින් අධ්‍යනය කලොත් අපේ දේශපාලන රටාව ගැන හොඳ පැහැදිලි අවබෝධයක් ගන්න පුලූවන්. :D

    මේ වසරේ ඔබේ සියලූ කටයුතු සාර්ථක වෙන වසරක් වේවා !
    :love::love::love:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    මචන්ලා මම මීට ඉස්සෙල්ල රේඩියෝව අහලා නෑ. කමෙන්ට්ස් කියෙවුවම පට්ට ඇති කියලා හිතුනා. ඊයෙ කරපු වැඩසටහන ඩවුන්ලෝඩ් කරගන්න බැරිද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලයියේ ඊයේ රේඩියෝ එක නම් සුපිරී.
    අපි වෙනුවෙන් ඔයාගේ වටින කාලයෙන් මෙතරම් කොටසක් වැය කරලා කවදාවත් රේඩිොය්වකින් අහන්න නොලැබෙන වැඩසටහනක් ඉදිරිපත් කළාට බොහෝම පිං.
    මම 10.30 වෙනකන් හුයේ හිටියා.
    මිනිස්සුන්ගේ හිත් වලට සැනසුමක්, කළා රසයක් ගෙනෙන එක මහා පිනක්.

    ඔයා එලකිරි රේඩියෝවෙන් අයින් වෙන එක නම් හැමෝගෙම දුකට කාරණයක්.
    මොකද මේ කිරීයේ ඔයාට ආදේෂකයක් නෑ.

    මම දැක්කා ඔයා මෙහෙම කියලා තියනවා.
    මමත් දිගටම මේකේ එල්ලිලා හිටියොත් මමත් මහරජා වගේ වෙනවා.......
    මම යන්න ඕන අලුතින් එන අන්ට මේක බාර දීලා...........

    එහෙම වෙන්නෙ කොහොමද, මේකේ ඔයාට ආදේෂකයක් නෑනේ.
    ඔයා නැවැත්තුවා කියලා කරගෙන යන්න වෙන කෙනෙක් නෑ.

    ඒ නිසා මේ ගැන තව ටිකක් හිතල බලන්න.
    ඔයාට මේ කිරියේ මතය ගැන සැකයක් තියනව නම් අපි Poll එකක් දාලා
    කොච්චර පිරිසක් ඔයාගේ රේඩියෝ ප්‍රෝග්‍රැම් එකට කැමතිද කියලා ඔප්ලු කරලා පෙන්වන්නම්.​
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියේ ඊයේ රේඩියෝ එක නම් සුපිරී.
    අපි වෙනුවෙන් ඔයාගේ වටින කාලයෙන් මෙතරම් කොටසක් වැය කරලා කවදාවත් රේඩිොය්වකින් අහන්න නොලැබෙන වැඩසටහනක් ඉදිරිපත් කළාට බොහෝම පිං.
    මම 10.30 වෙනකන් හුයේ හිටියා.
    මිනිස්සුන්ගේ හිත් වලට සැනසුමක්, කළා රසයක් ගෙනෙන එක මහා පිනක්.

    ඔයා එලකිරි රේඩියෝවෙන් අයින් වෙන එක නම් හැමෝගෙම දුකට කාරණයක්.
    මොකද මේ කිරීයේ ඔයාට ආදේෂකයක් නෑ.

    මම දැක්කා ඔයා මෙහෙම කියලා තියනවා.


    එහෙම වෙන්නෙ කොහොමද, මේකේ ඔයාට ආදේෂකයක් නෑනේ.
    ඔයා නැවැත්තුවා කියලා කරගෙන යන්න වෙන කෙනෙක් නෑ.

    ඒ නිසා මේ ගැන තව ටිකක් හිතල බලන්න.
    ඔයාට මේ කිරියේ මතය ගැන සැකයක් තියනව නම් අපි Poll එකක් දාලා
    කොච්චර පිරිසක් ඔයාගේ රේඩියෝ ප්‍රෝග්‍රැම් එකට කැමතිද කියලා ඔප්ලු කරලා පෙන්වන්නම්.​

    අනීවා..:yes:

    ඊයෙ වැඩ සටහන නම් අහන්න නොලැබෙන එකක්.. කිඹුලට බොහොම ස්තූතියි.:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එයේ වැඩසටහන හොදම විල්තර වලින් එකක්. එට වැඩ විශිෂ්ට වෙන්නේ කාලෝචිත හා අවස්තනුකුල නිසයි.. ඇත්තටම කලාවෙන් දේශපාලනය කතා කරනවා කියන්නේ නොහොම ප්‍රවෙෂම්න් කලයුතු දෙයක්. එය කිබුලා විසින් මෙවදසටහනින ඔප්පු කරලම පෙන්නුව. මොකද සුළු වෙනසකින් පවා අසන්නන්ට යන්නේ වැරදි මතයක්. එහෙම නොවී ඉතාමත් සුදුසුම ආකාරයට වැඩසටහන කළා.

    බොහෝ දෙනක් ප්‍රසිද්දියේ කතාකරන්න අකමැති, ඒවගේම අදහස දක්වන්න මැලිවන කලෙක මේවගේ වැඩසටහනක් කියන්නේ අවදානමක්. ඒ අවදානම අරගෙන වැඩසටහන කලට කිබුලට සියලුදෙනාම ස්තුතිවන්ත වෙන්න ඕනි.

    වැඩසටහනේ මම දැක දෙයක් තමයි අපේ අසන්නන්ගේ සමහර තැන් වල සංවේදීතාවය මදි. හැමවිටම ලස්සනයි සිතට වැදුනා කියලා පවසනවා මිසක් වියයුත්තේ කුමක්ද කියන දේ සමහර යට වැටහුනදැයි කියන එක ප්‍රශ්නයක්. එක බොහෝවිට වෙන්න් ඇත්තේ වයසින් ලාබාල ය ඉන්න නිසා වෙන්න ඕනි. අනිකත් කාරනව එළකිරියේ දෙශපාලනේ බෙදිලා තියන දෙපැත්තකින් එක පර්ශයක් පමණයි අදහසක් ප්‍රකාශ කරලා තිබ්බේ. විශේෂයන් වලිගමය, ජනක වගේ අය පමණයි. එයට විරුද්ද මත දරන අය ත්‍රෙඩ් එක තුලට නොපැමිණීම හොස සංවාදයක් හැදෙන එක පොඩි අඩුවක් උන කියලා හිතනවා. ජැක්ස් පැරෝ මල්ලි හිටියා මද්යස්ත මතදාරියෙක් විදියට

    කොහෝම උනත් කරපු වැඩේ මිනිසුන්ට අහපු ශ්‍රාවකයන්ට හිතන්න වස්තු බීජයක් මනසට ඇතුල් කළා කියන දේ පැහැදිලිවම පෙන්නෙන තියනවා. ඒවා සමහර කමෙන්ට්ස් වලින් පේනවා. ඒ නිසා කිබුලා ගේ අරමුණ එනම් ආනන්දයෙන් ප්‍රඥාව කරා ශ්‍රාවකයන් රැගෙන යාම සාර්ථක උනා කියල මම හිතනවා.


    අන්තිමට වැඩසටහනෙන් සමස්ත අදහස ගැන කිවොත්

    අද ලන්කාව යන්නේ විනාශයට, එක හැම අතින්ම එහෙමයි රටේ ස්ව්‍ය්රිත්වය ,ආර්ථික සාමාජිය, සංස්කෘතික හැමදෙයින්ම. බොහෝ පිරිසක් බලන්න දෘෂ්ටිය තිබියදී අදුරේ අතපතගනවා වගේ දෙයක් පේනවා. එය තමයි විනාශයට මුල. මේ විනාෂය වෙන්නේ අපේ දරුවනට, අනාගතයට, එතනින් එවර වෙන්නෙත් නැහැ රට නිකම් පස් ගොඩක් වහල් දුපතක් ලේ විලක් තත්වෙට දරුණු වෙනවා. මේ පාලන ක්‍රමය දිගටම තිබ්බොත්. විශේෂයෙන්ම දැන් ඉන්න එකදිපති පාලකය හිටියොත්.

    හෙන්රි ජයසේන මහත්මාගේ මකරා නම් නාට්‍යයේ කියවෙනවා

    මිනිහෙක් දෙකට කැපුවොත් මැරෙනවා
    මිනිහෙක්ගේ ජිවය බින්දොත් වහලෙක් වෙනවා

    කලපනා කරලා බලන්න. අපි යන්න ඕනි කොතනටද...... එතනට යන්න ඕනි මාර්ගය මොකද්ද කියලා. අදට වඩා හොද හෙටක් හදන්න මිනිස්සු ආකල්පමය වශයෙන් වෙනස් කරන්නන. අපි වෙනස් වෙන්න පුළුවන් සියලු දේ කරමු. ඒ සදහා පුළුවන් උපරිම කැපවීම කරමු


    මේ වැඩසටහන අපිට ලබාදීපු කිබුලාට ගෞරවනිය ස්තුතිය ආයිත් පුදකරන්න ඕනි. හරිදු කිවුව වගේ කවදාවත් අහන්න නොලැබෙන වැඩසටහනක් කරාට, තමාගේ යුතුකම ඉෂ්ට කරාට
     
    Last edited:
    • Like
    Reactions: waligamaya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නන්දා මාලනි, සුනිල් ආරියරත්න අද නිහඩව ඉන්න එක ඔවුන්ගේ එදා දැක්ම අදට වලංගු නැද්ද ???

    මිනිසුන්ගේ වෙනස් වීම තමයි සහෝ. හෙට තවත් මිනිසුන් නැතිවෙයි.. ඔය වෙනස් වෙයි මම වෙනස් වෙයි....... එත් හැමදාමත වගේ තව තව අය එකතුවෙයි....... මානව සටන් හැමදාමත් තිබේවි... යුක්තිය ඉටුවන තාක් කල්
     

    waligamaya

    Well-known member
  • ඇතතටම අපිට වැරදුනේ කොහෙද? ඇතටම මිහිදු මහරතන් වහන්සේ විසි මහ පෙන්වන ලද, ලොව මෙතෙක් බිහිවු වඩත් විවෘර්තවුත්, සංවද ශිලිවුත්, ප්‍රජාත්‍රන්ත්‍රික වුත් අගමකින් දර්ශනය කින් පොශන්ය වූ ශ්‍රි ලංකික මිනිසුන් මෙතරම් පවතින යතර්තය පිලිබද අනව බොදිත පටු අර්ත්මර්තකමී ජඩ තන්වයකට පත් වුනේ ඇයි?
    මම එක් උදාහරනයක් දෙන්නම්, පැරනි රජ ක්‍රමය ගැන උදම් අනමින් වර්තමානයෙදි නැවත් එය වෙත යාමට තැත්කරන අපි, එකලා පැවති එකදිපති දරදඩු පාලනය ගැන හා එහි ඇති බයානක ස්වුරුපය ගැන නොතකන්නේ ඇයි?
    ලොකය පුරා ශිෂ්ඨචාර ගතවු මිනිසුන් සියවස් ගනනාවක් හෙලන ලද ලේ කදුලු දහාඩිය වලින් කුඩා කුඩා ජයග්ග්‍රහන වලින් දිනා ගත් වර්තමානයේ අප විදින සාමජිය හා දේශපලනික ප්‍රතිසංස්කරන පිලිවද හාවක් හූවක් නැති තක් වයට වීශේශයෙන් ලන්කවේ සින්හල නිනිහා පත්වුයේ ඇයි?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් දිගටම මේකේ එල්ලිලා හිටියොත් මමත් මහරජා වගේ වෙනවා.......
    මම යන්න ඕන අලුතින් එන අන්ට මේක බාර දීලා...........
    ඇයි?