ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ මෙන්න මගේ Surround setup එක ;)

    34t991y.jpg

    ලැපට මොනිටර් දෙකක් ගහලද තියෙන්නේ...:cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බල්බ් එක පිච්චෙන නිසා බ්‍රේක් නොගහා පල කුකුලෝ..... :rofl:

    අඩේ මුගේ බල්බ් එක පත්තු වුනේ නැති හින්දද දන්නෑ බ්‍රේක් නැතුව දෙක සෙට්වුනේ...:lol::lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    f9gi6o.jpg


    2qvghlt.jpg


    මෙන්න දැම්ම කෝ බන් රිලේ එක????????????:frown::frown::frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටෙරියෝ ඔය ෆියුස් හුයන්න චෙක් කරපන්..... ඕක නිකන් පපඩම් වගේ.... ඕක වැඩද බලපන් මුලින්ම..... රිලේ එක ඈති ටැංකිය යට.... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියෝ දකුනු පැත්තේ සුදු ස්කට් එක ගාව තියන පෙට්ටි කෑල්ල වගේ එක පින්4 එකක්ද බලපාන්..

    135 කාරයො කියපාන්.. කෝ පවිත්‍රයා.. තෑපෑලෙන් පීන්නනවා වගේ..:baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බල්බ් එක පිච්චෙන නිසා බ්‍රේක් නොගහා පල කුකුලෝ..... :rofl:

    ඕවගේ ලයිට් එක නැත්තම් බ්රේක් වදින්නේ නැද්ද කොහේදෝ :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ මොන පයන්නක්ද?ඇයි උඹේ එකේ බල්බ් හදලා තියෙන්නේ හීරෝ කම්පැනියෙන්ද?:lol:මගෙ එකේ සිග්නල් දෙකක තියෙන්නේ තාම ඔරිජිනල් ආපු බල්බ්. අනිත් එක වැටිල කැඩුනා. පිච්චුනේ එකයි.:cool:
    බලන්නම්කො ජපන් එකක් සෙට් කොරගන්න එහෙනම් :yes:

    බල්බ් එක පිච්චෙන නිසා බ්‍රේක් නොගහා පල කුකුලෝ..... :rofl:
    :angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,063
    113
    Gotland
    2qvghlt.jpg


    මෙන්න දැම්ම කෝ බන් රිලේ එක????????????:frown::frown::frown::frown:

    ඔය සුදුපාට සොකට් එකක් එන්නේ.. ඒකෙ දම් පාට සහ දුඹුරු වයර් දෙක වයර් කල්ලකින් එකට ගාවල බලහං
    සිට් එක යට ෆිඋස් එකක් තියෙනවා. එකත් බලපන් හැබැයි ඒ ෆිඋස් එක ගියාම හෝන්, සිග්නල් එහෙමත් වැඩ නෑ
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ කුකුලනි..
    අනිද්දට 535 එකක් ගන්න කියලා බැලුවේ..
    ඒත් අවුල් වගේ බං
    මල්ටි ටච් අවුල් කියනවා නේ..

    උඹලාගේ අදහස මොකෝ කියහල්ලා කෝ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කුකුලනි..
    අනිද්දට 535 එකක් ගන්න කියලා බැලුවේ..
    ඒත් අවුල් වගේ බං
    මල්ටි ටච් අවුල් කියනවා නේ..

    උඹලාගේ අදහස මොකෝ කියහල්ලා කෝ..

    ඕක ගන්නෙ කොහොමද උඹ..:baffled:

    උඹ 1000 කොලයක් වගේ දුන්නම ඔය 535 දෙන එකා 500 කොලෙයි 20 කොලෙයි 10 කොලෙයි පහේ කාසියයි දෙනවද? නැත්නම් 10 කොල තුනක් දෙනවද?:rolleyes:

    මාරු කරන එකා සල්ලි ගානක් කපාගන්නවද බන්.. ඔයිට වඩා ලේසිනේ උඹ රවුම් ගානක් හොයාගත්තනම්..:dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරියෝ දකුනු පැත්තේ සුදු ස්කට් එක ගාව තියන පෙට්ටි කෑල්ල වගේ එක පින්4 එකක්ද බලපාන්..

    135 කාරයො කියපාන්.. කෝ පවිත්‍රයා.. තෑපෑලෙන් පීන්නනවා වගේ..:baffled:

    හරි එක bypass කලාම වැඩ...දැන් ටිකක පිබල ගැහුවා socket එක..දැන් වැඩ..එත් 1st time ඕන කලාම පොඩි delay එකක් තියෙනවා..තප්පර 4ක් විතර ගිහින් head එක එන්නේ..පර්කින්ග් ඕන වෙනවා ටක් ගාල..head එක දැම්මම..ඔක්කොම off වෙලා ඔක්කොම පත්තු උන...දැන් හරි වගේ...මොකක්ද මේ අවුල??මොකක්ද කරන්න ඕන මේකට?:dull::dull::dull::dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.