ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මල්ලි මෙහෙමයි ඉතින් හීරෝ පාර්ට්ස්නම් ටිකක් ගනන් :yes: විශේෂයෙන් බයික් එක නැති උනත පොම්පෙ නැති කරගන්න එපා කියල තමා අපිට ඉහලින් කියල තියෙන්නෙ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: උඩ ගොඩක් පිච්චිලා..... යටත් ටිකක්...... :(

    ඔය කෝප්ප කෑල්ල විතරක් ගන්න තියෙනවද.....?? Used CT100 එකක් ගන්න ගාන යයිද....?? :P

    මොන උට්ටක්ද?:frown:
    පොල් බෑයක් සුද්ද කරලා ඕකට හයිකරගං!:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක නම් දන්නේ නෑ පෙන විදිහට සෙන්ස් කරන පොඩි සර්කිට් එකක් ඇති රෙසිස්ටර් එකක් හරහා කැප දාල පල්ස් එක dc සමුත් කරලා රිලේ එකක් ඔන් වෙන්න.

    එල එල. :Dමෝඩ යක්කු බන් හැබැයි.. සංකීර්ණ වැඩිවෙන්න වැඩිවෙන්න පිස්සු කෙලින්න තියන චාන්ස් එක වැඩී බැට්‍රි ඉතුරු විල්ලට වඩා..:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන උට්ටක්ද?:frown:
    පොල් බෑයක් සුද්ද කරලා ඕකට හයිකරගං!:rofl:

    මාම ගිහින් පල්සර් කෝප්පේ තියනවද කියල ඇහුවම කඩ කාරයෝ මොනවා දෙයිද දන්නේ නෑ :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල්ලි මෙහෙමයි ඉතින් හීරෝ පාර්ට්ස්නම් ටිකක් ගනන් :yes: විශේෂයෙන් බයික් එක නැති උනත පොම්පෙ නැති කරගන්න එපා කියල තමා අපිට ඉහලින් කියල තියෙන්නෙ :P

    කුට්ටමත් තලාගන්න කියලා උඹලට උපදෙස් දෙනවද?:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාම ගිහින් පල්සර් කෝප්පේ තියනවද කියල ඇහුවම කඩ කාරයෝ මොනවා දෙයිද දන්නේ නෑ :rofl:

    :lol:ඒවනම් ඉවරයි කියයි.:rofl:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ බලහල්ලකො Fz බයික් එකේ එහෙමපිටින්ම කොපියක්.. මේක මැලේෂියන් කම්පැනියක්. මුන් ඉන්දියාවෙන් කොපි කරලද මුන්ගෙන් ඉන්දියාව කොපි කරලද?:D

    NIMOTA CK9 :oo:
    nimota-ck9-top-speed-500x375.jpg


    capture_55-3.jpg




    මෙන්න ලින්ක් එක
    http://www.nimotamotorcycle.com.my/
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ බලහල්ලකො Fz බයික් එකේ එහෙමපිටින්ම කොපියක්.. මේක මැලේෂියන් කම්පැනියක්. මුන් ඉන්දියාවෙන් කොපි කරලද මුන්ගෙන් ඉන්දියාව කොපි කරලද?:D

    NIMOTA CK9 :oo:
    nimota-ck9-top-speed-500x375.jpg


    capture_55-3.jpg




    මෙන්න ලින්ක් එක
    http://www.nimotamotorcycle.com.my/

    ඉන්දියාවෙන් කොපි කරන්න ඇති බන්..

    මේකනම් අමුම අමු කොපියක්.. :rofl:ඉන්දියන් අනිත් එවුනුත් කොපි කරන්න ගත්තනේ ස්ටයිල් එක.. ඉන්දියාවෙ එවුන්ට හොන්ඩා සුසුකි ගහන්න දුන්න එකනම් මහ ගොන් කමක් අප්පා. උන්ට ලාබ් ඇති. නිකම් නම සවුත්තු වෙනවා. මෙලෝ කොලිට්යක් නෑ බන් මටනම් ඉන්දියන් හොන්ඩ ඒවා සේරම.:dull:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඉන්දියාවෙන් කොපි කරන්න ඇති බන්..

    මේකනම් අමුම අමු කොපියක්.. :rofl:ඉන්දියන් අනිත් එවුනුත් කොපි කරන්න ගත්තනේ ස්ටයිල් එක.. ඉන්දියාවෙ එවුන්ට හොන්ඩා සුසුකි ගහන්න දුන්න එකනම් මහ ගොන් කමක් අප්පා. උන්ට ලාබ් ඇති. නිකම් නම සවුත්තු වෙනවා. මෙලෝ කොලිට්යක් නෑ බන් මටනම් ඉන්දියන් හොන්ඩ ඒවා සේරම.:dull:

    HONDA, SUZUKI, YAMAHA නමුත් කැත වෙනව බං ඕවගෙන් :baffled::baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ බලහල්ලකො Fz බයික් එකේ එහෙමපිටින්ම කොපියක්.. මේක මැලේෂියන් කම්පැනියක්. මුන් ඉන්දියාවෙන් කොපි කරලද මුන්ගෙන් ඉන්දියාව කොපි කරලද?:DNIMOTA CK9 :oo:මෙන්න ලින්ක් එක

    :shocked::shocked::shocked:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Nimota.. indiaven copy karala...

    indiava japanen copy karala...

    japane europe walin copy karala
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Basic වැඩ වලට WP හොඳයි එත් ඕකෙන් ලොකු සෙල්ලම් දාන්න නම් බලාපොරොත්තු වෙන්න එපා:no:........ඔය price range එකට හොඳටම ගැලපෙන්නේ WP තමයි :yes:

    :rolleyes:
     

    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Friends Mage Laga Pulser 180cc 2008 model ekak thiyanna Ekata HID Light Eka Gahanna Puluwanda Modual Eka Upset Waida Octon 95 Petrol Gahuwa Kiyala Bike ekata awulak Nahane Plz Help Me Quick.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Friends Mage Laga Pulser 180cc 2008 model ekak thiyanna Ekata HID Light Eka Gahanna Puluwanda Modual Eka Upset Waida Octon 95 Petrol Gahuwa Kiyala Bike ekata awulak Nahane Plz Help Me Quick.......

    HID දාන්න පුලුවන්.. මැගින්ටෝ හෙඩ් ලයිට් නේද තියෙන්නේ... කරන්න පුලුවන්.. වයරින් එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. හොඳ ඉලෙක්ට්‍රිකල් වැඩ්ඩෙක් අල්ලගත්ත නම් කරන්න පුලුවන්. ඒ වුන්නට එහෙම කරන්න දන්න පොරවල් හොයාගන්නව කියන්නේ කලුනික හොයනව වගේ වැඩක්...:dull:

    95 ගහන එකේ කිසි අවුලක් නෑ..:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දවසම අවුල් කියහන්කෝ.... කඩුවෙල ඉදන් එනකොට...... ශක්ති ශෙඩ් එකට කලින් වංගුව පාස් කරපු ගමන්..... තියෙනවා මොන්ටිසෝරියක්..... එතන පාර අයිනේ හිටපු පොඩි එකෙක්.... එක පාරට පාරට පැන්නා කියහන්කෝ..... බස් එකක් ඉස්සරහට ආවේ..... මම අනිත් පැත්තේ.... කෑ ගැස්සුනා යකෝ අපි දෙන්නටම...... :shocked: හොද වෙලාවට බස් එක ලේලන්ඩ් එකක්.... ඌ හෙමින් ආවේ....... ලමයා බෆර් එකේ වැදිලා යටට විසි උනා..... :( ලමයට සිහිය නෑ.... :( අම්මේ තවමත් කකුල් අතපය වෙව්ලනවා බං...... :dull:

    ලමයගේ අම්මා හරි තාත්තා හරි හිටියා එතන..... උන්ට මෙලෝ සිහියක් නැද්ද මන්දා..... :angry: ලමයා පාර මැදට දුවනකම් උන්ට සිහියක් පතක් තිබ්බේ නෑ...... :frown: :angry: දැන් අර බස් එකේ එකා අමාරුවේ...... :angry:
     
    Status
    Not open for further replies.