Kakula ridenooo..eka than wei da manda![]()
හෙට යමුද... අපිත් යනෝ..
ඕවට බෙහෙත් කරනව ඇති මං හිතන්නේ..


Kakula ridenooo..eka than wei da manda![]()


පෙන්නගෙන බෙහෙතක් ගනින් ,මචන් !Kakula ridenooo..eka than wei da manda![]()
මද කිපිච්ච නාකි.![]()


පෙන්නගෙන බෙහෙතක් ගනින් ,මචන් !
පල අවලමා යන්න ! තෝ කියපු එකමනේ මම කිවුවේ !![]()

හෙට යමුද... අපිත් යනෝ..
ඕවට බෙහෙත් කරනව ඇති මං හිතන්නේ..![]()

මාකට් එකේ යන ගානට යකෝව් ඉල්ලුවේ.........![]()

හෙට යමුද... අපිත් යනෝ..
ඕවට බෙහෙත් කරනව ඇති මං හිතන්නේ..![]()

කාගේ මාකට් එකද දන්නේ නෑ..බ්රෑන්ඩ් නිව් 65ට යද්දී යුස්ඩ් 20ට යන්නේ...![]()

12 yanawa ban...den kekkuma wrdiy![]()


එක්ස් රේ එකක් අරන් ගියානම් හරි තරි අයියේ.. කල් යවන්න එපා ඕවා.. දනිස්ස කේස් කියන්නේ දරුණු සීන්...
ඩිජිටල් එක්ස් රේ තියන තැනකින් අරගන්න. ඒවා ගොඩක් ක්ලියර්..
පුලුවන් තරම් ඉක්මනට යනවනම් හොඳයි.![]()
camera ekak danawalu
ammoh mata kiwwa.wele kalantheta awa 
එක්ස් රේ එකක් අරන් ගියානම් හරි තරි අයියේ.. කල් යවන්න එපා ඕවා.. දනිස්ස කේස් කියන්නේ දරුණු සීන්...
ඩිජිටල් එක්ස් රේ තියන තැනකින් අරගන්න. ඒවා ගොඩක් ක්ලියර්..
පුලුවන් තරම් ඉක්මනට යනවනම් හොඳයි.![]()



midnightdivas eke thiyenawa..gihin ganu..naththam ooka pupurai...
![]()

Credit card eken gewanna barida ?![]()


Xray walata penne na kiyala dr kiwwacamera ekak danawalu
ammoh mata kiwwa.wele kalantheta awa
![]()


අද දවසම අවුල් කියහන්කෝ.... කඩුවෙල ඉදන් එනකොට...... ශක්ති ශෙඩ් එකට කලින් වංගුව පාස් කරපු ගමන්..... තියෙනවා මොන්ටිසෝරියක්..... එතන පාර අයිනේ හිටපු පොඩි එකෙක්.... එක පාරට පාරට පැන්නා කියහන්කෝ..... බස් එකක් ඉස්සරහට ආවේ..... මම අනිත් පැත්තේ.... කෑ ගැස්සුනා යකෝ අපි දෙන්නටම......හොද වෙලාවට බස් එක ලේලන්ඩ් එකක්.... ඌ හෙමින් ආවේ....... ලමයා බෆර් එකේ වැදිලා යටට විසි උනා.....
ලමයට සිහිය නෑ....
අම්මේ තවමත් කකුල් අතපය වෙව්ලනවා බං......
![]()
ලමයගේ අම්මා හරි තාත්තා හරි හිටියා එතන..... උන්ට මෙලෝ සිහියක් නැද්ද මන්දා.....ලමයා පාර මැදට දුවනකම් උන්ට සිහියක් පතක් තිබ්බේ නෑ......
![]()
දැන් අර බස් එකේ එකා අමාරුවේ......
![]()


පිස්සු උකන අම්මලා තාත්තලා බං. උන්ගේ ඕපදූප කතා කර කර ඉන්න ඇති. සිරාවට ඉතිං වැරැද්දක් නැතත් බස්කාරයා ඉවරයි නේ. අනිවා ඇතුලේ. ඌ නන්නතාරයි දවස් ගානකට..![]()


කැළණියේ පෝයට මල් ගිණි ගණන්..... මල්වාන පාරේ මල් විකුණන සෙට් එකක් ඉන්නවා.... උන් ලග 50ට 10යි මල්.....
![]()
