EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙන්නගෙන බෙහෙතක් ගනින් ,මචන් !

    පල අවලමා යන්න ! තෝ කියපු එකමනේ මම කිවුවේ !:angry::P

    hithe_naliyana_heluwa.png
    :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෙට යමුද... අපිත් යනෝ..

    ඕවට බෙහෙත් කරනව ඇති මං හිතන්නේ..:yes::yes:

    තරී අයියත් හරිඳු එක්ක එතනට ගිහින් බැලුවනන් නරකද?:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මාකට් එකේ යන ගානට යකෝව් ඉල්ලුවේ......... :rolleyes:

    කාගේ මාකට් එකද දන්නේ නෑ..බ්‍රෑන්ඩ් නිව් 65ට යද්දී යුස්ඩ් 20ට යන්නේ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    12 yanawa ban...den kekkuma wrdiy :(

    එක්ස් රේ එකක් අරන් ගියානම් හරි තරි අයියේ.. කල් යවන්න එපා ඕවා.. දනිස්ස කේස් කියන්නේ දරුණු සීන්...

    ඩිජිටල් එක්ස් රේ තියන තැනකින් අරගන්න. ඒවා ගොඩක් ක්ලියර්..

    පුලුවන් තරම් ඉක්මනට යනවනම් හොඳයි.:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක්ස් රේ එකක් අරන් ගියානම් හරි තරි අයියේ.. කල් යවන්න එපා ඕවා.. දනිස්ස කේස් කියන්නේ දරුණු සීන්...

    ඩිජිටල් එක්ස් රේ තියන තැනකින් අරගන්න. ඒවා ගොඩක් ක්ලියර්..

    පුලුවන් තරම් ඉක්මනට යනවනම් හොඳයි.:yes::yes:

    Xray walata penne na kiyala dr kiwwa :dull: camera ekak danawalu :oo: ammoh mata kiwwa.wele kalantheta awa :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක්ස් රේ එකක් අරන් ගියානම් හරි තරි අයියේ.. කල් යවන්න එපා ඕවා.. දනිස්ස කේස් කියන්නේ දරුණු සීන්...

    ඩිජිටල් එක්ස් රේ තියන තැනකින් අරගන්න. ඒවා ගොඩක් ක්ලියර්..

    පුලුවන් තරම් ඉක්මනට යනවනම් හොඳයි.:yes::yes:

    :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද දවසම අවුල් කියහන්කෝ.... කඩුවෙල ඉදන් එනකොට...... ශක්ති ශෙඩ් එකට කලින් වංගුව පාස් කරපු ගමන්..... තියෙනවා මොන්ටිසෝරියක්..... එතන පාර අයිනේ හිටපු පොඩි එකෙක්.... එක පාරට පාරට පැන්නා කියහන්කෝ..... බස් එකක් ඉස්සරහට ආවේ..... මම අනිත් පැත්තේ.... කෑ ගැස්සුනා යකෝ අපි දෙන්නටම...... :shocked: හොද වෙලාවට බස් එක ලේලන්ඩ් එකක්.... ඌ හෙමින් ආවේ....... ලමයා බෆර් එකේ වැදිලා යටට විසි උනා..... :( ලමයට සිහිය නෑ.... :( අම්මේ තවමත් කකුල් අතපය වෙව්ලනවා බං...... :dull:

    ලමයගේ අම්මා හරි තාත්තා හරි හිටියා එතන..... උන්ට මෙලෝ සිහියක් නැද්ද මන්දා..... :angry: ලමයා පාර මැදට දුවනකම් උන්ට සිහියක් පතක් තිබ්බේ නෑ...... :frown: :angry: දැන් අර බස් එකේ එකා අමාරුවේ...... :angry:

    :shocked:
    පිස්සු උකන අම්මලා තාත්තලා බං. උන්ගේ ඕපදූප කතා කර කර ඉන්න ඇති. සිරාවට ඉතිං වැරැද්දක් නැතත් බස්කාරයා ඉවරයි නේ. අනිවා ඇතුලේ. ඌ නන්නතාරයි දවස් ගානකට.. :dull:
     
    kingdewi

    Well-known member
  • :shocked:
    පිස්සු උකන අම්මලා තාත්තලා බං. උන්ගේ ඕපදූප කතා කර කර ඉන්න ඇති. සිරාවට ඉතිං වැරැද්දක් නැතත් බස්කාරයා ඉවරයි නේ. අනිවා ඇතුලේ. ඌ නන්නතාරයි දවස් ගානකට.. :dull:

    අහනකොටත් ඇඟ සීතල වෙනවා බන්. මෝඩ අම්මල තාත්තල :angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: කැළණියේ පෝයට මල් ගිණි ගණන්..... මල්වාන පාරේ මල් විකුණන සෙට් එකක් ඉන්නවා.... උන් ලග 50ට 10යි මල්..... :yes:

    බෙර ඕළු, වල් මානෙල් තව අර ලොකු මානෙල් එකක් තියෙන්නේ. එවුවා ගනන් නෑ. එවුවා රුපියල් 05යි මලක්. නෙලුම් තමා ගනං. ජනවාරි පළවෙනිදා 100ට තුනයි කැළණියේ. පෙරේදා සීයට දෙකයි. ගන්න ඕන නිසා ගත්තා ඉතිං.. :dull:
     
    Status
    Not open for further replies.