EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අව්ල් උනත් ටටියානගේ තාත්ත කැමති නැතුව ඇතිනේ සුදු වෑන් වල යන්න :P

    හරි ඉතින් උන් දවස් ගනන් ගිහින් කොරන වැඩේ උඹ බොක්ස් එකේ කරනවා නෙහ්.... :P;):lol::lol:

    අනික මේ විනාඩි 10 වැඩේට දවස් ගණන් මොකටද නේ ...ද .. මලයෝ :P:P

    Umbata hondai nobanda liberty box asse ringanna ..tatiya giyoth awul neh ? :frown:.

    මමත් කියන්නේ ඕකමයි..ගෙදර එහා පැත්තේ ලිබර්ටිය තියෙද්දී..මු මොකටද අපේ සල්ලි වියදම් කරන් රට රටවල් වල යන්නේ...:frown::frown:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    10888843_988890264474395_5558034848112070252_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් කියන්නේ ඕකමයි..ගෙදර එහා පැත්තේ ලිබර්ටිය තියෙද්දී..මු මොකටද අපේ සල්ලි වියදම් කරන් රට රටවල් වල යන්නේ...:frown::frown:

    Ou baya athi mehe gihilla mattu unoth sudu van.ekaka yanna wei kiyala
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ එළවළු දෙතෑකිද මේ නස්පුක් ගනන් වලට අරං.???
    බෝංචි 400/යි, කැරට් 480/-, පතෝල 200/-. චව් චව්-140/-, වැටකොළු 450/-,...සුකල තියෙන්නේ එළවළු මාකට් එකට.....
    අනික එළවළු වර්ගත් නෑ....මුකුණුවැල්ල මිටියකුත් 40/-ක් දැන්.....

    :lol: මාමේ ඔය අර ලොරි ටෝක් දෙන හෝමාගම පොලේ ගණන්ද මාමේ.....?? මේ 500g ගානද 1Kg වල ගානද.....?? :rolleyes:

    මෙන්න 1Kg මිල.....

    කැරට් 334.50/=
    පතෝල 166.50/=
    බීට් රූට් 346.50/=
    වට්ටක්කා 56/=
    කරවිල 314.50/=
    නිවිති 136.50/=
    දෙහි 230/=
    ගෝවා 140/=
    මිරිස් 850.50/=
    තක්කාලි 280/=
    මාළු මිරිස් 629/=
    කොහිල 182/=
    බණ්ඩක්කා 295/=

    මෙන්න තව සෙට් එකක්..... :P
    පරිප්පු 165/=
    රතු සීනි 110/=
    සුදු ලූණු 255/=


    තවමත් හෝමාගම පොලේ ලාභද මාමේ.....?? :rolleyes: මේ ගණන් නම් ෆුඩ් සිටි සහ කීල්ස් සුපර් මාමේ...... :yes:


    ඕන් මාමාගේ "චින්තනේ"...... සහ අර මම හිතන්නේ "එලවලු ශිෂ්ණයත්"....... :rofl: :P


    මරු කියවයි...... :lol: :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළඟදීම එළවලු වෙළඳසල් වලටත් cctv දාන්න වෙනෝ ..බලහන් මිනිස්සු කොල්ල කනවා නැත්නම් !!

    :D ඔබගේ විශ්වාසනීය CCTV සහකරු.... A & P Technologies :D

    :baffled: දැන් මෙතන දොඩවන්න එපා අර කෝටේෂන් එක ගැන. අද යන්න හිතුනේ නෑ කොහෙවත් උදේ සීන් එකෙන් පස්සේ...... හෙට යමි. :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: මාමේ ඔය අර ලොරි ටෝක් දෙන හෝමාගම පොලේ ගණන්ද මාමේ.....?? මේ 500g ගානද 1Kg වල ගානද.....?? :rolleyes:

    මෙන්න 1Kg මිල.....

    කැරට් 334.50/=
    පතෝල 166.50/=
    බීට් රූට් 346.50/=
    වට්ටක්කා 56/=
    කරවිල 314.50/=
    නිවිති 136.50/=
    දෙහි 230/=
    ගෝවා 140/=
    මිරිස් 850.50/=
    තක්කාලි 280/=
    මාළු මිරිස් 629/=
    කොහිල 182/=
    බණ්ඩක්කා 295/=

    මෙන්න තව සෙට් එකක්..... :P
    පරිප්පු 165/=
    රතු සීනි 110/=
    සුදු ලූණු 255/=


    තවමත් හෝමාගම පොලේ ලාභද මාමේ.....?? :rolleyes: මේ ගණන් නම් ෆුඩ් සිටි සහ කීල්ස් සුපර් මාමේ...... :yes:


    ඕන් මාමාගේ "චින්තනේ"...... සහ අර මම හිතන්නේ "එලවලු ශිෂ්ණයත්"....... :rofl: :P


    මරු කියවයි...... :lol: :rofl: :P

    jabok maha raama kimbulawa lin gatha karaa nefa shishne ekkama :lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    jabok maha raama kimbulawa lin gatha karaa nefa shishne ekkama :lol::rofl:

    :P ඈයි බං එදා කිව්වනේ දේශපාලන ශිෂ්නේ දිගයි කියලා මාමගේ.... ඒ උනාට එලවළු ශිෂ්නේ නම් කොටද කොහෙද...... :rofl: :P කිඹුල්ලුන්ට ඔය අහවල් ඒවා කීයක් තියෙනවද බං.....?? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද එකෙක් එනවා කිව්වා කොල්ලුපිටියේ... :angry:

    :frown: කොහේ එන්නද බං.... උදේ අර සීන් එකෙන් පස්සේ බයික් එක අරන් යන්නවත් බෑ..... ගැහෙනවා...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි වැඩක් නේ තිබුනේ. අර සමහර ලොන්ත ලේල්න්ඩ් බස්කාරයෝ වගේ ඩ්‍රයිවින් සීට් එකට උඩින් මෙන්න මේකක් හයි කරගත්තා නම් ඉවරයි නේ..

    :frown: අපේ එකක හයි කරලා තියෙන්නේ කාර් එකක රේඩියේටර් ෆෑන් එකක්....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මුකුත් කියන්නේ නැ....:dull::dull:
    මේකට මම කියන්න ඉන්න දේ කිව්වොත් උඹෙයි මගෙයි අතරේ මගුල් ඉලවු ඉවරයි!

    :shocked: හෆ්ෆා...... හෙට උදේට ඈමතීමක් වගේ..... :lol: මම නම් බය නෑ..... මරු කියවලා යන්නේ නැතෑ...... :P
     
    Status
    Not open for further replies.