දෙයියෝ අහක බලලා..... අර අරූ..... ඔව් ඔව් ඌ තමා.... හූල්ලලා......
![]()
ගහපන් පොල් ! පොල් ටික අරන් වරෙන් ආ !!
දෙයියෝ අහක බලලා..... අර අරූ..... ඔව් ඔව් ඌ තමා.... හූල්ලලා......
![]()
අව්ල් උනත් ටටියානගේ තාත්ත කැමති නැතුව ඇතිනේ සුදු වෑන් වල යන්න![]()
හරි ඉතින් උන් දවස් ගනන් ගිහින් කොරන වැඩේ උඹ බොක්ස් එකේ කරනවා නෙහ්....![]()
අනික මේ විනාඩි 10 වැඩේට දවස් ගණන් මොකටද නේ ...ද .. මලයෝ![]()
Umbata hondai nobanda liberty box asse ringanna ..tatiya giyoth awul neh ?.


මමත් කියන්නේ ඕකමයි..ගෙදර එහා පැත්තේ ලිබර්ටිය තියෙද්දී..මු මොකටද අපේ සල්ලි වියදම් කරන් රට රටවල් වල යන්නේ...![]()
යකෝ එළවළු දෙතෑකිද මේ නස්පුක් ගනන් වලට අරං.???
බෝංචි 400/යි, කැරට් 480/-, පතෝල 200/-. චව් චව්-140/-, වැටකොළු 450/-,...සුකල තියෙන්නේ එළවළු මාකට් එකට.....
අනික එළවළු වර්ගත් නෑ....මුකුණුවැල්ල මිටියකුත් 40/-ක් දැන්.....
මාමේ ඔය අර ලොරි ටෝක් දෙන හෝමාගම පොලේ ගණන්ද මාමේ.....?? මේ 500g ගානද 1Kg වල ගානද.....??

මේ ගණන් නම් ෆුඩ් සිටි සහ කීල්ස් සුපර් මාමේ......

අඩෝ... ලබ්බෝ. තොටයි මටයි එක එක ඒවා කියනවා මේකේ ඉන්න කොටලු සැතිකරය!![]()
කමක් නෑ බං යුද්දේ දින්නනේ.....

අවලම් බඩා...
කොස්ස කැඩෙනකම් කාපන් අද.![]()
අදාලත්වයෙන් තොරයි..... 
Dambulla eco centre eke elolu welendek awitha ganan kiyonawa![]()
නෑ නෑ හෝමාගම පොලේ එකෙක්..... 
Maath lamayage ammawa thurul karan balanna ona![]()
තුන සෙට් වීමක පෙර නිමිති...... 
ළඟදීම එළවලු වෙළඳසල් වලටත් cctv දාන්න වෙනෝ ..බලහන් මිනිස්සු කොල්ල කනවා නැත්නම් !!
ඔබගේ විශ්වාසනීය CCTV සහකරු.... A & P Technologies
දැන් මෙතන දොඩවන්න එපා අර කෝටේෂන් එක ගැන. අද යන්න හිතුනේ නෑ කොහෙවත් උදේ සීන් එකෙන් පස්සේ...... හෙට යමි. 
මාමේ ඔය අර ලොරි ටෝක් දෙන හෝමාගම පොලේ ගණන්ද මාමේ.....?? මේ 500g ගානද 1Kg වල ගානද.....??
![]()
මෙන්න 1Kg මිල.....
කැරට් 334.50/=
පතෝල 166.50/=
බීට් රූට් 346.50/=
වට්ටක්කා 56/=
කරවිල 314.50/=
නිවිති 136.50/=
දෙහි 230/=
ගෝවා 140/=
මිරිස් 850.50/=
තක්කාලි 280/=
මාළු මිරිස් 629/=
කොහිල 182/=
බණ්ඩක්කා 295/=
මෙන්න තව සෙට් එකක්.....
පරිප්පු 165/=
රතු සීනි 110/=
සුදු ලූණු 255/=
තවමත් හෝමාගම පොලේ ලාභද මාමේ.....??මේ ගණන් නම් ෆුඩ් සිටි සහ කීල්ස් සුපර් මාමේ......
![]()
ඕන් මාමාගේ "චින්තනේ"...... සහ අර මම හිතන්නේ "එලවලු ශිෂ්ණයත්".......![]()
![]()
මරු කියවයි......![]()
![]()
![]()


jabok maha raama kimbulawa lin gatha karaa nefa shishne ekkama![]()
ඈයි බං එදා කිව්වනේ දේශපාලන ශිෂ්නේ දිගයි කියලා මාමගේ.... ඒ උනාට එලවළු ශිෂ්නේ නම් කොටද කොහෙද......
කිඹුල්ලුන්ට ඔය අහවල් ඒවා කීයක් තියෙනවද බං.....?? 
අද එකෙක් එනවා කිව්වා කොල්ලුපිටියේ...![]()
කොහේ එන්නද බං.... උදේ අර සීන් එකෙන් පස්සේ බයික් එක අරන් යන්නවත් බෑ..... ගැහෙනවා...... 
පොඩි වැඩක් නේ තිබුනේ. අර සමහර ලොන්ත ලේල්න්ඩ් බස්කාරයෝ වගේ ඩ්රයිවින් සීට් එකට උඩින් මෙන්න මේකක් හයි කරගත්තා නම් ඉවරයි නේ..
අපේ එකක හයි කරලා තියෙන්නේ කාර් එකක රේඩියේටර් ෆෑන් එකක්....... 
මම මුකුත් කියන්නේ නැ....
මේකට මම කියන්න ඉන්න දේ කිව්වොත් උඹෙයි මගෙයි අතරේ මගුල් ඉලවු ඉවරයි!
හෆ්ෆා...... හෙට උදේට ඈමතීමක් වගේ.....
මම නම් බය නෑ..... මරු කියවලා යන්නේ නැතෑ...... 
512 RAM එක හොදටම ඈති මචන්
හුවායි හුචක්කු ගන්න එපා යකොයු
වගකීමෙන්ද කියන්නේ නොකියා හොදා කියලා.....?? 