මතය වෙනස් කර ගන්න...

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
පැටියා;17695822 said:
ඉවොක් කියනකොට අපිට මතක් වෙන්නෙ අපේ අතිජාත මිත්‍රයා ඇරුණ47 :dull:

උබ එක්ක නයි වයිරයි ඌ උබට පැටි හාමු කියලා බැන්නේ ඒ දවස් වල ඕකා :rofl:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;17695803 said:
    ගයියා දැං ලංකාවෙද ඉන්නෙ? :eek:

    හෙට උදේම පොර කුවේට් වලින් චන්දෙ දායි :yes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පැටියා;17695838 said:
    උඹ නේද ඔහෙ හිටපු කොල්ලො කුරුට්ටො ටික පටවලා එවුවෙ මහින්දගෙ කැම්පේන් එකට? :D

    මූ බිලූ බලකායේ සපෝටර් කෙනෙක් බන් ගායියා තමා ගේ ෆිල්ම්ස් සෙක්ශන් හෙඩ් :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17695838 said:
    උඹ නේද ඔහෙ හිටපු කොල්ලො කුරුට්ටො ටික පටවලා එවුවෙ මහින්දගෙ කැම්පේන් එකට? :D
    මම නෙමෙ මචන් හැබැයි ගොඩාක් උන් චන්දෙට අවා ටිකකුත් ලැබුනා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද කියන්නේ පටි ජෝකෙක් ඔට්ටු දාමුද ???

    ඒක අසාදරනයි යකෝ :angry: එක නිකන් හරියට තට්ටයෙක් එක්ක පනාවක් ඔට්ටු අල්ලනවා වගේ වැඩක් :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙට උදේම පොර කුවේට් වලින් චන්දෙ දායි :yes:
    :rofl::rofl: ඔව් 7 ට යනවා චන්දෙ දාන්න
    මූ බිලූ බලකායේ සපෝටර් කෙනෙක් බන් ගායියා තමා ගේ ෆිල්ම්ස් සෙක්ශන් හෙඩ් :lol:
    උබව මට කිච කරන්න හිතෙන්නෙ නැහැ එකට කබෙ ඇද්ද නිසා:rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :angry:

    :dull:


    අනෙ උබයි උබෙ ඔට්ටුයි :rofl:

    හරි උබ මොනවාටද කැමති ඔට්ටු දාන්න ,,, කොපුවක් වගේ එකක් උනාත් බැරි නැ උබේ ආරක්ෂාවට මාරාට ගිහින් දෙන්න පුළුවන් දිනුවොත් ..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නයා එලවලා පොලගා ගෙන එක හරිද? නයනම් හිතල මතලා දස්ට කරන්නෙ පොලගා පැන පැන කනවා බුදු මහත්තයෝ:rofl:


    අනෙ පානිය නොදා හිටපන්
    ඒක තමා මම කියන්නෙ...
    නයා එපානම් නයා එලවපන්
    පොළග එපා නම් පොලග එලවපන්
    නමුත් උඹ ඔය කියල තියෙන්නෙ
    මහ නයා තියාගමු.... ඊලග මහ මැතිවරණෙදි නයා හරි පොලග හරි ගැඩවිලෙක් හරි ඕන එකෙක් තෝරගනිල්ල කියලනේ....:frown::frown::frown:
    ඒක මහ අන්තවාදී කතාවක්නේ බං:nerd:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :rofl::rofl: ඔව් 7 ට යනවා චන්දෙ දාන්න

    උබව මට කිච කරන්න හිතෙන්නෙ නැහැ එකට කබෙ ඇද්ද නිසා:rofl:


    කිච කරපන් බන් ඇයි නිකම් ඔය තරම් පුකේ අමාරුව කියලා දැනගන්න ඕන නේ අපිටත් :lol::lol:

    මොල්ලියේ තෙල්ද බලපන් :P කබ ඇද්දා මම :P ඔලුව් විකාරෙන් ද :angry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සොරි මචන් කුවේට් වල ඉන්න උඹට නැතිඋනාට අපිට අපේ රට වටිනවා. මරාගෙ හෙංචයියෝ වෙඩි තිබ්බ මනුස්සයා අද මැරිලා. මොකක්ද බන් මේ රට ? අපි යුද්දෙ ඉවර උනාම කිරිබත් කෑවෙ මේ වගේ රටක් හදන්නද ?කුඩුකාරයෝ බදාගෙන උම්මා දෙන ස්ත්‍රී දූශකයෝ පක්ශෙ ඇතුලේ තියන් හුරතල් කරන නායකයෙක් අපිට ඕනි නැහැ. පොඩි එවුන්ට හොදට ජීවත්වෙන්න නීතිගරුක රටක් හදන්න අපි ඡන්දෙ දෙනවා. දේශපාලනේ ශුද්ධවන්තයෝ නැහැ. තමන්ගේ දරුවා වරදක් කරපු වෙලාවෙ හැසිරිච්ච විදිහටම සිරිසේන මහත්තයා ඉස්සරහට වරදකාරයොන්ට දඩුවම් දෙයි කියලා හිතනවා. මෛත්‍රී වේවා !

    :nerd::nerd::nerd::nerd::nerd::dull::dull::dull::dull:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හරි උබ මොනවාටද කැමති ඔට්ටු දාන්න ,,, කොපුවක් වගේ එකක් උනාත් බැරි නැ උබේ ආරක්ෂාවට මාරාට ගිහින් දෙන්න පුළුවන් දිනුවොත් ..


    මුන්ට තෙල් නෑ රේන් කෝට් නෑ බිලූ බලකායෙන් ම ගේම දීල පුරුදු කරලා තියෙන්නේ :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17695880 said:
    ලක්සයක්ද කොහෙද ගෙන්නුවලු නේ? උං ඔක්කොම මෛත්‍රීට කතිරෙ ගහයිද දන්නෑ :rofl:
    ලක්ශයක් ආවෙ නැහැ මචන් ආව උන් නම් මරාට චන්දෙ දෙන්නෙ මෙහෙ ඉන්න තම්බි ඇරෙන්න අනිත් උන් ගොඩාක් මරාට පක්ශ ජෙවිපි උනුත් ඉන්නවා ගොඩාක් එත් උන් අලින් එක්ක එකතු විමට කැමති නැහැ ;)
    ඒක තමා මම කියන්නෙ...
    නයා එපානම් නයා එලවපන්
    පොළග එපා නම් පොලග එලවපන්
    නමුත් උඹ ඔය කියල තියෙන්නෙ
    මහ නයා තියාගමු.... ඊලග මහ මැතිවරණෙදි නයා හරි පොලග හරි ගැඩවිලෙක් හරි ඕන එකෙක් තෝරගනිල්ල කියලනේ....:frown::frown::frown:
    ඒක මහ අන්තවාදී කතාවක්නේ බං:nerd:
    නයයි පොලගයිනම් ඉල්ලන්නෙ:oo:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඩුක තමයි රංජනී.සමහර ත්‍රෙඩ් තවම ඇති බං.සමහර් එව්වා ඩීට්ල් කලා ත්‍රෙඩ් එකවත් දන්නේ නෑ ඒ ඩවස් වල මොකද වෙන්නේ කියලා, තව ඒවා ක්ලෝස් උනා.

    :lol:

    කතාවෙන් නම් පෙන්නෙ 20ක් විතර වගෙ කියලා:LOL:

    :angry:

    අහ් ඔව් මම ඌ ටමා :yes::yes: :D:yes::yes:

    :oo:
     

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මතය වෙනස් කර ගන්න......

    වුරුදු 12 ආන්ඩුවෙ හිටිය මරාගෙ හැම දෙකටම අත් උස්සපු සහයොගය දක්වපු කවදවත් විරුද්ද නොවුන (චම්පික විතරයි විරුද්ද වෙලා තියෙන්නෙ) තමන්ගෙ මල්ලි කොටිපතියො කරපු සිරිසෙන මහත්තයට යහපාලනය කියන එක මතක් උනෙ පොදු අපෙක්ශක කම ලැබෙනකොට විතරයි නැත්නම් ඉට කලින් සතියෙත් මහින්ද හොදයි රනිලා නරකයි කියපු සිරාගෙන්
    උබලා පතන යහාපලනය කියන දෙ ලැබෙයිද? ආන්ඩුවෙ උන වැරදි වලට පක්ශ ලෙකම් වශයෙන් පොර සම්බන්ද නැද්ද පොර ආන්ඩුව දුශිතයි ගෙදර යවන්න ඔන කියලා කියන්න ගත්තෙ පොදු අපෙක්ශකයා උනට පස්සෙ එතකොට උබ හිතනවාද පොර අවංක මනුස්සයෙක් කියලා
    බලය වෙනුවෙන් තමන් හිටපු තැන තමනුත් සම්බන්ද තැන දුශිතයි කියලා මොර දෙන
    සිරිසෙන තමන් සුද්දවන්තයෙක් කර ගත්තෙ බලය ගන්න බැරිව හිටපු යුඇන්පි උන්ව මොඩයාට අන්දලා නෙමෙද? :P

    සම්බන්දන්ලා හකිම්ලාගෙ කොන්දෙසි වලට මහින්ද එකග උනෙ නැහැ චන්ද කැඩෙනවා කියාල දැන ගෙනත් මොකද මිනිහා පරාද උනත් රට බෙදන්න කැමති නැහැති මනුස්සයා
    එ නිසා අපි වෙනසක් කරන්න ඔන මෙ මැතිවණයෙදි නෙමෙ

    උපුටා ගැනිමක් මෙ ටික ද කිබුලා

    ඊළග පාර්ලිමේන්තුවෙනුයි මහ ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
    නැති නම් මේ රටේ අවසානය එයයි...........:dull:

    :lol::dull:බනින අය බැනලා යන්න අවුලක් නැහැ:dull::lol:
    ඔබ සැමට සුබ අනාගතයක්
    .

    හැමෝම හැමෝගෙම වැරදි කියා කියා ඉන්නවා මිසක් ඇත්ත තේරුම් ගන්න හදන්නාහ. මේ වෙලාවේ අපි කරන්න ඕන බඩගොස්ත්රේ ගැනම විතරක් හිතල රට විනාස කරන එක නෙමේ. මේ ලෝකේ කිසිම සුද්දවන්තයෙක් නැහැ කියල හැමෝටම අමතක වෙලා.