EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ලයික්ස් ඇට්‍රෑක්ස් ලයික්ස් කියලා සිංහල කියමනක් තියෙනවා.
ඒක හරියටම හරි... :rofl:
එකම වගේ ඈයෝ තමා එකට එකතු වෙන්නේ. ඉතුරු ටික කිව්වොත් මලම පනින නිසා නවත්වන්නම්.. :D

:rofl:එතකොට ඕකේ ඉන්ගිරිසි කියමන මොකැයි?:P
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලයික්ස් ඇට්‍රෑක්ස් ලයික්ස් කියලා සිංහල කියමනක් තියෙනවා.
    ඒක හරියටම හරි... :rofl:
    එකම වගේ ඈයෝ තමා එකට එකතු වෙන්නේ. ඉතුරු ටික කිව්වොත් මලම පනින නිසා නවත්වන්නම්.. :D

    ඉස්තුතියි....... දැන් ඇති හොඳේ.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පූසන්ට මොන ඡන්ද්ද?

    kicking-a-cat.gif

    :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    grace එකකට එකපාර යන එක රිස්ක් එකක් නෙවෙයිද බං...... බැරිවෙලාවත් රිකෝල් කරන කේස් එකක් එහෙම ආවෝතින්.......

    ප්‍රයිවට් ඉම්පෝර්ට් කරගන්න ඕනෙවුනොත් මම අර කියපු දිනේෂ්ට කතා කරහන්.......
    ohoma hituwoth ganna wahana na bn :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්...ශ්‍රී ලාංකේය ජනතාව සෑහෙන උද්‍යෝගයකින් ඡන්දය ප්‍රකාශ කරන බව පෙනී යනවා මේ අවස්ථාවේ..:D
    this commentary brought you by.........

    Ass-me enterprises..
    Colombo-7
    branch @ Rathnapura

    Pioneers in rotten food items..........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පූසා වරෙන් කොළඹ සිරි බලන්න....... අද නොමිලෙනේ......... :P

    බස් තියෙන්නේ........ බස් එකක වර.........

    බයි ද වේ පෙට්‍රල් ගහන්න අහන්නේ උඹ අරක ගෙනාවද.......? :confused:

    :eek:
    හයිවේ එක නිකං උනාට හයිවේ බස් එකේ නිකං එක්කන් එන්නේ නෑ නේ? මමලු මෝඩ ජෝක් දාන්නේ... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ohoma hituwoth ganna wahana na bn :P

    එහෙම නෙවෙයි යකෝ මම කියන්නේ grace එක තාම මෙහෙට වගේම එහෙටත් අලුත්....... තාම මෙහෙනම් ඇහැටවත් දැක්කේ නෑ එකක්වත්...... ඉතින් රිස්ක් එකක් තියෙන්න පුළුවන් අර වෙසල් පවා රිකෝල් කරපු එකේ......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද පැෆරල් එකේද අද ඉන්නේ......?

    නෑ අනේ...උදෙන්ම රවුමක් ගියා...දැක්ක දේ ඉතින් කිව්වෙ:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදාළ දෙබස් නැවත වරක් පැහැදිලිව කියවා අවස්ථා සම්බන්ධය පැහැදිලිව තේරුම් ගන්නා ලෙසට ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා....... :yes:

    අදාල දෙබස් කියවා බලා කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද යන වගත් ඒකට ෆෝර්ම් වී මෝඩ ජෝක් දැමුවේ කවුරුන්ද යන වගත් කියවා බලා ටියුබ් ලයිට් වගේ නම් නැවත වරක් කියවා බලන ලෙස ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    this commentary brought you by.........

    Ass-me enterprises..
    Colombo-7
    branch @ Rathnapura

    Pioneers in rotten food items..........

    :angry::frown:අම්මෝ...මරු පැති දෙකක් දාලා තියෙන්නේ...කට්ටිය ඇත්ත කියලා හිතයි හොඳේ...:rofl::rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙම නෙවෙයි යකෝ මම කියන්නේ grace එක තාම මෙහෙට වගේම එහෙටත් අලුත්....... තාම මෙහෙනම් ඇහැටවත් දැක්කේ නෑ එකක්වත්...... ඉතින් රිස්ක් එකක් තියෙන්න පුළුවන් අර වෙසල් පවා රිකෝල් කරපු එකේ......
    risk eka danimi
    1)grace eka 90% ma fit and vezel engine and system eke ewwa.
    2)recall main reason software kachal, tak gala mehen hadaganna puluwan.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ නෑ දවල් ගෙදර යනගමන් දානව.......... :yes::yes:

    මමත් තාම දැම්මේ නෑ...අරයා එනකන් ඉන්නවා යන්න...:)
     
    Status
    Not open for further replies.