ලයික්ස් ඇට්රෑක්ස් ලයික්ස් කියලා සිංහල කියමනක් තියෙනවා.
ඒක හරියටම හරි...
එකම වගේ ඈයෝ තමා එකට එකතු වෙන්නේ. ඉතුරු ටික කිව්වොත් මලම පනින නිසා නවත්වන්නම්..![]()
එතකොට ඕකේ ඉන්ගිරිසි කියමන මොකැයි?
ලයික්ස් ඇට්රෑක්ස් ලයික්ස් කියලා සිංහල කියමනක් තියෙනවා.
ඒක හරියටම හරි...
එකම වගේ ඈයෝ තමා එකට එකතු වෙන්නේ. ඉතුරු ටික කිව්වොත් මලම පනින නිසා නවත්වන්නම්..![]()
එතකොට ඕකේ ඉන්ගිරිසි කියමන මොකැයි?
ලයික්ස් ඇට්රෑක්ස් ලයික්ස් කියලා සිංහල කියමනක් තියෙනවා.
ඒක හරියටම හරි...
එකම වගේ ඈයෝ තමා එකට එකතු වෙන්නේ. ඉතුරු ටික කිව්වොත් මලම පනින නිසා නවත්වන්නම්..![]()
ohoma hituwoth ganna wahana na bngrace එකකට එකපාර යන එක රිස්ක් එකක් නෙවෙයිද බං...... බැරිවෙලාවත් රිකෝල් කරන කේස් එකක් එහෙම ආවෝතින්.......
ප්රයිවට් ඉම්පෝර්ට් කරගන්න ඕනෙවුනොත් මම අර කියපු දිනේෂ්ට කතා කරහන්.......

ඔව්...ශ්රී ලාංකේය ජනතාව සෑහෙන උද්යෝගයකින් ඡන්දය ප්රකාශ කරන බව පෙනී යනවා මේ අවස්ථාවේ..![]()
this commentary brought you by.........ඔව්...ශ්රී ලාංකේය ජනතාව සෑහෙන උද්යෝගයකින් ඡන්දය ප්රකාශ කරන බව පෙනී යනවා මේ අවස්ථාවේ..![]()
පූසා වරෙන් කොළඹ සිරි බලන්න....... අද නොමිලෙනේ.........![]()
බස් තියෙන්නේ........ බස් එකක වර.........
බයි ද වේ පෙට්රල් ගහන්න අහන්නේ උඹ අරක ගෙනාවද.......?![]()


ohoma hituwoth ganna wahana na bn![]()
මොකද පැෆරල් එකේද අද ඉන්නේ......?

this commentary brought you by.........
Ass-me enterprises..
Colombo-7
branch @ Rathnapura
Pioneers in rotten food items..........





අදාළ දෙබස් නැවත වරක් පැහැදිලිව කියවා අවස්ථා සම්බන්ධය පැහැදිලිව තේරුම් ගන්නා ලෙසට ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.......![]()
this commentary brought you by.........
Ass-me enterprises..
Colombo-7
branch @ Rathnapura
Pioneers in rotten food items..........

අම්මෝ...මරු පැති දෙකක් දාලා තියෙන්නේ...කට්ටිය ඇත්ත කියලා හිතයි හොඳේ...


risk eka danimiඑහෙම නෙවෙයි යකෝ මම කියන්නේ grace එක තාම මෙහෙට වගේම එහෙටත් අලුත්....... තාම මෙහෙනම් ඇහැටවත් දැක්කේ නෑ එකක්වත්...... ඉතින් රිස්ක් එකක් තියෙන්න පුළුවන් අර වෙසල් පවා රිකෝල් කරපු එකේ......
එතකොට ඕකේ ඉන්ගිරිසි කියමන මොකැයි?
![]()
නෑ නෑ දවල් ගෙදර යනගමන් දානව..........![]()
