කොලඹ 7 මට අදාල නැත.
යකෝ මේ හෝන්තුව මේ පැත්තේ එකියක්ද, විලි ලැජ්ජාවේසන්තෝසේ බෑ.
මටත් දැන් රත්නපුරේ කියන්න ලැජ්ජයි වගේ.....![]()

දැන් රත්නපුරෙත් අර වාරියපොළ වගේ වුනා එහෙනං නේද.......? 

අපෝ හරි ගම ඕක...පිස්සුද හලෝ...ඔය කියලා තියෙන පැති දෙකම මට අදාළ නෑ...මටත් ප්රශ්නයක් කිඹුලයියා ඔහොම කිව්වේ ඇයි කියලා...නිකන් කටට ආවට කියන්න ඇති...
ආන්න බලන්න ඒකෙත් හැටි නේද, ඔයා කවද්ද මගේ උස මැන්නේ....මිනී ඒ මේසේ ගාවටනේහ් උස...ඉතින් එයා හිටගෙන කතිරේ ගහන්නේ...හිතේ ඇති අපිත් එයාගේ උස කියලා...
![]()

කොලඹ 7 මට අදාල නැත.
යකෝ මේ හෝන්තුව මේ පැත්තේ එකියක්ද, විලි ලැජ්ජාවේසන්තෝසේ බෑ.
මටත් දැන් රත්නපුරේ කියන්න ලැජ්ජයි වගේ.....![]()
දැන් මම ලන්ච් එකට එද්දිත් කඩෙන්ද ගේන්නේ...![]()
මේකා මතක තියන් ඉන්න ජාති...නෑ නෑ මම ගෙදර කෑම හදන්නේ...දවස් ගානක් නැගිටගන්න බැරිවෙන්න කෑම ටික හදලා දෙන්න එපැයි...
එහෙම එකක් නෑ බං..පර්ල් වයිට් ඒවත් ඔය අඩුවට සෙට් වෙන්නේ...![]()

මිනී ඒ මේසේ ගාවටනේහ් උස...ඉතින් එයා හිටගෙන කතිරේ ගහන්නේ...හිතේ ඇති අපිත් එයාගේ උස කියලා...
![]()

නෑ බං අර වගේ ගානකින් නැතිනම් අඩුම ගානේ 75000 කින් ගණන් අඩු වෙනවලු කොහොමත්....... හොයලා බලහන්........
උඹ දැකලා තියෙනවද වෙසල් z ග්රේඩ් වල එනවා නිල පාට එකක්....... පට්ට කලර් එක බං එක Metallic ද කොහෙද....... මාර ලුක්.......
දැන් පේන්නේ නැද්ද..අපේ පෙරත් ඔය කියන්නේ උගේ අර කාර් එක කළු හින්දා මාකට් කියලා..ඒ වගේ තමා...

ආන්න බලන්න ඒකෙත් හැටි නේද, ඔයා කවද්ද මගේ උස මැන්නේ....![]()

ඕවා ටොම් පච..අපේ උන් ගාන කපන්න හදාගත්ත ඒවා..දැන් පේන්නේ නැද්ද..අපේ පෙරත් ඔය කියන්නේ උගේ අර කාර් එක කළු හින්දා මාකට් කියලා..ඒ වගේ තමා...
![]()

ආන්න බලන්න ඒකෙත් හැටි නේද, ඔයා කවද්ද මගේ උස මැන්නේ....![]()

මේකා මතක තියන් ඉන්න ජාති...නෑ නෑ මම ගෙදර කෑම හදන්නේ...දවස් ගානක් නැගිටගන්න බැරිවෙන්න කෑම ටික හදලා දෙන්න එපැයි...
![]()

ඕවා ටොම් පච..අපේ උන් ගාන කපන්න හදාගත්ත ඒවා..දැන් පේන්නේ නැද්ද..අපේ පෙරත් ඔය කියන්නේ උගේ අර කාර් එක කළු හින්දා මාකට් කියලා..ඒ වගේ තමා...
![]()

ගෙදර ගිහින් වෝට් කරලා ආයේ ඔෆිස් ආවා බන්, ඒකයි, අද හාෆ් ඩේ
මොන සෙද්දක්ද. ගෙදර පල. එක්කෝ හිටහං. උඹට දීග..... නිවාඩුවක් හම්බුනා නේ.. 
මට මතකයි..දෙනවා කියලා නොදුන්න සේරම ඒවා...![]()

අලියෝ... මගේ එක විකුණනකං එහෙම තමා. ගන්න ගියාම එවුවා නෑ. ඔක්කොම එකයි...
මම උඹට ඕක කලිනුත් කිව්වා නේ...![]()