ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ko ban kattiyage kick ekak na ne dan. thaman ge bike vala gathha aluth photo danna

    බයික් එක හොඳට තියන 4ටෝස් නෑ බං.. තියෙන්නෙම මස් කරපු වෙලාවල්වල ගත්ත ඒව.. ඒව දැම්මම උඹලව මානසිකව වැටෙනව :yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද

    dapan yako dapan kattiyava manasikava vattamu :D:D

    10696465_10203745574873224_8039146921976514387_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුලනේ උදෙන්ම ගිහිල්ල මහින්ද මහත්තයට යුතුකම ඉටු කරලා ආව :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown::frown:

    දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.....එහෙම කට්ටියට එකක් කියන්නම්.....මහින්දට චන්දේ දීපල්ල.එතුමාව දිනව පල්ල.එතකොට මහින්ද හිතන දේ තමයි තමන්ට මේ ජනවරම ලැබුනේ මේ යන ක්‍රමයට මිනිස්සු කැමති නිසා.කොච්චර ගසා කෑවත් කොච්චර කොමිස් ගැහුවත් කුඩු කැසිනෝ එතැනෝල් කොච්චර තිබුනත්...කොච්චර උබල බොන වතුරෙ ආසනික් තිබුනත් කොච්චර රටේ සම්පත් චීනෙට විකුනුවත් ස්ත්‍රී දූෂන කොච්චර සිද්ද උනත් රටේ නීතියක් නැති උනත් මිනී මරුවො මිනී මරල එක Call එකට උසාවියෙන් එලිට දැම්මත් උබලගෙන් බදු ගගහ අපි රජ සැප වින්දත් චන්දේ දෙන උබලට මොන දෙයක් වත් නොලැබුනත් උබල කැමති උනේ මේ දේටනේ.....මම ඉස්සරහට කරන්නෙත් ඔය ටිකම තමයි.රටේ කුඩු හිඟයක් ඇතිවෙන්න තියන්නෙ නෑ....ඇතිවෙන්න එතැනෝල් ගේනව.ඇතිවෙන්න රට පුරා කැසිනෝ හල් දානව.ගනිකා මඩම් ගනිකා වෘත්තිය නීති ගත කරනව.එතකොට උබලගෙ දුවලට අක්කලට නංගිලට නෝනලට අම්මලට බය නැතුව ගිහින් ඒවයෙ වැඩ කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්. කොමිස් කුට්ටි පිටින් අරන් රට චීනෙට විකුනනව.කලින් මම වියදම් කලේ දවසට කෝටි 2යි ලක්ෂ 85යි.ඒක මම දවසට කෝටි 3ක් කරනව.නාමල්ට තව ලැම්බොගිනි 4ක් අරන් දෙනව.යෝෂිතට තව TV චැනල් දෙකක් දාල දෙනව.මටයි මගෙ නැදෑයින්ටයි බේබිල තුන්දෙනාටයි ඇමති වරුන්ගෙ දරුවන්ටයි මම ඇතිවෙන්න හම්බුකරගන්න දීල තියෙන්නෙ.උබල චීනෙට යටත් වෙලා උන්ගෙ වහල්ලු වගේ ඔහේ හිටපල්ල.....අපි ඇමෙරිකාවට ගිහින් සැපට ජීවත් වෙනව.
    අන්න එහෙම දවසක් මේ රටේ උදාවෙනව.ඒක වලක්වන්න බෑ......අන්න එදාට ඔය හොර රජාට කතිරෙ ගහපු මිනිසුන්ට දුක් විඳින පීඩිත ජනතාව ශාප කරන එක නවත්වන්න කාටවත් බැරිවෙයි.මේ රටේ ලක්ෂ ගනනක් මිනිස්සු වෙන දේවල් දිහා හූල්ල හූල්ල බල බල ශාප කරන කොට "අනේ ඕකට චන්දේ දීපු එවුන්ට හෙන හත ගහපන්" කියල ඒක උබලගෙ දරුවන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් ශාපයක් ම වෙවි.අන්න ඒක හින්ද මේ වෙන විනාශය දැක දැක නොදැක්ක වගේ ඉන්නේ නැතුව....බුද්ධිමත් ව හිතල තීරණයක් ගන්න හැමටම ප්‍රඥාව පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව.

    උදේම ගියා චන්දෙ දාන්න.හාල් කිලෝ එක 95 ට අරන් පොල් ගෙඩිය 70 ට අරන් සම්බෝලයි බතුයි කාල මහින්දට චන්දෙ දාන ගොන්නුත් දැක්ක මචං.කුඩුකාරයන්, එතනෝල් කාරයන්, අවම වශයෙන් 8 වසරවත් සමත් නොමැති වාචාලයන් කරවනු ලබන රටක් දැකීමට තවදුරටත් අපේ දෑස් පව්කාර නොවිය යුතුය.වැරදිලාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හීනෙන්වත් නොදැකපු, 18 වන සංශෝධනයේ තියෙන්නේ මොනවදවත් නොදන්න, අසීමිත බලතලවල අතුරුපල නොපෙනෙන,නොදකින මිනිසුන් පුරවැසියන් ලෙස ජන්ද අයිතිය භාවිත කිරීම කෙතරම් භයානකද යන්න වත්මන් ජනපති නැවත වරක් පත් වුවහොත් ඔබට ඔබේ දෑස් ඉදිරිපිටම බලා ගත හැකි වනු ඇත. :baffled: :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පිස්සුද ඕයි ඔය කියල තියෙන්නේ මරා පන්න්නන්න සහය දුන්නයි කියලා..:rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද ඕයි ඔය කියල තියෙන්නේ මරා පන්න්නන්න සහය දුන්නයි කියලා..:rofl::rofl::rofl:

    ඕකනේ බං අර බඩාගේ මොලේ බඩේනේ කියපු දේ තේරිලා නෑ :rofl: උදේම ගිහින් රට බේරගත්ත නායකයට නිදහසේ විශ්‍රාම යන්න උදව් කරලා ආවේ :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    අඩේ මචන් ලා ඊයේ traffic එකේ බයික් එකේ ඉසරහ brake හිර වුනා නේ, මාර කට්ටක් කාලා පාර අයිනට අරන් ඩිස්ක් brake එක හොල්ලලා වතුර දාලා ගොඩ ගත්තේ, අද ගියා හදන්න washer සෙට් එකට 1950 ගියා, :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකනේ බං අර බඩාගේ මොලේ බඩේනේ කියපු දේ තේරිලා නෑ :rofl: උදේම ගිහින් රට බේරගත්ත නායකයට නිදහසේ විශ්‍රාම යන්න උදව් කරලා ආවේ :rofl:

    ඕකගෙ මොලේ දෙකට බෙදිලා තියෙන්නේ.. බාගයක් බඩේ ඉතුරු බාගෙ #කේ තියෙන්නේ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මචන් ලා ඊයේ traffic එකේ බයික් එකේ ඉසරහ brake හිර වුනා නේ, මාර කට්ටක් කාලා පාර අයිනට අරන් ඩිස්ක් brake එක හොල්ලලා වතුර දාලා ගොඩ ගත්තේ, අද ගියා හදන්න washer සෙට් එකට 1950 ගියා, :(

    කමක් නෑ ඕක උඹ බ්‍රේක් කරන වෙලාවක කෙලලා ගියානම් ඔය එක්දාස් ගාන වගේ නෙමේ..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ මචන් ලා ඊයේ traffic එකේ බයික් එකේ ඉසරහ brake හිර වුනා නේ, මාර කට්ටක් කාලා පාර අයිනට අරන් ඩිස්ක් brake එක හොල්ලලා වතුර දාලා ගොඩ ගත්තේ, අද ගියා හදන්න washer සෙට් එකට 1950 ගියා, :(

    :rolleyes: 21000Km ගානයි නේද ඕක දුවලා තියෙන්නෙත්......??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එත් ඒ කැලි ටික 1800ක් වටින්නේ නැ. වැඩිම වුනොත් 300 යයි

    මගෙ එකේ නම් පිස්ටන් දෙකම අටසිය ගානක් වුනේ. :dull:අරන් තිබ්බ පස්සෙ දාන්න වුනොත් කියල පිස්ටන් එක්කම එකපාරක් හිරවුන නිසා. චයිනීස් ඒවා. ජපන් නෑ ගන්න. ඒ වුනාට කිසිම කේස් එකක් නෑ දැන් තියෙන්නේ 150 වොෂර් සෙට් එකක්. ලෙඩක් නෑ කිසිම.

    පහල පිස්ටන් එක එකපාරක් හිරවුනා. ඔයිල් ටික යවලා දුන්න මිටිපාරක්. වෙන මොකුත් කලේ නෑ. 20ක් විතර දිව්ව තාම එලට වැඩ.:yes:
     
    Status
    Not open for further replies.