EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹ පැත්තකට වෙලා හිටපන් මම මේ අ.හු.වේ.බැ. අමතන්න..... :angry:

    අඩෝ මෙහ් මයේ සුදු නංගිට අමතන්න තෝ ? ගහනවා ගෙරි ගෙම්බා උස්සල පොළොවේ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යන්න එපෑ පාර්ටි දාන්න..අනික රෙඩ් කොහෙන්ද ? බීල වාහන එලවන්න බෑ බන් :dull:

    :frown: යනවා යකෝ..... අනිවා යනවා..... :yes: ඔත්තු සේවා ආරංචි මාර්ග..... ;)

    රෙඩ් කොහෙන්ද අරකද මේකද වැඩක් නෑ නේ උඹට...... :frown: :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩෝ මෙහ් මයේ සුදු නංගිට අමතන්න තෝ ? ගහනවා ගෙරි ගෙම්බා උස්සල පොළොවේ :angry:

    :rofl::rofl::rofl:දැන් බයේ හැන්ගෙයි...මට තමයි වැඩ පෙන්නන්න එන්න හදන්නේ..:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තොපිට කවුරු හරි ඔහොම කිව්වොත් තමා මෙතන දමල ගහලා යන්නේ..... අරකි ඉන්නකම් මම එන්නේ නෑ.... අරූ ඉන්නකම් මම එන්නේ නෑ කියාගෙන...... :lol:

    1242750268_fat_guy_slide.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තොපිට කවුරු හරි ඔහොම කිව්වොත් තමා මෙතන දමල ගහලා යන්නේ..... අරකි ඉන්නකම් මම එන්නේ නෑ.... අරූ ඉන්නකම් මම එන්නේ නෑ කියාගෙන...... :lol:

    ඉතින් මම එනවනේ :P ආවේ නැතුව හිටියේ නෑනේ !! ආයේ ලිඳේ පැනහන් දැන් :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ අස්මි අක්කේ..මහත්තයා ආවට පස්සේ දාන්න ගියාද...:rolleyes:

    :yes:ඔව් මල්ලි...චන්දේ දාලා ආවා...ඔයා චන්දෙ දැම්මද?:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මොන සොන්නය ආවත් එකයි!
    අන්න ඒකයි මම මේ සියළු ම දෙනා ප්‍රතික්ෂේප කරන්නේ....
    උඹලට වැඩිය කැක්කුමක් මට මගේ රට ගැන තියනව, මොකද මම මගේ රට වෙනුවෙන් අපායට යන වැඩ කරල තියන නිසා, ලේ හලල තියන නිසා, උණ්ඩ කාල තියන නිසා.....
    මම මගේ රටට කෙළවන්න පෑන් පාරකින්වත් සම්මාදම් වෙන්නේ නෑ......

    :lol: මීට ලෙහෙසි නැද්ද මාමේ.... මගේ ජන්දේ මහින්දට දුන්නා කිව්වා නම්....?? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිය නොවන්න මම ඌට දෙන්නම් ජම්බු :rofl:

    අඩෝ මෙහ් මයේ සුදු නංගිට අමතන්න තෝ ? ගහනවා ගෙරි ගෙම්බා උස්සල පොළොවේ :angry:

    :cool: හරි හරි බං උඹ පොල් පැලේ කාපන්..... වෑන් එලවන්න එන්න නම් බෑ..... ඕන් දැන්ම කිව්වා...... :yes: (මරු කියවයි. සමයන් දොඩවයි.)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes:ඔව් මල්ලි...චන්දේ දාලා ආවා...ඔයා චන්දෙ දැම්මද?:)
    දැම්මා දැම්මා..ඔයාල ඉතින් සුරක්ෂිත රටක් වෙනුන්වෙන්නේ නේද...:rolleyes:
     
    Status
    Not open for further replies.