උඹ පැත්තකට වෙලා හිටපන් මම මේ අ.හු.වේ.බැ. අමතන්න.....
![]()
අඩෝ මෙහ් මයේ සුදු නංගිට අමතන්න තෝ ? ගහනවා ගෙරි ගෙම්බා උස්සල පොළොවේ

උඹ පැත්තකට වෙලා හිටපන් මම මේ අ.හු.වේ.බැ. අමතන්න.....
![]()

යන්න එපෑ පාර්ටි දාන්න..අනික රෙඩ් කොහෙන්ද ? බීල වාහන එලවන්න බෑ බන්![]()
යනවා යකෝ..... අනිවා යනවා.....
ඔත්තු සේවා ආරංචි මාර්ග.....

අපේ ගෙදරත් තියනව ඔය වගේ ඔලිව් ඔයිල් බෝතලයක්..![]()

මේ ඕනේ විදිහකට අමතනවා...හැබැයි ඔය ෂෝට් ෆෝම් නැතුව..![]()
මොකෝ ගොත ගහන්නේ...![]()
පලයන් බං යන්න වැඩක් බලාගෙන..... 
අඩෝ මෙහ් මයේ සුදු නංගිට අමතන්න තෝ ? ගහනවා ගෙරි ගෙම්බා උස්සල පොළොවේ![]()


දැන් බයේ හැන්ගෙයි...මට තමයි වැඩ පෙන්නන්න එන්න හදන්නේ..
තොපිට කවුරු හරි ඔහොම කිව්වොත් තමා මෙතන දමල ගහලා යන්නේ..... අරකි ඉන්නකම් මම එන්නේ නෑ.... අරූ ඉන්නකම් මම එන්නේ නෑ කියාගෙන......
![]()
තොපිට කවුරු හරි ඔහොම කිව්වොත් තමා මෙතන දමල ගහලා යන්නේ..... අරකි ඉන්නකම් මම එන්නේ නෑ.... අරූ ඉන්නකම් මම එන්නේ නෑ කියාගෙන......
![]()
ආවේ නැතුව හිටියේ නෑනේ !! ආයේ ලිඳේ පැනහන් දැන් 
ආ අස්මි අක්කේ..මහත්තයා ආවට පස්සේ දාන්න ගියාද...![]()
ඔව් මල්ලි...චන්දේ දාලා ආවා...ඔයා චන්දෙ දැම්මද?
ඔය මොන සොන්නය ආවත් එකයි!
අන්න ඒකයි මම මේ සියළු ම දෙනා ප්රතික්ෂේප කරන්නේ....
උඹලට වැඩිය කැක්කුමක් මට මගේ රට ගැන තියනව, මොකද මම මගේ රට වෙනුවෙන් අපායට යන වැඩ කරල තියන නිසා, ලේ හලල තියන නිසා, උණ්ඩ කාල තියන නිසා.....
මම මගේ රටට කෙළවන්න පෑන් පාරකින්වත් සම්මාදම් වෙන්නේ නෑ......
මීට ලෙහෙසි නැද්ද මාමේ.... මගේ ජන්දේ මහින්දට දුන්නා කිව්වා නම්....?? 
බිය නොවන්න මම ඌට දෙන්නම් ජම්බු![]()
අඩෝ මෙහ් මයේ සුදු නංගිට අමතන්න තෝ ? ගහනවා ගෙරි ගෙම්බා උස්සල පොළොවේ![]()
හරි හරි බං උඹ පොල් පැලේ කාපන්..... වෑන් එලවන්න එන්න නම් බෑ..... ඕන් දැන්ම කිව්වා......
(මරු කියවයි. සමයන් දොඩවයි.) දැම්මා දැම්මා..ඔයාල ඉතින් සුරක්ෂිත රටක් වෙනුන්වෙන්නේ නේද...ඔව් මල්ලි...චන්දේ දාලා ආවා...ඔයා චන්දෙ දැම්මද?
![]()
