EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝව්.....කැ* කොකටුවෙණි.........
    ලොක්ක උදෙන් ම දොක්කං ගිහින් නේහ්.......
    බලලෝභයට ගියාම ඔහොම තමා........
    18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කොතරම් රටට වැඩදායන විදියට කරලා, රජකේ වගේ ගෙදරය න්න තිබ්බ මනුස්සයා......
    එකෙන්ම.......
    පිස්සු කෙලියොත් නම් අපි නෑ....මොකද ඡන්දෙ දුන්නේ නෑ එකෙක්ටවත්....
    1620834_10205893742127244_3342187310629321044_n.jpg

    එළකිරි මැරිඩ් ක්ලබ් කොක්කබාවන්ට මෛත්‍රී යුගයක් !! කොන්ද කෙලින් කථා කරන්නට ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වේවා !! අයුක්තියට අසාධාරණයට ඉඩක් නොලැබේවායි පතමි !! :D
    :yes::yes::yes::yes:
    විශේෂයෙන් ඥාති සංග්‍රහ වලට.........
    (මේක රිදෙයි අර අර අරූ ට..ලොල්ස්):rofl::rofl:
    :frown: දවල්ට සෙට් වෙමුදෝ.....?? :rolleyes:
    වර..වර.......
    ඊයේ 69 කොටේ ගැසුවා...
    අද ජින් කොටේ ගසමු!!!:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: ඇයි එලෝලු සිස්නේ ? :rofl: කිඹුලා ආවම හැන්ගෙමු :P

    :rofl: අද එන එකක් නෑ........ අපරාදේ ඊයේ දුන්න ජන්දේ කිය කියා ඈනිකට් එකට ගිහින් මාළු බානවා ඈති අද........ හවස් අතේ ඈවිත් සමයන් දොඩවයි..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MR ලොක්කා මාලදිවයිනේ ඉන්න බවට විශ්වාස කටයුතු ආරංචියක් ආවා :D

    :oo: මෙච්චර ඉක්මනට යන එකක් නෑ.... මොකද බැරි වෙලා හරි චන්ද්‍රිකා නිදහස් පක්ෂේ අල්ල ගත්තොත් කියලා බය ඈති...... :P

    ගෝඨා මාමට මොකක් උනාද දන්නේ නෑ.... :( :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: අද එන එකක් නෑ........ අපරාදේ ඊයේ දුන්න ජන්දේ කිය කියා ඈනිකට් එකට ගිහින් මාළු බානවා ඈති අද........ හවස් අතේ ඈවිත් සමයන් දොඩවයි..... :P
    පල ඩෝ යන්න
    ආරක්ෂක අමාත්‍යාංශ ඥාති සංග්‍රහ අවසන්.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: දෙකොන ගිණ්ණි...... :angry:

    මොකක්...මාමට එන්න කිවුවේ ගිනි දෙන්න නෙමේ. ප්‍රතිපල කතා කොරන්නයි..එයා නැතිව කිසි ගෝ එකක් නැහැ.....අනික මාමා කාටදෝ නෙහ් දුන්නා කිවුවේ...මාමා පව්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: අද එන එකක් නෑ........ අපරාදේ ඊයේ දුන්න ජන්දේ කිය කියා ඈනිකට් එකට ගිහින් මාළු බානවා ඈති අද........ හවස් අතේ ඈවිත් සමයන් දොඩවයි..... :P

    උඩ බලාපිය ඔන්න ඇවිල්ල :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝව්.....කැ* කොකටුවෙණි.........
    ලොක්ක උදෙන් ම දොක්කං ගිහින් නේහ්.......
    බලලෝභයට ගියාම ඔහොම තමා........
    18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කොතරම් රටට වැඩදායන විදියට කරලා, රජකේ වගේ ගෙදරය න්න තිබ්බ මනුස්සයා......

    එකෙන්ම.......
    පිස්සු කෙලියොත් නම් අපි නෑ....මොකද ඡන්දෙ දුන්නේ නෑ එකෙක්ටවත්....

    :yes::yes::yes::yes:
    විශේෂයෙන් ඥාති සංග්‍රහ වලට.........
    (මේක රිදෙයි අර අර අරූ ට..ලොල්ස්):rofl::rofl:

    වර..වර.......
    ඊයේ 69 කොටේ ගැසුවා...
    අද ජින් කොටේ ගසමු!!!:P

    * :yes: එකෙන්ම ලස්සනට ගෙදර යන්න තිබ්බා හොද නමත් තියාගෙනම.... වටේ ඉන්න උන් ටිකයි නෑදෑයෝ සෙට් එකයි තමා ඒ මනුස්සයව කෑවේ...... :baffled:

    * :rofl: දැන් කියනවා කාටවත් දුන්නේ නෑ ලු..... දැන් බලාගෙන ගියහම මරාට දුන්න එකෙක්වත් නැද්ද ලංකාවේ...... :P

    * :yes: බලමු බලමු..... මෙයත් පිස්සු කෙලියොත් ජනතාව දෙයි ඉන්ජෙක්ෂන් එක..... :yes:

    * ඈයි අද ක්ලිනික් එක වහලද? (ඈමසියට බයේ :P ) දවල් සෙට් වෙන්න බැරිදෝ.... හවස් වෙද්දි කොහොම වෙයිද දන්නේ නෑ නේ...... :D :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිදි මතයි සිංහලු...නිදාගෙන එන්නම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    * :yes: එකෙන්ම ලස්සනට ගෙදර යන්න තිබ්බා හොද නමත් තියාගෙනම.... වටේ ඉන්න උන් ටිකයි නෑදෑයෝ සෙට් එකයි තමා ඒ මනුස්සයව කෑවේ...... :baffled:

    * :rofl: දැන් කියනවා කාටවත් දුන්නේ නෑ ලු..... දැන් බලාගෙන ගියහම මරාට දුන්න එකෙක්වත් නැද්ද ලංකාවේ...... :P

    * :yes: බලමු බලමු..... මෙයත් පිස්සු කෙලියොත් ජනතාව දෙයි ඉන්ජෙක්ෂන් එක..... :yes:

    * ඈයි අද ක්ලිනික් එක වහලද? (ඈමසියට බයේ :P ) දවල් සෙට් වෙන්න බැරිදෝ.... හවස් වෙද්දි කොහොම වෙයිද දන්නේ නෑ නේ...... :D :yes:
    යකෝ දුන්නේ නෑ එක පරයෙකුටවත්......
    කී පාරක් කියන්න ද ඕක මම........

    අද උදේ සිට වැඩ.....
    අපිට වහන්න බෑ ඕයි, ඇපොයින්ට්මන්ට්ස් දීල තියෙන්නේ ලෙඩ්ඩුන්ට.....
    හවස..හවස....
    ඇයි හවස් වෙද්දී යහපාලනේ සෙට් වෙනව ද?
    ඔන්න යහපාලනේ බොලා ගේ...ලොල්ස්......:nerd::eek:
    අද තාම නැහැ :rolleyes:

    තුනයි !!:lol:

    හතරායි :lol::lol::lol::lol:
    :eek::eek::rolleyes:
    මොකෝ බං???
     
    kingdewi

    Well-known member
  • යකෝ දුන්නේ නෑ එක පරයෙකුටවත්......
    කී පාරක් කියන්න ද ඕක මම........

    අද උදේ සිට වැඩ.....
    අපිට වහන්න බෑ ඕයි, ඇපොයින්ට්මන්ට්ස් දීල තියෙන්නේ ලෙඩ්ඩුන්ට.....
    හවස..හවස....
    ඇයි හවස් වෙද්දී යහපාලනේ සෙට් වෙනව ද?
    ඔන්න යහපාලනේ බොලා ගේ...ලොල්ස්......:nerd::eek:

    :eek::eek::rolleyes:
    මොකෝ බං???

    මේ , චමලි සෙට් වෙන්න කතාකරපු සංඛ්‍යාව !:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමෝටම සුභ උදෑසනක් වේවා.......

    කඩුවෙල ආසනේ විස්තර කිව්වද කියහල්ලකෝ දන්නා එකෙක්......
    තාම කිව්වේ නෑ.....
    නෙක් ටූ නෙක් යනව කඩුවෙල.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිනි අයිය කතාකලා.. ඒ පැත්තේ මරා දිනුව කියල හිතල තැපැල් චන්ද වලින් පස්සෙ 6ක් කපල කොටලලු...

    ගෙමක් යයි වගේලු එහෙ.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම කිව්වේ නෑ.....
    නෙක් ටූ නෙක් යනව කඩුවෙල.......

    අයියේ ලොක්කට 6 වෙනකොට ඔක්කොම රිසල්ට්ස් ඇවිල්ලද මන්දිරෙන් යන්න ගියේ....... :confused:

    කොච්චර වුනත් මනුස්සයා යන හැටි දැක්කම හරි අප්සට් ගියා....... මොනවා උනත් හොඳ මනුස්සයා පුත්තු & සහෝදරයෝ ටික ඒ මනුස්සයා කාගත්තා........
     
    Status
    Not open for further replies.