EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොසේජ් බනිස් දුසිමකුයි ලීටර් 1.5 කොකාකෝළා එකකුයි ගෙනත් තියහන් කොසාට :P:P:P

    මොන දුසිමද එදා පෙට්ටියම කෑවේ ඌ නෙහ් ? :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාලඹේ පුංචි කාර් නිවස වෙත ගොස් සියලු විස්තර ලබා දුන් බඩා මල්ලිට මාගේ ස්තුතිය :D

    :baffled::baffled: ඒ කියන්නේ දීලා නෑ
     

    kingdewi

    Well-known member
  • මොන දුසිමද එදා පෙට්ටියම කෑවේ ඌ නෙහ් ? :baffled:

    හිකිස් :P:P
    ඔයා හරි ආඩම්බර වෙලානේ....:eek::eek: කතා වත් නැහැ.......:eek::eek:

    අඃ ..මම මේ අහන්නමයි හිටියේ , ඔයාගේ කට ඇදද ?:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නපුර උන් පැණි යුගයට තමා චන්දෙ දුන්නේ :P
    උඹ කොහොමත් සාටක ගොට්ටෙක් කියල දන්නවා, ආනන්ද හාමුදුරුවන්ගෙත් ගොට්ටෙක් නෙව.:baffled:
     

    kingdewi

    Well-known member
  • උඹ කොහොමත් සාටක ගොට්ටෙක් කියල දන්නවා, ආනන්ද හාමුදුරුවන්ගෙත් ගොට්ටෙක් නෙව.:baffled:

    සාටක ලබ්බ තමයි :angry::angry:

    කාටවත් ගොට්ට නම් අල්ලන්න යන්නේ නෑ පුතේ :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඕකාට කියනවට වැඩ ලේසියි දෙයියොන්ට කියල වැඩ ගන්නවා :angry: මම ඩොන්ගල් එකක් ඉල්ලන්නේ භද්‍ර කල්පෙකට ඉස්සල්ල ..මූ අද හරිඳුට කුරියර් කරන්න කතා කරනවා :angry: ඌ මේ කල්පෙට ඌට කුරියර් කරන එකක් නෑ :angry: අවලම් බස් බිජ්ජා :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කොහොමත් සාටක ගොට්ටෙක් කියල දන්නවා, ආනන්ද හාමුදුරුවන්ගෙත් ගොට්ටෙක් නෙව.:baffled:

    ඇර ඇර මිනියෝ ...රුවන්පුරේ අපිට අත තිබ්බොත් රෙදි නෑ නෙහ් ? :D
     

    kingdewi

    Well-known member
  • ඕකාට කියනවට වැඩ ලේසියි දෙයියොන්ට කියල වැඩ ගන්නවා :angry: මම ඩොන්ගල් එකක් ඉල්ලන්නේ භද්‍ර කල්පෙකට ඉස්සල්ල ..මූ අද හරිඳුට කුරියර් කරන්න කතා කරනවා :angry: ඌ මේ කල්පෙට ඌට කුරියර් කරන එකක් නෑ :angry: අවලම් බස් බිජ්ජා :angry:

    හරිදුවගේ මුණුපුරාට වගේ පාවෙච්චි කරන්න පුළුවන් වෙයි :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකාට කියනවට වැඩ ලේසියි දෙයියොන්ට කියල වැඩ ගන්නවා :angry: මම ඩොන්ගල් එකක් ඉල්ලන්නේ භද්‍ර කල්පෙකට ඉස්සල්ල ..මූ අද හරිඳුට කුරියර් කරන්න කතා කරනවා :angry: ඌ මේ කල්පෙට ඌට කුරියර් කරන එකක් නෑ :angry: අවලම් බස් බිජ්ජා :angry:

    හරිදුවගේ මුණුපුරාට වගේ පාවෙච්චි කරන්න පුළුවන් වෙයි :P

    බඩාගෙ අවසානය තමා එහෙනම්.. :rolleyes:අවසන් කැමැත්ත ලියපන් බඩෝ..:dull:
     
    Status
    Not open for further replies.