සොසේජ් බනිස් දුසිමකුයි ලීටර් 1.5 කොකාකෝළා එකකුයි ගෙනත් තියහන් කොසාට![]()

ඔයා හරි ආඩම්බර වෙලානේ....කතා වත් නැහැ.......
![]()

උගේ ෆයිල් එක එලියට දානවට බයේ ඔය 

මාලඹේ පුංචි කාර් නිවස වෙත ගොස් සියලු විස්තර ලබා දුන් බඩා මල්ලිට මාගේ ස්තුතිය![]()

ඒ කියන්නේ දීලා නෑමොන දුසිමද එදා පෙට්ටියම කෑවේ ඌ නෙහ් ?![]()

ඔයා හරි ආඩම්බර වෙලානේ....කතා වත් නැහැ.......
![]()

උගේ ෆයිල් එක එලියට දානවට බයේ ඔය
![]()

ඒ කියන්නේ දීලා නෑ

උඹ කොහොමත් සාටක ගොට්ටෙක් කියල දන්නවා, ආනන්ද හාමුදුරුවන්ගෙත් ගොට්ටෙක් නෙව.රත්නපුර උන් පැණි යුගයට තමා චන්දෙ දුන්නේ![]()

උඹ කොහොමත් සාටක ගොට්ටෙක් කියල දන්නවා, ආනන්ද හාමුදුරුවන්ගෙත් ගොට්ටෙක් නෙව.![]()

මම ඩොන්ගල් එකක් ඉල්ලන්නේ භද්‍ර කල්පෙකට ඉස්සල්ල ..මූ අද හරිඳුට කුරියර් කරන්න කතා කරනවා
ඌ මේ කල්පෙට ඌට කුරියර් කරන එකක් නෑ
අවලම් බස් බිජ්ජා 
උඹ කොහොමත් සාටක ගොට්ටෙක් කියල දන්නවා, ආනන්ද හාමුදුරුවන්ගෙත් ගොට්ටෙක් නෙව.![]()

ඕකාට කියනවට වැඩ ලේසියි දෙයියොන්ට කියල වැඩ ගන්නවාමම ඩොන්ගල් එකක් ඉල්ලන්නේ භද්‍ර කල්පෙකට ඉස්සල්ල ..මූ අද හරිඳුට කුරියර් කරන්න කතා කරනවා
ඌ මේ කල්පෙට ඌට කුරියර් කරන එකක් නෑ
අවලම් බස් බිජ්ජා
![]()

ඕකාට කියනවට වැඩ ලේසියි දෙයියොන්ට කියල වැඩ ගන්නවාමම ඩොන්ගල් එකක් ඉල්ලන්නේ භද්‍ර කල්පෙකට ඉස්සල්ල ..මූ අද හරිඳුට කුරියර් කරන්න කතා කරනවා
ඌ මේ කල්පෙට ඌට කුරියර් කරන එකක් නෑ
අවලම් බස් බිජ්ජා
![]()
හරිදුවගේ මුණුපුරාට වගේ පාවෙච්චි කරන්න පුළුවන් වෙයි![]()
අවසන් කැමැත්ත ලියපන් බඩෝ..