EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: උඹට ඒ උනාට චීත්ත ඉදිරියේ දණ නවන්න වෙලා තියෙනවනේ...... :P

    මගේ බල්ලවත් දන නවල නෑ ඕයි තෝ වගේ :angry:

    il_340x270.623838014_i6ve.jpg


    පැනපන් දැන් නහය වහන් ලිඳේ ...මේක දැකපු උන් සාක්කි ! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද මේ ?? :P:P???? ඇත්තට ආයෙම කිබුලා අයියා එන්නේ නැද්ද? මටත් කතා කරන්න බයයි...:eek::eek: නැත්නම් අද කිහිප වරක් හිතුණා...දුකයි නැතිව:sorry::sorry:

    :baffled: මම දන්නෙත් නෑ ඔය මොකක්ද කියලා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාලඹේ පුංචි කාර් නිවස වෙත ගොස් සියලු විස්තර ලබා දුන් බඩා මල්ලිට මාගේ ස්තුතිය :D

    :frown: තෝත් එකයි.... අර අරූ... ඔව් ඌ..... ඔව් ඔව් මේ ත්‍රෙඩ් එකේ මහ එකා.... ඌත් එකයි..... :angry:

    මම යන්නේ නෑ..... ඔය පුංචි කාර් එකේ සයිට් එකෙන් ගණන් බලලා... කෝල් එකක් දීලා බලන්න..... :angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ බල්ලවත් දන නවල නෑ ඕයි තෝ වගේ :angry:

    il_340x270.623838014_i6ve.jpg


    පැනපන් දැන් නහය වහන් ලිඳේ ...මේක දැකපු උන් සාක්කි ! :rofl:

    Woow..:D:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් තැන්ක්ස් හොදේ...රසයි.....අපේ ගෙදර අයත් ආසාවෙන් කැවා..ෆැබ් නෙහ්...ෆට්ට...:love::love::love:

    :shocked:කේක් එව්වා?:confused:බඩා??:confused:මේ අපේ බඩා???:confused::shocked::shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකාට කියනවට වැඩ ලේසියි දෙයියොන්ට කියල වැඩ ගන්නවා :angry: මම ඩොන්ගල් එකක් ඉල්ලන්නේ භද්‍ර කල්පෙකට ඉස්සල්ල ..මූ අද හරිඳුට කුරියර් කරන්න කතා කරනවා :angry: ඌ මේ කල්පෙට ඌට කුරියර් කරන එකක් නෑ :angry: අවලම් බස් බිජ්ජා :angry:

    :frown: හාඩ් එක ගෙනත් දුන්න වෙලාවේ මතක් කරාද.....?? :angry: දැන් මරු කියවන්නේ.... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් තැන්ක්ස් හොදේ...රසයි.....අපේ ගෙදර අයත් ආසාවෙන් කැවා..ෆැබ් නෙහ්...ෆට්ට...:love::love::love:

    :shocked: 8 වෙනිදා එක්ස්පයර් ඩේට් තිබ්බේ...... කමක් නෑ..... ෆෑබ් කේක් නේ.... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ වගේ ට් ෂර්ට් අදින අය මෙහෙත් ඉන්නවා...මට හිනා යනවා දැක්ක ගමන්.........:lol::lol::lol:

    දැක්ක නිසා තමයි හොට දිග හොට්ටියේ මේක දැම්මේ :rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ වගේ ට් ෂර්ට් අදින අය මෙහෙත් ඉන්නවා...මට හිනා යනවා දැක්ක ගමන්.........:lol::lol::lol:

    :rofl:ඕක තරි අයියගෙ යුනිෆෝම් එකලු...ගෙදර ඉන්නේම ඕක ඇඳන්ලු..:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: 8 වෙනිදා එක්ස්පයර් ඩේට් තිබ්බේ...... කමක් නෑ..... ෆෑබ් කේක් නේ.... :D

    නැ ඊයේ උදේ ආවේ.....අද ඩෙට් තිබ්බේ...අවුලක් නැහැ ...ෆට්ට............:love::love: ඊයේද දන්නෙත් නැහැ ..මන් අවසාන ඒක කෑවේ අද..........:baffled::baffled:
     
    Status
    Not open for further replies.