මේකේ මහ එව්වො වගෙම තමයි පොඩි එව්වොත්...කතාකලොත් කට කැඩිච්ච එකක්මයි කියන්නේ...දුප් කිව්වෙ..![]()

ඉසුරෙකා ජබොක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 

උඹට ඒ උනාට චීත්ත ඉදිරියේ දණ නවන්න වෙලා තියෙනවනේ......
![]()

මොකක්ද මේ ?????? ඇත්තට ආයෙම කිබුලා අයියා එන්නේ නැද්ද? මටත් කතා කරන්න බයයි...
නැත්නම් අද කිහිප වරක් හිතුණා...දුකයි නැතිව
![]()
මම දන්නෙත් නෑ ඔය මොකක්ද කියලා...... 
ayiye කේක් වලට තැන්ක්ස්......![]()
මෙච්චර දවස් ගියාද එන්න.... ජන්දේ නිසා වෙන්න ඈති.... 
මෙච්චර දවස් ගියාද එන්න.... ජන්දේ නිසා වෙන්න ඈති....
![]()

මාලඹේ පුංචි කාර් නිවස වෙත ගොස් සියලු විස්තර ලබා දුන් බඩා මල්ලිට මාගේ ස්තුතිය![]()
තෝත් එකයි.... අර අරූ... ඔව් ඌ..... ඔව් ඔව් මේ ත්‍රෙඩ් එකේ මහ එකා.... ඌත් එකයි.....

මගේ බල්ලවත් දන නවල නෑ ඕයි තෝ වගේ![]()
![]()
පැනපන් දැන් නහය වහන් ලිඳේ ...මේක දැකපු උන් සාක්කි !![]()

ඔව් තැන්ක්ස් හොදේ...රසයි.....අපේ ගෙදර අයත් ආසාවෙන් කැවා..ෆැබ් නෙහ්...ෆට්ට...![]()
කේක් එව්වා?
බඩා??
මේ අපේ බඩා???

ඕකාට කියනවට වැඩ ලේසියි දෙයියොන්ට කියල වැඩ ගන්නවාමම ඩොන්ගල් එකක් ඉල්ලන්නේ භද්‍ර කල්පෙකට ඉස්සල්ල ..මූ අද හරිඳුට කුරියර් කරන්න කතා කරනවා
ඌ මේ කල්පෙට ඌට කුරියර් කරන එකක් නෑ
අවලම් බස් බිජ්ජා
![]()
හාඩ් එක ගෙනත් දුන්න වෙලාවේ මතක් කරාද.....??
දැන් මරු කියවන්නේ.... 
ඔව් තැන්ක්ස් හොදේ...රසයි.....අපේ ගෙදර අයත් ආසාවෙන් කැවා..ෆැබ් නෙහ්...ෆට්ට...![]()
8 වෙනිදා එක්ස්පයර් ඩේට් තිබ්බේ...... කමක් නෑ..... ෆෑබ් කේක් නේ.... 
මේ වගේ ට් ෂර්ට් අදින අය මෙහෙත් ඉන්නවා...මට හිනා යනවා දැක්ක ගමන්.........![]()

මේ වගේ ට් ෂර්ට් අදින අය මෙහෙත් ඉන්නවා...මට හිනා යනවා දැක්ක ගමන්.........![]()
ඕක තරි අයියගෙ යුනිෆෝම් එකලු...ගෙදර ඉන්නේම ඕක ඇඳන්ලු..
8 වෙනිදා එක්ස්පයර් ඩේට් තිබ්බේ...... කමක් නෑ..... ෆෑබ් කේක් නේ....
![]()

ඊයේද දන්නෙත් නැහැ ..මන් අවසාන ඒක කෑවේ අද..........