Ow ow Araldite hodai original eka.. Mama engine ekaka pulley ekakuth alawala tiyenawa..
අම්මට සිරි. එපිෆික්ස් එකත් එහෙමනේ. Araldite එකේ ගහල තිබ්බේ පැය හතක් වෙනකට ෆුල්ම ෂුවර් කියල..පැටියා;17723683 said:Araldite ෂේප් හැබැයි දවස් 7ක් විතර හයි වෙන්න තියන්න එතකොට පට්ටෙට බොන්ඩ් වෙනවා.
කඩවල් වල ගොඩක් තියෙන්නෙ Genuine Araldite නෙවෙයි.