ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කවුද බන් dialog 4g 25gb pack එක use කරන්නේ???රෙන්ටල් එක කියක් එනවද tax එක්කම??router එකටයි connection fee එකයි කියක වෙනවද බන්,,,,???මන් use කරන්නේ adsl 25 gb එක..එත් phone බිල් එකත් එක්ක එනවා 2500ක්....මේකට මාරු වෙනවනං හොදයි කියල හිතුන...:eek::eek::eek::eek::eek::eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17726624 said:
    හරිදුවෝ.......මගේ බයික් එකේ පාකින් දාලා රේස් කරනකොට ලයිට් වල එලිය අඩු වෙනවනේ..මොකද ඒ?

    mage head ekata dala race karan kota tikak adu venava 5% vage
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කවුද බන් dialog 4g 25gb pack එක use කරන්නේ???රෙන්ටල් එක කියක් එනවද tax එක්කම??router එකටයි connection fee එකයි කියක වෙනවද බන්,,,,???මන් use කරන්නේ adsl 25 gb එක..එත් phone බිල් එකත් එක්ක එනවා 2500ක්....මේකට මාරු වෙනවනං හොදයි කියල හිතුන...:eek::eek::eek::eek::eek::eek:

    මගේ යාලුවෙක් පාවිච්චි කරනවා..1500 ක් හරි 1600 ක් වගේ බිල එන්නේ..ඌ නම් ආපු අලුත 7000 ට ගත්තේ..නොමිලේ CDMA ෆෝන් කනෙක්ෂන් එකකුත් දුන්නා...හැබැයි එකම අවුල බං ස්පීඩ් වැඩි නිසා 25GB ටක් ගාලා ඉවර වෙනවා..වක්කඩේ කැඩුවා වගේ...100GB වත් දුන්නා නම් අන්න හොදයි..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17726917 said:
    මගේ යාලුවෙක් පාවිච්චි කරනවා..1500 ක් හරි 1600 ක් වගේ බිල එන්නේ..ඌ නම් ආපු අලුත 7000 ට ගත්තේ..නොමිලේ CDMA ෆෝන් කනෙක්ෂන් එකකුත් දුන්නා...හැබැයි එකම අවුල බං ස්පීඩ් වැඩි නිසා 25GB ටක් ගාලා ඉවර වෙනවා..වක්කඩේ කැඩුවා වගේ...100GB වත් දුන්නා නම් අන්න හොදයි..

    :sorry::sorry::sorry::sorry: කෙල වෙලා යයිද දන්නේ නැ???:eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17726925 said:
    මගේ පාකින් ඕෆ් වෙන්නෙත් නෑ බං..ඕෆ් කලාම ලාවට පත්තු වෙලා තියෙනවා..ඩිජිටල් මීටරේ ලයිට් එක ඔෆ් වෙන්නෙම නෑ..:sorry:

    hodaine bun...mage on wennem nathuw athiyenawa:no::no::no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17726624 said:
    හරිදුවෝ.......මගේ බයික් එකේ පාකින් දාලා රේස් කරනකොට ලයිට් වල එලිය අඩු වෙනවනේ..මොකද ඒ?

    පාර්කින් බල්බ් වල එලිය අඩුවෙන එක නම් ඔය බොඩිකන්ට්‍රෝල් එක පිස්සු කෙලින නිසා වෙන්න පුලුවන්..

    ලයිට් වල මෙහෙම දෙයක් තියනවා..

    එන්ජිම අයිඩ්ල් එකේ තියෙද්දේ හෙඩ් එක ගැස්සි ගැස්සි තියනවනේ පොඩ්ඩක්.. රේස් කරගෙන යනකොට එලිය වැඩිවෙලා තරමක් රේස් වුනාම RPM 2000 ,3000 වගේ එලිය පොඩ්ඩක් අඩුවෙලා ඒ ගානෙම හිටිනවා අඩු වැඩි වෙන්නෑ කොච්චර රේස් කලත්. ඒ රෙගියුලේටර් එක වැඩකරන හැටි.:)

    ඕකෙ හෙඩ් එක කෙලින්ම බොඩි කන්ට්‍රඔල් එකෙන් නේද ඔන් වෙන්නේ වෙනම රිලේ එකක් නෑ නේද? හෙඩ් එකත් ගොඩක් අඩු වෙනවනම් ඉතින් රෙගියුලේටරේ හරි බොඩි කන්ට්‍රෝල් එක හරි වෙන්න පුලුවන් කේස් එක.. :dull:
     
    බොක්ක රත් උනා..:baffled:...මගේ රේස් කරන්න කරන්න පාකින් ලයිට් නැත්තටම නැති වෙනවනේ බං...අනික පාකින් ඕෆ් වෙන්නෙත් නෑ..ස්විච් එකේ ලෙඩක් නෑ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17727162 said:

    හෙඩ් ලයිට් අනම් මනම් මීටරේ එහෙම පිස්සු කෙලින්නේ නෑනේ.. බැට්‍රි චාජ් විල්ලෙත් අවුලක් නෑනේ.. බොඩි කන්ට්‍රෝල් එක තමා අල්ලගන්න තියෙන්නේ..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩේ හරිඳුවෝ මම අර වතුර ටැංකියේ වැඩේ කරා.. :)
    ටැංකිය හාරල අඟල් 3න්ම ගත්ත..:shocked:
    දැං වතුර එනව නිකං සුනාමිය වගේ.:shocked::shocked::shocked:
    ටැප් එකට හෝස් එක ගහල කම්බියකින් බැඳල තියන්න ඕන නැත්තන් ඒක ගැලවිල විසි වෙනව.. :lol::lol:
    දැන්නම් ඉතින් පේන්ට් එක ගැලවෙන්න හෝදන්න පුලුවන්
    :P:P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;17727162 said:
    බොක්ක රත් උනා..:baffled:...මගේ රේස් කරන්න කරන්න පාකින් ලයිට් නැත්තටම නැති වෙනවනේ බං...අනික පාකින් ඕෆ් වෙන්නෙත් නෑ..ස්විච් එකේ ලෙඩක් නෑ...

    5000කට විතර කෙලවෙන වැඩක් :sorry::sorry:
    :lol::lol: RIP Body Control
    :lol::lol:

    ප.ලි..

    උඹ කොයිකටත් බයික් එක ස්ටාර්ට් කරල අර Parking ඩිම් වෙනව කිව්ව ගානට රේස් වෙන ගානට හදාගෙන Body Control එකට එන වයර් ටික අතින් පොඩ්ඩක් හොල්ලල බලපන්. කොහේ හරි ලබ්බක් කැඩිලද දන්නෙත් නෑ ඔෆ්ෆ් කරාමත් ලාවට පත්තු වෙන්නෙ..
     
    Last edited:

    හපොයි..ඒ කාලේ ඉදන් හැබැයි පොඩි පොඩි ලෙඩ තිබුනා..

    ඉස්සර හෝන් එක වැදිලම තියෙනවා..මම හෝන් ක්ලිප් ගලවලා පැද්දේ..පස්සේ පස්සේ ඒ ලෙඩේ නිකන්ම හරි ගියා..

    ඊට පස්සේ හෙඩ් එක වදින්නේ නෑ..ඩිම් එක විතරයි වැදුනේ..පාසින් වැඩ කළා...ඒකත් නිකන්ම හරි ගියා...

    දැන් මේ මගුල...මේකත් නිකන්ම හරියයි ද දන්නේ නෑ..:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ හරිඳුවෝ මම අර වතුර ටැංකියේ වැඩේ කරා.. :)
    ටැංකිය හාරල අඟල් 3න්ම ගත්ත..:shocked:
    දැං වතුර එනව නිකං සුනාමිය වගේ.:shocked::shocked::shocked:
    ටැප් එකට හෝස් එක ගහල කම්බියකින් බැඳල තියන්න ඕන නැත්තන් ඒක ගැලවිල විසි වෙනව.. :lol::lol:
    දැන්නම් ඉතින් පේන්ට් එක ගැලවෙන්න හෝදන්න පුලුවන්
    :P:P

    එල එල...

    2.5ත් දාල බැලුවනම් හරි තියරිය වැඩද කියලා..:P

    අවුලක් නෑ එලාස්..:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    5000කට විතර කෙලවෙන වැඩක් :sorry::sorry:
    :lol::lol: RIP Body Control
    :lol::lol:

    ප.ලි..

    උඹ කොයිකටත් බයික් එක ස්ටාර්ට් කරල අර Parking ඩිම් වෙනව කිව්ව ගානට රේස් වෙන ගානට හදාගෙන Body Control එකට එන වයර් ටික අතින් පොඩ්ඩක් හොල්ලල බලපන්. කොහේ හරි ලබ්බක් කැඩිලද දන්නෙත් නෑ ඔෆ්ෆ් කරාමත් ලාවට පත්තු වෙන්නෙ..

    :yes::yes:ජන්තු අයියේ ඕකේ ස්විච් වල කේස් නෑ කියලා ෂුවර් කරගන්න්න මුලින්ම..

    මොකෝ ඕකේ එන්නේ රීස් ස්විච් සෙට් එකක් හැඬ්ල් එකේ.. කේස් වෙන්න චාන්ස් එක තියනවා ඕන තරම්..

    වයර් හනස්සෙන් ක්ලිප් පන්නල පොඩ්ඩක් චෙක් කරල බලන්න..:yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;17727415 said:
    හපොයි..ඒ කාලේ ඉදන් හැබැයි පොඩි පොඩි ලෙඩ තිබුනා..

    ඉස්සර හෝන් එක වැදිලම තියෙනවා..මම හෝන් ක්ලිප් ගලවලා පැද්දේ..පස්සේ පස්සේ ඒ ලෙඩේ නිකන්ම හරි ගියා..

    ඊට පස්සේ හෙඩ් එක වදින්නේ නෑ..ඩිම් එක විතරයි වැදුනේ..පාසින් වැඩ කළා...ඒකත් නිකන්ම හරි ගියා...

    දැන් මේ මගුල...මේකත් නිකන්ම හරියයි ද දන්නේ නෑ..:eek:

    මුලින්ම අතපය හිරි වැටෙන්න පටන් ගන්නව. :baffled:
    ඊට පස්සෙ බාම් මොනව හරි ගෑවම ආපහු හරියනව.. :)
    ඊට පස්සෙ එක පාරට තමයි අංශබාගෙ හැදෙන්නෙ. :shocked:
    ඒ නිසා දැන්ම චෙක් කරගනින් ඇවිදින්න බැරි වෙන්න කලින් :lol::lol::lol:
     
    Status
    Not open for further replies.