EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආස්මි නැන්දා හඬා වැලපේ

JZOm1liPsKHJ8S6OMPIguX77sPNdlQXf_lg.jpg

:growl::growl:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි කෝටිපතියන්ට උදව් කරන්න තරන් පෝසත් නෑ තාම..:no:

    මගුලක් කථා කරනවා අද උදේ වෑන් එකේ හෑන්ඩ් බ්‍රේක් එක විකුණලා උදේට කෑවේ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිත් අයටත් නවත්තන්න කියන්න...:(

    නැන්දා විහින් නේ ඉල්ලන් කෑවේ :(

    අනික් උන් නවතාපල්ලා :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගුලක් කථා කරනවා අද උදේ වෑන් එකේ හෑන්ඩ් බ්‍රේක් එක විකුණලා උදේට කෑවේ :(

    :rofl::rofl:අම්මෝ කියන බොරු...කොහෙන් කටට එනවද මන්දා මේවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියලා වැඩක් නෑ..:frown:

    ඔය අලි පැටියව එලෝලා දාන ඕන මේකන් :oo: නොබැඳ කුප්ප කථා කියන්න එනවා MC එකේ :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිත් අයටත් නවත්තන්න කියන්න...:(

    අපොයි ඔහොම සැලිලා නම් බෑ නැන්දේ :no: අර එරෝසන්,සුනිමල් වගේ මෙම්බර්ස්ලා බලන්න 24x7 බයිට් එත් එළකිරි ආවනේ :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැන්දා විහින් නේ ඉල්ලන් කෑවේ :(

    අනික් උන් නවතාපල්ලා :angry:

    මට දිවැස් තියේද ඔයාලා හිතන දේ ගැන?:oo:ඔයාලත් එක්ක බෑ අනේ...ත්‍රෙඩ් එක බලලා විතරක් යන්න ඕනේ පෝස්ට් නොදා...:frown:මොකක් හරි පොඩි වචනයක් ඇති අල්ලගන්න..:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl:අම්මෝ කියන බොරු...කොහෙන් කටට එනවද මන්දා මේවා.

    මේ ටිකේ සිරාවට හින්දුස්තානි නැන්දේ :baffled:..ක්‍රෙඩිට් කාර්ඩ් එකේ පිහිටෙන් තමා අදින්නේ ...බදු ගත්ත උන් සල්ලි අදිනවා ඒ අස්සේ මේ මගුලේ චන්දයක් ...දැන් පාප් වහන්සේ :( මට දෙවියන් වහන්සේ පෙනිලා තියෙන්නේ නැන්දේ :(:dull::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය අලි පැටියව එලෝලා දාන ඕන මේකන් :oo: නොබැඳ කුප්ප කථා කියන්න එනවා MC එකේ :angry:

    නොබැඳ ඉන්න එව්වෝ ඔක්කොම එලවන්න ඕනේ...:yes::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට දිවැස් තියේද ඔයාලා හිතන දේ ගැන?:oo:ඔයාලත් එක්ක බෑ අනේ...ත්‍රෙඩ් එක බලලා විතරක් යන්න ඕනේ පෝස්ට් නොදා...:frown:මොකක් හරි පොඩි වචනයක් ඇති අල්ලගන්න..:(

    අලි අලි නැන්දේ ෆන් එකකුත් එපාය නැත්තන් ත්‍රෙඩ් එකේ ගෝ එකක් නෑනේ :( තොලි උන්දේ :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි ඔහොම සැලිලා නම් බෑ නැන්දේ :no: අර එරෝසන්,සුනිමල් වගේ මෙම්බර්ස්ලා බලන්න 24x7 බයිට් එත් එළකිරි ආවනේ :yes:

    මම ඒ වගෙද?ආ?:frown::growl:
     
    Status
    Not open for further replies.