ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේකේ කවුරුත් නැද්ද ගැරේජ් එකක ලෙටර් හෙඩ් එකක් අරන් දෙන්න පුළුවන් කෙනෙක් .මෝටර් බයික් රෙපෙයාර් කරන තැනක එකක්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    කුකුලනි අපි ගෙනාවා තනකොළ කපන machine එකක්, 13500 yi නැත්තම් හැමදාම ඉඩම් 2 තනකොල කපන්න උ 1000k ගන්නවා

    ගත්හට පස්සේ බන් දන්නේ japan recondition තියෙනවලු 7කට

    Brush_Cutter_Grass_cutter_Lawn_mower.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි අපි ගෙනාවා තනකොළ කපන machine එකක්, 13500 yi නැත්තම් හැමදාම ඉඩම් 2 තනකොල කපන්න උ 1000k ගන්නවා

    ගත්හට පස්සේ බන් දන්නේ japan recondition තියෙනවලු 7කට

    url

    ෂා පට්ටයි බන් මැෂින් එක.. :rofl:පේන්නේ නැති එක විතරයි එකම අවුල...:lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    ෂා පට්ටයි බන් මැෂින් එක.. :rofl:පේන්නේ නැති එක විතරයි එකම අවුල...:lol::lol:

    පලයන් යන්න ඔය pic එක පෙන්නේ යස අගේට, ජපන් එක ගන්න ගියාම අපිට තියෙන ඒවා වලින් ඕනෑ එකක් ගන්න පුළුවන් ලු, ඒ වෙලාවෙම උන් එක සම්පුර්ණයෙන් ගලවලා සුද්ද කරලා කැඩිච්ච කැලි ටික දාලා start කරලා පෙන්නලා දෙනවා ලු,

    තැන දන්නා කෙනක් නැද්ද, මට මතක නැ තැන
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පලයන් යන්න ඔය pic එක පෙන්නේ යස අගේට, ජපන් එක ගන්න ගියාම අපිට තියෙන ඒවා වලින් ඕනෑ එකක් ගන්න පුළුවන් ලු, ඒ වෙලාවෙම උන් එක සම්පුර්ණයෙන් ගලවලා සුද්ද කරලා කැඩිච්ච කැලි ටික දාලා start කරලා පෙන්නලා දෙනවා ලු,

    තැන දන්නා කෙනක් නැද්ද, මට මතක නැ තැන

    pjg826O.png

    FZFzkBj.jpg

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද

    http://i.imgur.com/pjg826O.png[/I

    [IMG]http://i.imgur.com/FZFzkBj.jpg[/IM

    [IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/00020468.gif[/IM[IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/00020468.gif[/IM[IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/00020468.gif[/IM[IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/00020468.gif[/I[IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/00020468.gif[/I[/CENTER][/QUOTE]

    දැන් බලපන්..

    Grand Theft Auto V delayed. New release date is March 24, 2015.​
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලනේ රිසව් එකේ බයික් එක නවතිනකන් කොච්චර දුවන්න පුලුවන්ද කියලත් බැලුවා.
    143km ක් දිව්වා රිස්ව් එකේ ඩබල් දාලා.50km ඉංගිරියේ ඉඳන් මහරගමට.ඉතුරු 93km මහරගම-කොටුව අතර.පුළුවන් හැම වෙලාවේම 60km වෙනකන් අල්ලනවා.හෙමින් ගියෙත් නෑ.2පාරක් විතර 70-80kmh ගියා.පොඩි පොඩි ට්‍රැෆික් කීපයකටත් අහුවුණා.
    outstation 53kml කලානේ.

    මගේ ප්‍රශ්නය තමා රිසව් එකේ පෙට්‍රල් ලීටර් කියක් අල්ලනවද?:oo::lol:
    ඇත්තටම ඒක තමා බන් දැනගන්න ඕනේ:yes:
    සයිට්වල තියෙන්නේ 2.2l රිසව් එකේ තියෙන්නේ කියලා.ඒක වෙන්න බෑනේ මේ තත්වය උඩ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ රිසව් එකේ බයික් එක නවතිනකන් කොච්චර දුවන්න පුලුවන්ද කියලත් බැලුවා.
    143km ක් දිව්වා රිස්ව් එකේ ඩබල් දාලා.50km ඉංගිරියේ ඉඳන් මහරගමට.ඉතුරු 93km මහරගම-කොටුව අතර.පුළුවන් හැම වෙලාවේම 60km වෙනකන් අල්ලනවා.හෙමින් ගියෙත් නෑ.2පාරක් විතර 70-80kmh ගියා.පොඩි පොඩි ට්‍රැෆික් කීපයකටත් අහුවුණා.
    outstation 53kml කලානේ.

    මගේ ප්‍රශ්නය තමා රිසව් එකේ පෙට්‍රල් ලීටර් කියක් අල්ලනවද?:oo::lol:
    ඇත්තටම ඒක තමා බන් දැනගන්න ඕනේ:yes:
    සයිට්වල තියෙන්නේ 2.2l රිසව් එකේ තියෙන්නේ කියලා.ඒක වෙන්න බෑනේ මේ තත්වය උඩ?

    ඉතින් ඕයි මැනලා බලනවකෝ....:frown:

    ඔය ගාන කරනවා කියන්නේ හොඳටම හොඳයි..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉතින් ඕයි මැනලා බලනවකෝ....:frown:

    ඔය ගාන කරනවා කියන්නේ හොඳටම හොඳයි..:yes:

    ලොකු කෑන් එකක් නෑ බන්.අනික කලින් දවසක 120km දුවලා ටැංකියෙන් තව 800ml අරන් තවත් ටිකක් ටැංකියේ තිබුනනේ.නිසා මට දැනගන්න ඕනේ ටැංකියේ යූස් කරන්න පුළුවන් ගාන සහ ටැෆික් එකේ කොච්චර විතර කරනවද කියලා.
    පොඩ්ඩක් තේරෙන විදිහට බලල කියනවකෝ මම ටැපලිලා ඉන්නේ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොකු කෑන් එකක් නෑ බන්.අනික කලින් දවසක 120km දුවලා ටැංකියෙන් තව 800ml අරන් තවත් ටිකක් ටැංකියේ තිබුනනේ.නිසා මට දැනගන්න ඕනේ ටැංකියේ යූස් කරන්න පුළුවන් ගාන සහ ටැෆික් එකේ කොච්චර විතර කරනවද කියලා.
    පොඩ්ඩක් තේරෙන විදිහට බලල කියනවකෝ මම ටැපලිලා ඉන්නේ :baffled:

    මෙච්චරයි කරන්නේ.. මේ හරිම විදිය කියන්නේ..

    බයික් එක රිසර්ව් වැටෙනකම් දුවන්න. රිසර්ව් වැටුන ගමන් නවත්තලා ට්‍රිප් මීටරේ 0 කරගන්න.

    ඊට පස්සේ ෂෙඩ් එකක් හම්බවෙනකම් ගිහින්(මේ දුර කොච්චර ගියත් අවුලක් නෑ) තෙල් ටිකක් ගහගන්න දන්න ගානක. 1000ක් වගේ ගහලා ලීටර් ගාන ලබාගන්න.

    ඊට පස්සේ ආයි රිසර්ව් වැටෙනකම් දුවන්න. ඒ කිව්වේ රිසර්ව් වැටිලා හිටින්න එනකම්ම. ඒ වෙලාවට ට්‍රිප් මීටරේ තියන ගාන බලාගන්න.

    ඒ තියන කිලෝමීටර් ගාන බෙදල ගන්න ගහපු ලීටර් ගානෙන්.

    ඔය හරිම විදිය. කොහෙවත් වැරැද්දක් නෑ ඔය ක්‍රමේ..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පලයන් යන්න ඔය pic එක පෙන්නේ යස අගේට, ජපන් එක ගන්න ගියාම අපිට තියෙන ඒවා වලින් ඕනෑ එකක් ගන්න පුළුවන් ලු, ඒ වෙලාවෙම උන් එක සම්පුර්ණයෙන් ගලවලා සුද්ද කරලා කැඩිච්ච කැලි ටික දාලා start කරලා පෙන්නලා දෙනවා ලු,

    තැන දන්නා කෙනක් නැද්ද, මට මතක නැ තැන

    කිරිබත්ගොඩ කුමාර මෝටර්ස් එකේ තියෙනවා ජපන් බඩු..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙච්චරයි කරන්නේ.. මේ හරිම විදිය කියන්නේ..

    බයික් එක රිසර්ව් වැටෙනකම් දුවන්න. රිසර්ව් වැටුන ගමන් නවත්තලා ට්‍රිප් මීටරේ 0 කරගන්න.

    ඊට පස්සේ ෂෙඩ් එකක් හම්බවෙනකම් ගිහින්(මේ දුර කොච්චර ගියත් අවුලක් නෑ) තෙල් ටිකක් ගහගන්න දන්න ගානක. 1000ක් වගේ ගහලා ලීටර් ගාන ලබාගන්න.

    ඊට පස්සේ ආයි රිසර්ව් වැටෙනකම් දුවන්න. ඒ කිව්වේ රිසර්ව් වැටිලා හිටින්න එනකම්ම. ඒ වෙලාවට ට්‍රිප් මීටරේ තියන ගාන බලාගන්න.

    ඒ තියන කිලෝමීටර් ගාන බෙදල ගන්න ගහපු ලීටර් ගානෙන්.

    ඔය හරිම විදිය. කොහෙවත් වැරැද්දක් නෑ ඔය ක්‍රමේ..:yes:

    අඩෝ කසිප්පුවා වැල බලලම පිස්සුද කොහෙද :angry::P
    යකෝ මම ඔය කියලා තියෙන්නේ දුර යනකොට 53kml කරනවා කියලා.ඒක හරියටම හරි.

    මම මේ අහන්නේ ඒක නෙවෙයි බන්.
    ටැංකියේ රිසව් එකේ පෙට්‍රල් කොච්චර තියෙනවද කියලා සහ කොච්චර පෙට්‍රල් කරලා තියෙනවද කියලා.අනිවා 53kml වලට වඩා අඩු වෙන්න ඕනෙනේ.සයිට්වල තියෙනවා 2.2l කියලා.පොතේ තියෙනවා usable 3.5l unusable 1.6l කියලා.
    මැනලා බලන එක හරි ගියේ නෑ කිව්වේ එන්නේ නැතුවත් ටිකක් තිබුණ නිසා.
    අනුමාන කරන්න පුලුවන්ද බන් ලීටර් කියක් තියෙනවද කියලා?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ කසිප්පුවා වැල බලලම පිස්සුද කොහෙද :angry::P
    යකෝ මම ඔය කියලා තියෙන්නේ දුර යනකොට 53kml කරනවා කියලා.ඒක හරියටම හරි.

    මම මේ අහන්නේ ඒක නෙවෙයි බන්.
    ටැංකියේ රිසව් එකේ පෙට්‍රල් කොච්චර තියෙනවද කියලා සහ කොච්චර පෙට්‍රල් කරලා තියෙනවද කියලා.අනිවා 53kml වලට වඩා අඩු වෙන්න ඕනෙනේ.සයිට්වල තියෙනවා 2.2l කියලා.පොතේ තියෙනවා usable 3.5l unusable 1.6l කියලා.
    මැනලා බලන එක හරි ගියේ නෑ කිව්වේ එන්නේ නැතුවත් ටිකක් තිබුණ නිසා.
    අනුමාන කරන්න පුලුවන්ද බන් ලීටර් කියක් තියෙනවද කියලා?

    ඇයි යකෝ කොච්චර කරනවද කියලා බලන්න ඕනෙ කිව්වේ..

    එන්නෙ නැති ටිකෙන් වැඩක් තියනවෑ.. ඒ ටික කොහොමත් එන්නේ නෑ.. රිසර්ව් එකේ ඉඳන් එන ටික තමා මනල බලන්න වෙන්නේ.. ඕක තේරුමක් ඇති වැඩක් නෙමේ..:no:
     
    මොන හුත්තකට unusable හදනවද මන්දා මගෙත්

    8 litres (2.5 litres reserve, 1.6 litres usable)

    ජපන් වල අන්තිම බින්දුව දක්වා දුවන්න පුළුවන් නේද....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන හුත්තකට unusable හදනවද මන්දා මගෙත්

    8 litres (2.5 litres reserve, 1.6 litres usable)

    ජපන් වල අන්තිම බින්දුව දක්වා දුවන්න පුළුවන් නේද....

    ඕකෙන් වෙන්නේ ටැංකියෙ වතුර එකතුවෙලා දිරන එක..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇයි යකෝ කොච්චර කරනවද කියලා බලන්න ඕනෙ කිව්වේ..

    එන්නෙ නැති ටිකෙන් වැඩක් තියනවෑ.. ඒ ටික කොහොමත් එන්නේ නෑ.. රිසර්ව් එකේ ඉඳන් එන ටික තමා මනල බලන්න වෙන්නේ.. ඕක තේරුමක් ඇති වැඩක් නෙමේ..:no:

    ඔව් ඔව් බන්.
    ලීටර් ගාන හොයාගත්තනම් ඔක්කොම ගොඩනේ.
    මම ඔය විස්තර ටික කිව්වේ උඹලට අනුමාන කරන්නවත් පුළුවන් වෙයිද බලන්න මට අවුල් වගේ නිසා.බොලාලත් මම වගේ පිස්සු කෙලිනවනේ :lol:

    3.5l ක් සාමාන්‍යයෙන් 125cc බයික් එකක තියෙයිද?
    දැන් බලනකොට ඒ ගානවත් තියෙන්න ඕනේ වගේ.
    143/3.5=40.85kml වෙනවා.
    දුර 53kml සහ ළඟ 41kml වගේ වෙන්නේ.
    මෙච්චර ලොකු වෙනසක් වෙන්න පුලුවන්ද?පුලුවන්නම් 3.5l තමා රිසව් එකේ තියෙන ගාන :sorry:
    අඩෝ එහෙම උනොත් ටැංකියේ කටගාවට ලීටර් 15-16ක් වගේ ගහන්න පුළුවන් :shocked:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    මගේ බයික් එකෙත් මැනුවල් එකේ තියෙන්නේ 8l කියල ඒත් ෆුල් ටෑන්ක් ගහන්න පුලුවන් 12.75l විතර. මැනුවල් එකේ තියෙන ගනන් වැරදියි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ කවුරුත් නැද්ද ගැරේජ් එකක ලෙටර් හෙඩ් එකක් අරන් දෙන්න පුළුවන් කෙනෙක් .මෝටර් බයික් රෙපෙයාර් කරන තැනක එකක්

    :rofl: තියෙනවා දෙන්නේ නෑ..... :no:
     
    Status
    Not open for further replies.