EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:cool::cool::cool: හේ හේ අවුලක් නැහැ ...මොකද වෙන්නේ...යන්නේ නැද්ද පාප් වහන්සේ බලන්න....අනේ එතුමා හරි කරුණාවන්ත කෙනෙක් වෙන්ට ඕන.....:cool: ආදරේ හිතෙනවා දැක්කම..හිත පිරෙනවා

:yes:ඒකනන් සහතික ඇත්ත...මම බෞද්ධ වුනත් මගේ ඇස්වලට කඳුලු ආවා...:)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
1995 ඔක්තෝඹර් 20 LTTE එකෙන් ඔරුගොඩවත්තේ පෙට්‍රෝලියම් එකට ගැහුවර පස්සේ ගත්ත පින්තූරයක්

: yes:හ්ම්ම් තාම මතකයි...අපි ඉස්කෝලේ ඉද්දි තමයි ආරංචි වුනේ...
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:yes:ඒකනන් සහතික ඇත්ත...මම බෞද්ධ වුනත් මගේ ඇස්වලට කඳුලු ආවා...:)

හ්ම්ම්ම් මගෙත්...පුදුම කරුණාවන්ත කමක්....රිය පෙරහැරින් ඊයේ එද්දී අසරණ ළමයෙක් ඉන්නවා දැකලා බැහැලා ආශීර්වාද කළා දැක්කා....:cool::cool: පුදුමාකාරයි ඒ දේවල්.....අපේ අය තුල නැති කොලිටිස් දැක්කා....පිස්සු හැදෙනවා....:):)
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
1995 ඔක්තෝඹර් 20 LTTE එකෙන් ඔරුගොඩවත්තේ පෙට්‍රෝලියම් එකට ගැහුවර පස්සේ ගත්ත පින්තූරයක්

:dull::dull::dull: හ්ම්ම් මට මතකයි සිදුවීම ....අහන්නත් හදලා නිකන් උන්නේ....:sorry::sorry:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    : yes:හ්ම්ම් තාම මතකයි...අපි ඉස්කෝලේ ඉද්දි තමයි ආරංචි වුනේ...

    හ්ම්ම්. මට අවුරුදු 09යි. ඉස්කෝලේ 04 වසරේ. සිකුරාදා දවසක්. ගුරු දෙගුරු රැස්වීමක් තිබුනා එදා. සෙනසුරාදා එලිවෙන පාන්දර 1.00ට විතර අම්මා කතා කරලා කිව්වා ගිණිගන්නවා පුතේ නැගිටින්න කියලා. අවුරුද්ද ලබනවා වගේ වෙඩි පත්තු උනා.
    ඉස්සෙල්ලාම තාත්තා මැරුණා කියලා හිතුවේ එදා තමා... :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ පින්තූරේ පහල වම් පැත්තේ කෙරවලේ අලු පාට කුලුනක් වගේ එකක් පේන්නේ. ඒක ඇත්තටම වතුර ටැංකියක්. ඔන්න ඔතන තමා මගේ පුංදි ගෙදර තියෙන්නේ. එදා වෙච්ච දේවල් මැරෙනකන් අමතක වෙන්නේ නෑ. ගේ වහගෙන ගින්දර ආවා උඩින්.. ගස් වලටත් උඩින්...

    අපිත් සට සට ගාලා ගෝනි එකතු කරලා කවරයක් මහලා ලිඳ කවර කරා අළු වැටෙන්නේ නැතිවෙන්න.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම්. මට අවුරුදු 09යි. ඉස්කෝලේ 04 වසරේ. සිකුරාදා දවසක්. ගුරු දෙගුරු රැස්වීමක් තිබුනා එදා. සෙනසුරාදා එලිවෙන පාන්දර 1.00ට විතර අම්මා කතා කරලා කිව්වා ගිණිගන්නවා පුතේ නැගිටින්න කියලා. අවුරුද්ද ලබනවා වගේ වෙඩි පත්තු උනා.
    ඉස්සෙල්ලාම තාත්තා මැරුණා කියලා හිතුවේ එදා තමා... :sorry:

    :sorry:එච්චර කිට්ටුද ගෙවල්?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම්. මට අවුරුදු 09යි. ඉස්කෝලේ 04 වසරේ. සිකුරාදා දවසක්. ගුරු දෙගුරු රැස්වීමක් තිබුනා එදා. සෙනසුරාදා එලිවෙන පාන්දර 1.00ට විතර අම්මා කතා කරලා කිව්වා ගිණිගන්නවා පුතේ නැගිටින්න කියලා. අවුරුද්ද ලබනවා වගේ වෙඩි පත්තු උනා.
    ඉස්සෙල්ලාම තාත්තා මැරුණා කියලා හිතුවේ එදා තමා... :sorry:

    :sorry::sorry::sorry: තාත්තා එකේද වැඩ කලේ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මෝ සංජී අයියා දැක්ක කල්...vm ඒක දැක්කා.....:cool::cool::cool:
    හරි පාලුවෙන් හිටියේ ඔයාලා නැතිව.....:(:(

    :):):) අද තමා වැඩට ආවේ....... පාන් කියාගන්න බැරි සයිස් එකෙන් ඉන්නේ දැන්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩ කිවුවේ ෆොටෝ ගහන්න තිබුනද? අද ගියේ නැද්ද පාප් වහන්සේගේ දේව මෙහෙය කවර් කරන්න...:cool::cool:

    :no:
    මගේ රස්සාව පොටෝ ගහන එක නෙමෙයි. මගේ රස්සාව පොටො ගහන එක උනා නම් කොච්චර හොඳද....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හත් නමක් බං..... ඊයේ රෑ වෙනකොට ඇපත් රාජසන්තකයි....... කෙලින් හිටගන්න පන නෑ...... :dull:

    මට තියෙනවා ඔය සෙල්ලම කරන්න සිකුරාදා සෙනසුරාදා දවස් දෙකේ. හාමුදුරු 12 නමක්. කට්ටිය 300++ :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :sorry::sorry::sorry: තාත්තා එකේද වැඩ කලේ?

    තාත්තා වැඩ කරේ පෙට්‍රෝලියම් එකේ තමා. හැබැයි ඔරුගොඩවත්තේ නෙමෙයි. කොලොන්නාවේ. ඒදා තාත්තාගේ කකුලේ අමාරුවක් හැදිලා ඇවිදින්න බැරුව ගෙදර හිටියේ නිවාඩු දාලා. තව මාමලා දෙන්නෙක් හිටියා. මුලු ගමේම මිනිස්සු ගියා ගෙවල් අතඇරලා. තාත්තා අපි ඔක්කොම යවලා එයා ගෙදර හිටියා ඇවිදගන්න බැරි නිසා. මාමලා දෙන්නත් එක්ක...
    එලි වෙනකං ආරංචියක් නෑ. මැරුණාම ත්මා කියලා හිතුවේ..
     
    Status
    Not open for further replies.