EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: දන්නේ නෑ කියලා හරි යනවෑ...... GT මාමට කම්ප්ලේන් කරන්න..... මට ඔහොම එකක් වෙලා කම්ප්ලේන් කරා..... බැලින්නම් මේකේ එකෙක්මයි වැඩේ කරලා තියෙන්නේ.... දැන් ඌට කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ..... :lol: :rofl:

    මාමේ, මුල මැද අද කිසිම දෙයක් දන්නේ නෑ මම......... කරුණාකර අවස්ථා සම්බන්ධෙත් කියලම හීල කාගෙන යන්නේනම් යහපති..........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: දන්නේ නෑ කියලා හරි යනවෑ...... GT මාමට කම්ප්ලේන් කරන්න..... මට ඔහොම එකක් වෙලා කම්ප්ලේන් කරා..... බැලින්නම් මේකේ එකෙක්මයි වැඩේ කරලා තියෙන්නේ.... දැන් ඌට කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ..... :lol: :rofl:

    gt මාමා මට බනිනවා..චාමලී ඔයාට වෙන වැඩ නැද්ද කියලා....:lol::lol::lol: පස්සේ මටත් කල්පනා උනා රෙප් තිබුනට ඒවගෙන් කඩල පැකට් එකක් වත් කන්න බැහැ නෙව කියලා ...:rofl::rofl: වැඩේ අල්ලලා දැම්මා...

    පාප් වහන්සේ බලන්න ගියාද?:cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඌ නෙවේ යකෝ...... :growl: ඌ මලත් එහෙම වැඩ කරන්නේ නෑ මට..... වෙන එකෙක්...... :baffled: :dull:

    නෑ නේ මං හිතුවේ පොරව ලිඳේ දාන්න දැම්මයි කියලා..:sorry:

    මේ දැන් ඔය ජලජ ජීවියාව මේකට ඇද එන්නේ නැද්ද?:frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇත්තම කියනවා නම් සංජී අයියේ ඔයා ඉන්න දවස්වල උන දේශපාලන මත ගැටුම මතක ඇති කියලා හිතෙනවා...කිබුළා අයියා සහ අනිත් අය අතර...දැන් කිබුළා අයියා ත්‍රෙඩ් එකට එන්නේ නැහැ...

    අපි කතා කලාට එන්නේ නැහැ කියනවා....ඊට අමතරව මොකුත් විශේෂ දෙයක් උනේ නැහැ...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකෝ වුනේ මෙතැන් පහුගිය දවස් ටිකේ....... පස්සට කියවගෙන යන්නත් වෙලාවක් නෑ.......

    කියන්න තරම් වැඩි විස්තරයක් නෑ..:no: කිඹුලා අයිය එන්නේ නෑලු ආයේ එදා මොකක්ද දේශපාලන කතාවක් ගිහින්..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කකුලේ අලුත් xරේ එක දැක්කා........ සතුටුයි මල්ලි එක දැක්කම......... මරදන්කදවල ගියාද.......?

    නෑ ගියේ නෑ අයියේ..

    ඒ අදහස අතෑරලා දැම්මා.. වෙදගම ඒව ටිකත් නැවැත්තුවා.. වෙදමහත්තයා හයිවෙනවනම් දැන් හයිවෙලා කියලා කිව්වනේ. මට එපාවෙලා හිටියේ. අනික කසාය බීලා ගැස්ට්‍රයිටිස් හැදුනා. ආපහු බෙහෙත් බීල හොඳකගත්තේ..

    දැන් ඔහොම්මම තියාගෙන ඉන්නවා ලාවට බර දෙන්න කියල තියෙන්නේ.:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්තම කියනවා නම් සංජී අයියේ ඔයා ඉන්න දවස්වල උන දේශපාලන මත ගැටුම මතක ඇති කියලා හිතෙනවා...කිබුළා අයියා සහ අනිත් අය අතර...දැන් කිබුළා අයියා ත්‍රෙඩ් එකට එන්නේ නැහැ...

    අපි කතා කලාට එන්නේ නැහැ කියනවා....ඊට අමතරව මොකුත් විශේෂ දෙයක් උනේ නැහැ...

    කියන්න තරම් වැඩි විස්තරයක් නෑ..:no: කිඹුලා අයිය එන්නේ නෑලු ආයේ එදා මොකක්ද දේශපාලන කතාවක් ගිහින්..:sorry:

    ඊයේ හම්බෙන්න ගියා දානේ ගෙදර හදපු ව්‍යංජන ටිකක් ගිහින් දෙන්න........ පොඩ්ඩක් අසනීප ගතියෙන් ඉන්නේ....... මොකක්ද අසනීපෙ & අසනිපෙට හේතුව මෙතන කිව්වොත් හොයන් ඇවිත් මට බාවෙන් නෙළයි....... එන්න හිතක් නෑ කියලා තමා කියන්නේ...... විල්තෙරත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට දෙනවා කිව්වා ගොඩකරලා දාන්න කියලා ඉක්මනටම......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ ගියේ නෑ අයියේ..

    ඒ අදහස අතෑරලා දැම්මා.. වෙදගම ඒව ටිකත් නැවැත්තුවා.. වෙදමහත්තයා හයිවෙනවනම් දැන් හයිවෙලා කියලා කිව්වනේ. මට එපාවෙලා හිටියේ. අනික කසාය බීලා ගැස්ට්‍රයිටිස් හැදුනා. ආපහු බෙහෙත් බීල හොඳකගත්තේ..

    දැන් ඔහොම්මම තියාගෙන ඉන්නවා ලාවට බර දෙන්න කියල තියෙන්නේ.:)

    උඹේ අධ්‍යාපන කටයුතු වලට මොකද බං කරන්න ඉන්නේ.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඊයේ හම්බෙන්න ගියා දානේ ගෙදර හදපු ව්‍යංජන ටිකක් ගිහින් දෙන්න........ පොඩ්ඩක් අසනීප ගතියෙන් ඉන්නේ....... මොකක්ද අසනීපෙ & අසනිපෙට හේතුව මෙතන කිව්වොත් හොයන් ඇවිත් මට බාවෙන් නෙළයි....... එන්න හිතක් නෑ කියලා තමා කියන්නේ...... විල්තෙරත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට දෙනවා කිව්වා ගොඩකරලා දාන්න කියලා ඉක්මනටම......

    :(:( හ්ම්ම් සිගා ගහන නිසා අසනීපෙන් ඇත්තේ...හයියු..............:(:(
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ශුද්ධෝත්තම පාප් වහන්සේ ලගට දැකගත්තද? මඩු ගියේ නැද්ද? මන් TV එකෙන් බැලුවා.....:cool::cool:

    Ane ow akke :) harima siriyawanthai.. eyage kammul deka allala mirikanna hithuna :lol: madu giye na ane.. ammata tikak saneepa madi :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියන්න තරම් වැඩි විස්තරයක් නෑ..:no: කිඹුලා අයිය එන්නේ නෑලු ආයේ එදා මොකක්ද දේශපාලන කතාවක් ගිහින්..:sorry:

    :lol:
    හරි විහිලුයි... :lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මොකෝ මේ පුදුම වෙලා.....? :eek:

    හෆ්ෆා....... කීයටද ගියේ.......? මම ඉඑ නිව්ස් වල දැක්කා ඊයේ රෑ ඉඳන්ම මිනිස්සු පිරිලා.......

    Kalekinne sanji ayyawai pera ayyawai dakke :D pandarinma giya ayye.. ethakotath puduma senagak hitiya tgamai :yes:
     
    Status
    Not open for further replies.