දන්නේ නෑ කියලා හරි යනවෑ...... GT මාමට කම්ප්ලේන් කරන්න..... මට ඔහොම එකක් වෙලා කම්ප්ලේන් කරා..... බැලින්නම් මේකේ එකෙක්මයි වැඩේ කරලා තියෙන්නේ.... දැන් ඌට කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ.....
![]()
![]()
මාමේ, මුල මැද අද කිසිම දෙයක් දන්නේ නෑ මම......... කරුණාකර අවස්ථා සම්බන්ධෙත් කියලම හීල කාගෙන යන්නේනම් යහපති..........
දන්නේ නෑ කියලා හරි යනවෑ...... GT මාමට කම්ප්ලේන් කරන්න..... මට ඔහොම එකක් වෙලා කම්ප්ලේන් කරා..... බැලින්නම් මේකේ එකෙක්මයි වැඩේ කරලා තියෙන්නේ.... දැන් ඌට කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ.....

ඌ නෙවේ යකෝ......
ඌ මලත් එහෙම වැඩ කරන්නේ නෑ මට..... වෙන එකෙක්......

කිඹුලා අයිය එන්නේ නෑලු ආයේ එදා මොකක්ද දේශපාලන කතාවක් ගිහින්..