බඩා ඔහොම තමයි වැඩිය දෙයක් තේරෙන්නේ නෑ මහින්දගේ හොඳක් කිව්වා වගේ හිතුනොත් දූවගෙන ඇවිත් කොපි පේස්ට් පාරක් දානවා![]()

පව් බඩා මාමිබඩා ඔහොම තමයි වැඩිය දෙයක් තේරෙන්නේ නෑ මහින්දගේ හොඳක් කිව්වා වගේ හිතුනොත් දූවගෙන ඇවිත් කොපි පේස්ට් පාරක් දානවා![]()

උඹ දැකලා නැතෙයි....... අපේ දෝනි වගේ........![]()

මාමේ, මුල මැද අද කිසිම දෙයක් දන්නේ නෑ මම......... කරුණාකර අවස්ථා සම්බන්ධෙත් කියලම හීල කාගෙන යන්නේනම් යහපති..........
කෝල් එකක් දීලම කියන්නම්......

gt මාමා මට බනිනවා..චාමලී ඔයාට වෙන වැඩ නැද්ද කියලා....පස්සේ මටත් කල්පනා උනා රෙප් තිබුනට ඒවගෙන් කඩල පැකට් එකක් වත් කන්න බැහැ නෙව කියලා ...
වැඩේ අල්ලලා දැම්මා...
පාප් වහන්සේ බලන්න ගියාද?![]()
GT මාමා ඔයාට බැන්නා.....??
ඉන්න ඕකාට අමතන්න ඕනා එහෙනම් හොදවයින්.....
මොන පාප් වහන්සේද අප්පා...... වැඩ වැඩ..... වැඩ.... උදේ ඉදන් තවමත්..... හෙටත් වැඩ....... 
නෑ නේ මං හිතුවේ පොරව ලිඳේ දාන්න දැම්මයි කියලා..
මේ දැන් ඔය ජලජ ජීවියාව මේකට ඇද එන්නේ නැද්ද?![]()
නෑ නෑ පොර නෙවේ මේ වෙන එකෙක්...... Quote නොකර සිටීම.... හ්ම් සද්දයක් නොනැගීම තුලින් අල්ලා ගත හැක..... 
ජලජ ජීවියාව අල්ලා ගන්න යන්න ඕනා අද හවසවත්..... කොහෙද මේ ලැප් වගයක් එක්ක සබන් ගගා නානවා මම..... 
GT මාමා ඔයාට බැන්නා.....??
ඉන්න ඕකාට අමතන්න ඕනා එහෙනම් හොදවයින්.....
![]()
මොන පාප් වහන්සේද අප්පා...... වැඩ වැඩ..... වැඩ.... උදේ ඉදන් තවමත්..... හෙටත් වැඩ.......
![]()

යකෝ IGI ගහනවා කියලා ඔහොම ගහන්න එපා...

ඒහ්හ්........ එච්චර ඩොටේටත් අළු ආවද බං.......?![]()
මුලු අහසම කළු උනා යකෝව්......පව් බඩා මාමි

යකෝ IGI ගහනවා කියලා ඔහොම ගහන්න එපා...
![]()
මැෂිම කාලෙකින් ගෙදර ඈවිල්ලා නැතුව තොට අසහනේ වගේ....... 
ඊයේ හම්බෙන්න ගියා දානේ ගෙදර හදපු ව්‍යංජන ටිකක් ගිහින් දෙන්න........ පොඩ්ඩක් අසනීප ගතියෙන් ඉන්නේ....... මොකක්ද අසනීපෙ & අසනිපෙට හේතුව මෙතන කිව්වොත් හොයන් ඇවිත් මට බාවෙන් නෙළයි....... එන්න හිතක් නෑ කියලා තමා කියන්නේ...... විල්තෙරත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට දෙනවා කිව්වා ගොඩකරලා දාන්න කියලා ඉක්මනටම......
හ්ම්ම්....... මුට්ටිය දාලා බලන්න යන්න ඕනා...... කොහෙද මේ දවස් ටිකේ ලැප් වසන්තේ වගේ....... සර්විස් සර්විස්..... අවුරුදු 3ක් 4ක් සර්විස් නොකර තිබ්බ ඒවා සර්විස් එකට ගෙනහම පිස්සු හැදෙනවා බං...... 
ඔයාට කියන එකක් නෑ........ එක කටක් ඇරලා ගෑනු කෙනෙක්ට කියන්න තරම් ධෛර්යයක් කිඹුලයියාට තියෙනවද මන්දා......![]()
ඈහ්....... 
ai bus mami ta bada mami kianne, mata nam eh tharam mahathak penune nah. habai kiannath bah, bada computer table ekata wahila thibba wenna puluwan![]()
කාපිය මාව...... 
සහයිකාව.....හරි හුරුබුහුටී දැරිවි......
උඹේ ඈස් චෙක් කරගත්තොත් හොදා වගේ බං..... 