EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බඩා ඔහොම තමයි වැඩිය දෙයක් තේරෙන්නේ නෑ මහින්දගේ හොඳක් කිව්වා වගේ හිතුනොත් දූවගෙන ඇවිත් කොපි පේස්ට් පාරක් දානවා :cool:

:(:( පව් බඩා මාමි
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බඩා ඔහොම තමයි වැඩිය දෙයක් තේරෙන්නේ නෑ මහින්දගේ හොඳක් කිව්වා වගේ හිතුනොත් දූවගෙන ඇවිත් කොපි පේස්ට් පාරක් දානවා :cool:

    jara cut eka bun....:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩා ඔහොම තමයි වැඩිය දෙයක් තේරෙන්නේ නෑ මහින්දගේ හොඳක් කිව්වා වගේ හිතුනොත් දූවගෙන ඇවිත් කොපි පේස්ට් පාරක් දානවා :cool:

    :lol:
    වෙල් සෙඩ්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ දැකලා නැතෙයි....... අපේ දෝනි වගේ........ :rofl:

    :eek:
    මම යන්නේ කිඹුලා බලන්න මිසක් හුරු බුහුටි එවුවා බලන්න නෙමෙයි නේ. ඒ නිසා මතක නෑ.

    රිදෙයිද මංදා... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ, මුල මැද අද කිසිම දෙයක් දන්නේ නෑ මම......... කරුණාකර අවස්ථා සම්බන්ධෙත් කියලම හීල කාගෙන යන්නේනම් යහපති..........

    :baffled: කෝල් එකක් දීලම කියන්නම්...... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    gt මාමා මට බනිනවා..චාමලී ඔයාට වෙන වැඩ නැද්ද කියලා....:lol::lol::lol: පස්සේ මටත් කල්පනා උනා රෙප් තිබුනට ඒවගෙන් කඩල පැකට් එකක් වත් කන්න බැහැ නෙව කියලා ...:rofl::rofl: වැඩේ අල්ලලා දැම්මා...

    පාප් වහන්සේ බලන්න ගියාද?:cool::cool:

    :rofl: GT මාමා ඔයාට බැන්නා.....?? :growl: ඉන්න ඕකාට අමතන්න ඕනා එහෙනම් හොදවයින්..... :angry:

    :baffled: මොන පාප් වහන්සේද අප්පා...... වැඩ වැඩ..... වැඩ.... උදේ ඉදන් තවමත්..... හෙටත් වැඩ....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නේ මං හිතුවේ පොරව ලිඳේ දාන්න දැම්මයි කියලා..:sorry:

    මේ දැන් ඔය ජලජ ජීවියාව මේකට ඇද එන්නේ නැද්ද?:frown:

    :no: නෑ නෑ පොර නෙවේ මේ වෙන එකෙක්...... Quote නොකර සිටීම.... හ්ම් සද්දයක් නොනැගීම තුලින් අල්ලා ගත හැක..... :lol:

    :dull: ජලජ ජීවියාව අල්ලා ගන්න යන්න ඕනා අද හවසවත්..... කොහෙද මේ ලැප් වගයක් එක්ක සබන් ගගා නානවා මම..... :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: GT මාමා ඔයාට බැන්නා.....?? :growl: ඉන්න ඕකාට අමතන්න ඕනා එහෙනම් හොදවයින්..... :angry:

    :baffled: මොන පාප් වහන්සේද අප්පා...... වැඩ වැඩ..... වැඩ.... උදේ ඉදන් තවමත්..... හෙටත් වැඩ....... :dull:

    :shocked::shocked::shocked::shocked:යකෝ IGI ගහනවා කියලා ඔහොම ගහන්න එපා...:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ හම්බෙන්න ගියා දානේ ගෙදර හදපු ව්‍යංජන ටිකක් ගිහින් දෙන්න........ පොඩ්ඩක් අසනීප ගතියෙන් ඉන්නේ....... මොකක්ද අසනීපෙ & අසනිපෙට හේතුව මෙතන කිව්වොත් හොයන් ඇවිත් මට බාවෙන් නෙළයි....... එන්න හිතක් නෑ කියලා තමා කියන්නේ...... විල්තෙරත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට දෙනවා කිව්වා ගොඩකරලා දාන්න කියලා ඉක්මනටම......

    :oo: හ්ම්ම්....... මුට්ටිය දාලා බලන්න යන්න ඕනා...... කොහෙද මේ දවස් ටිකේ ලැප් වසන්තේ වගේ....... සර්විස් සර්විස්..... අවුරුදු 3ක් 4ක් සර්විස් නොකර තිබ්බ ඒවා සර්විස් එකට ගෙනහම පිස්සු හැදෙනවා බං...... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: මැෂිම කාලෙකින් ගෙදර ඈවිල්ලා නැතුව තොට අසහනේ වගේ....... :lol:

    වැඩේ හරි යන්නේ නෑ ඕයි. මම අත ඇරල CoC ගහන්න ගත්ත.
    අනිත් එක අපිට මොකටද සිංහල. අපි ඉංග්‍රිස් පන්නෙට හැදිච්ච නියම සිටි බෝයිස් ලා නේ. ගම් බට්ටො යෑ... :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හ්ම්ම්....... මුට්ටිය දාලා බලන්න යන්න ඕනා...... කොහෙද මේ දවස් ටිකේ ලැප් වසන්තේ වගේ....... සර්විස් සර්විස්..... අවුරුදු 3ක් 4ක් සර්විස් නොකර තිබ්බ ඒවා සර්විස් එකට ගෙනහම පිස්සු හැදෙනවා බං...... :dull:

    ඔන්න දවලුත් එකෙක් ලැප් සර්විස් කරගන්න අහලා තිබ්බ ත්‍රෙඩ් එකක් දාලා....... උඹව රෙකමෙන්ඩ් කරා ඉතින්......:cool::cool:
     
    Status
    Not open for further replies.