EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    mokedda ban me melo rahak nathi photo danne? :frown:

    kicking-a-cat.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කැබින් සුපිරියට තියෙනව මචන්,තමන්ට ඇදක්, ඩේ බන්ක් එකක්, කබඩ් එකක්,මේසයක්, ලාච්චු,බාතෲම් එකක් තියෙනව... මාසෙට සබනුයි සබන් කුඩු, දේනව

    පට්ටනේ..... බොන වතුර කොහොමද බං........ මම ඇහුවේ කිවුල් වතුර වගේද.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද තව තියෙනවනම් බෙදාගමු. අපි ඕවා දැකලා නෑ බන්....:)
    ඔය බෝතල් අරව මේවා ඔහොම තියෙනකොට පෙරලෙන්නෙ නැද්ද නැව හෙල්ලෙනකොට....:oo:

    බෝතල් අලවලා තියෙන්නේ..... :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සුද තව තියෙනවනම් බෙදාගමු. අපි ඕවා දැකලා නෑ බන්....:)
    ඔය බෝතල් අරව මේවා ඔහොම තියෙනකොට පෙරලෙන්නෙ නැද්ද නැව හෙල්ලෙනකොට....:oo:
    මුහුද සැර නැතිනම් කිසි වෙනසක් නැහැ අපි ගෙදර ඉන්නව වගේ තමයි... පෙරලෙන් නැහැ.. රෝලින් දවසට සේරම අරන් ලාච්චු අස්සෙ දානව.කබඩ් දාල වහනව. ගොඩක් රෝල් වෙද්දිනම් කාමරේම කනපිට ගහනව.:rofl:.ටීවි එහෙම හොදට ලෑශින් දාල තියෙන්නෙ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පට්ටනේ..... බොන වතුර කොහොමද බං........ මම ඇහුවේ කිවුල් වතුර වගේද.....?
    බොන්න වතුර අපි බෝතල් වතුර සල්ලි දීල ගන්නව පඩියෙන් කපාගෙන... ඒව සේෆ්... බෝතල් කේස් එකක් ඩොලර් 5ක් විතර වෙනව :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුහුද සැර නැතිනම් කිසි වෙනසක් නැහැ අපි ගෙදර ඉන්නව වගේ තමයි... පෙරලෙන් නැහැ.. රෝලින් දවසට සේරම අරන් ලාච්චු අස්සෙ දානව.කබඩ් දාල වහනව. ගොඩක් රෝල් වෙද්දිනම් කාමරේම කනපිට ගහනව.:rofl:.ටීවි එහෙම හොදට ලෑශින් දාල තියෙන්නෙ

    ගොඩට ආවාම ඉස්සෙල්ලම මොකද කරන්නේ? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොන්න වතුර අපි බෝතල් වතුර සල්ලි දීල ගන්නව පඩියෙන් කපාගෙන... ඒව සේෆ්... බෝතල් කේස් එකක් ඩොලර් 5ක් විතර වෙනව :)

    උඹලගේ සල්ලි වලින් ගන්නේ එව්වා නැවෙන් දෙන්නේ නැත්තේ ඇයි බං......? අසාධාරණයි නෙහ්හ්........ :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොන්න වතුර අපි බෝතල් වතුර සල්ලි දීල ගන්නව පඩියෙන් කපාගෙන... ඒව සේෆ්... බෝතල් කේස් එකක් ඩොලර් 5ක් විතර වෙනව :)

    :eek:
    මල මගුලක් නේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මගෙත් එහෙම සැකයක් තියෙනවා...... :P

    කිඹුල් මාමේ..... හොරෙන් බලන්නේ නැතුව දැන්වත් වරෙන් යකෝව්........ :growl::growl:

    හොර කිඹුල් තඩියා හෙලා දකිමු!!:frown::frown::frown::frown:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගොඩට ආවාම ඉස්සෙල්ලම මොකද කරන්නේ? :P
    ෆ්‍රී වෙලාවෙ ශොපින් පාරක් දාල ක්ලබ් ගියොත් එහේ යනව... සබ්ජෙක්ට් කාරයො බඩු කෑලි සෙට් කරගන්නව :)
    උඹලගේ සල්ලි වලින් ගන්නේ එව්වා නැවෙන් දෙන්නේ නැත්තේ ඇයි බං......? අසාධාරණයි නෙහ්හ්........ :eek:
    මෙහෙමයි නාන වතුර බොන්නත් පුළුවන් තමන් කැමතිනම් ඒක සේෆ් නැහැ... ඒ නිසා අපි සල්ලි දීල ගන්නව.. අපිට වියදමකට කියලා යන්නේ ඒවටයි ෆෝන් කාඩ් වලටයි විතරනෙ... ඒ ගැන ගොඩක් දැනෙන් නැහැ.. අනික් හැමදේම අපිට දෙනව ... බෙඩ් ශීට් ,ටවල්, කොට්ට පවා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බොන්න වතුර අපි බෝතල් වතුර සල්ලි දීල ගන්නව පඩියෙන් කපාගෙන... ඒව සේෆ්... බෝතල් කේස් එකක් ඩොලර් 5ක් විතර වෙනව :)

    ay ban water nikan denne naththe...:eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔය එක හෝල්ඩ් එකක් විතරයි.. මේ නැවේ ඔය වගේම ගැඹුර හෝල්ඩ් 5ක් තියෙනව
    4.gif

    මේ මොනව ගෙනියන එකක්ද බන්..
     
    Status
    Not open for further replies.