කැබින් සුපිරියට තියෙනව මචන්,තමන්ට ඇදක්, ඩේ බන්ක් එකක්, කබඩ් එකක්,මේසයක්, ලාච්චු,බාතෲම් එකක් තියෙනව... මාසෙට සබනුයි සබන් කුඩු, දේනව
පිස්සුද තව තියෙනවනම් බෙදාගමු. අපි ඕවා දැකලා නෑ බන්....
ඔය බෝතල් අරව මේවා ඔහොම තියෙනකොට පෙරලෙන්නෙ නැද්ද නැව හෙල්ලෙනකොට....![]()

මුහුද සැර නැතිනම් කිසි වෙනසක් නැහැ අපි ගෙදර ඉන්නව වගේ තමයි... පෙරලෙන් නැහැ.. රෝලින් දවසට සේරම අරන් ලාච්චු අස්සෙ දානව.කබඩ් දාල වහනව. ගොඩක් රෝල් වෙද්දිනම් කාමරේම කනපිට ගහනව.පිස්සුද තව තියෙනවනම් බෙදාගමු. අපි ඕවා දැකලා නෑ බන්....
ඔය බෝතල් අරව මේවා ඔහොම තියෙනකොට පෙරලෙන්නෙ නැද්ද නැව හෙල්ලෙනකොට....![]()
.ටීවි එහෙම හොදට ලෑශින් දාල තියෙන්නෙමොකෝ හොට්ටෝ![]()


බොන්න වතුර අපි බෝතල් වතුර සල්ලි දීල ගන්නව පඩියෙන් කපාගෙන... ඒව සේෆ්... බෝතල් කේස් එකක් ඩොලර් 5ක් විතර වෙනවපට්ටනේ..... බොන වතුර කොහොමද බං........ මම ඇහුවේ කිවුල් වතුර වගේද.....?

මුහුද සැර නැතිනම් කිසි වෙනසක් නැහැ අපි ගෙදර ඉන්නව වගේ තමයි... පෙරලෙන් නැහැ.. රෝලින් දවසට සේරම අරන් ලාච්චු අස්සෙ දානව.කබඩ් දාල වහනව. ගොඩක් රෝල් වෙද්දිනම් කාමරේම කනපිට ගහනව..ටීවි එහෙම හොදට ලෑශින් දාල තියෙන්නෙ

බොන්න වතුර අපි බෝතල් වතුර සල්ලි දීල ගන්නව පඩියෙන් කපාගෙන... ඒව සේෆ්... බෝතල් කේස් එකක් ඩොලර් 5ක් විතර වෙනව![]()

බොන්න වතුර අපි බෝතල් වතුර සල්ලි දීල ගන්නව පඩියෙන් කපාගෙන... ඒව සේෆ්... බෝතල් කේස් එකක් ඩොලර් 5ක් විතර වෙනව![]()

මගෙත් එහෙම සැකයක් තියෙනවා......
![]()
කිඹුල් මාමේ..... හොරෙන් බලන්නේ නැතුව දැන්වත් වරෙන් යකෝව්........![]()




ෆ්රී වෙලාවෙ ශොපින් පාරක් දාල ක්ලබ් ගියොත් එහේ යනව... සබ්ජෙක්ට් කාරයො බඩු කෑලි සෙට් කරගන්නවගොඩට ආවාම ඉස්සෙල්ලම මොකද කරන්නේ?![]()

මෙහෙමයි නාන වතුර බොන්නත් පුළුවන් තමන් කැමතිනම් ඒක සේෆ් නැහැ... ඒ නිසා අපි සල්ලි දීල ගන්නව.. අපිට වියදමකට කියලා යන්නේ ඒවටයි ෆෝන් කාඩ් වලටයි විතරනෙ... ඒ ගැන ගොඩක් දැනෙන් නැහැ.. අනික් හැමදේම අපිට දෙනව ... බෙඩ් ශීට් ,ටවල්, කොට්ට පවාඋඹලගේ සල්ලි වලින් ගන්නේ එව්වා නැවෙන් දෙන්නේ නැත්තේ ඇයි බං......? අසාධාරණයි නෙහ්හ්........![]()
බොන්න වතුර අපි බෝතල් වතුර සල්ලි දීල ගන්නව පඩියෙන් කපාගෙන... ඒව සේෆ්... බෝතල් කේස් එකක් ඩොලර් 5ක් විතර වෙනව![]()


ඔව් ඔය එක හෝල්ඩ් එකක් විතරයි.. මේ නැවේ ඔය වගේම ගැඹුර හෝල්ඩ් 5ක් තියෙනවමේ නැව ඇතුලෙවත්ද බන්..![]()
බොන ඒව විතරයි මචන් සල්ලි වලට ගන්නෙ... ඒවට මාසෙටම ඩොලර් 25ක් විතර යන්නෙ නෝමල්ay ban water nikan denne naththe...![]()

ඔව් ඔය එක හෝල්ඩ් එකක් විතරයි.. මේ නැවේ ඔය වගේම ගැඹුර හෝල්ඩ් 5ක් තියෙනව![]()