EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆ්‍රී වෙලාවෙ ශොපින් පාරක් දාල ක්ලබ් ගියොත් එහේ යනව... සබ්ජෙක්ට් කාරයො බඩු කෑලි සෙට් කරගන්නව :)

    මෙහෙමයි නාන වතුර බොන්නත් පුළුවන් තමන් කැමතිනම් ඒක සේෆ් නැහැ... ඒ නිසා අපි සල්ලි දීල ගන්නව.. අපිට වියදමකට කියලා යන්නේ ඒවටයි ෆෝන් කාඩ් වලටයි විතරනෙ... ඒ ගැන ගොඩක් දැනෙන් නැහැ.. අනික් හැමදේම අපිට දෙනව ... බෙඩ් ශීට් ,ටවල්, කොට්ට පවා

    මූද මැද ඉන්ටර්නෙට් තියෙනවාද? කොහොමද කන්ක්ෂන් එක? උඹ මොන රටවලටද ගිහින් තියෙන්නේ? මොකද්ද උඹ වැඩ කරන කොම්පැනිය?

    උඹ ඉහත කී වර්ගයට අයිති නැතිද? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූද මැද ඉන්ටර්නෙට් තියෙනවාද? කොහොමද කන්ක්ෂන් එක? උඹ මොන රටවලටද ගිහින් තියෙන්නේ? මොකද්ද උඹ වැඩ කරන කොම්පැනිය?

    උඹ ඉහත කී වර්ගයට අයිති නැතිද? :rolleyes:

    උත්තර දීල ඉවරයක් වෙන්නේ නෑ අරූට..:rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    hfh5adKl.jpg

    මොසැම්බික්
    4.gif

    GA02aRll.jpg

    මේ අපි නැවේ හදපු කූඩුව
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔය එක හෝල්ඩ් එකක් විතරයි.. මේ නැවේ ඔය වගේම ගැඹුර හෝල්ඩ් 5ක් තියෙනව
    4.gif

    කෝච්චි ඇරුනම මම ආසම භාන්ඩයක් තමා නැව. මම මේකේ තඩි නැවු ගැන ත්‍රෙඩ් එකකුත් කරා හිච්චි එකා කාලේ.. නැව් කියන්නෙත් කෝච්චි වගේම මාරම ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක්... :P

    මට තව තියෙන පුකේ අමාරුවක් තමා හොරෙන් නැවකින් රටකට පනින්න.. :P
    ඉතාලියට ඕස්ට්‍රේලියාවට පනිනවා වගේ... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆ්‍රී වෙලාවෙ ශොපින් පාරක් දාල ක්ලබ් ගියොත් එහේ යනව... සබ්ජෙක්ට් කාරයො බඩු කෑලි සෙට් කරගන්නව :)

    මෙහෙමයි නාන වතුර බොන්නත් පුළුවන් තමන් කැමතිනම් ඒක සේෆ් නැහැ... ඒ නිසා අපි සල්ලි දීල ගන්නව.. අපිට වියදමකට කියලා යන්නේ ඒවටයි ෆෝන් කාඩ් වලටයි විතරනෙ... ඒ ගැන ගොඩක් දැනෙන් නැහැ.. අනික් හැමදේම අපිට දෙනව ... බෙඩ් ශීට් ,ටවල්, කොට්ට පවා

    ඒ වුනාට එක මට හිතෙන්නේ අසාධාරණයි කියලා.......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මොනව ගෙනියන එකක්ද බන්..
    මේක බල්ක් නැවක් මචන් කාගෝ වෙනස් වෙනව ,ගල් අගුරු,තිරිගු,යකඩ,යපස් ඔයවගේ ගොඩක් දේවල් පුළුවන්
    මූද මැද ඉන්ටර්නෙට් තියෙනවාද? කොහොමද කන්ක්ෂන් එක? උඹ මොන රටවලටද ගිහින් තියෙන්නේ? මොකද්ද උඹ වැඩ කරන කොම්පැනිය?

    උඹ ඉහත කී වර්ගයට අයිති නැතිද? :rolleyes:
    ගෙදර කෙල්ලෙක් බලන් ඉද්දි හිත හදන් පිට ගෑණු ලගට යන්න බැහැ බන්.:(. අනික ඕවට පුරුදු වුනාම ඉතිරියක් වෙන් නැහැ.. යන යන පෝට් වලින් ඒ පස්සෙ යනවා. දැන් ගෑණියෙක් ගන්න බෑ ඩොලර් 80න් 90න් මෙහා
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෝච්චි ඇරුනම මම ආසම භාන්ඩයක් තමා නැව. මම මේකේ තඩි නැවු ගැන ත්‍රෙඩ් එකකුත් කරා හිච්චි එකා කාලේ.. නැව් කියන්නෙත් කෝච්චි වගේම මාරම ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක්... :P

    මට තව තියෙන පුකේ අමාරුවක් තමා හොරෙන් නැවකින් රටකට පනින්න.. :P
    ඉතාලියට ඕස්ට්‍රේලියාවට පනිනවා වගේ... :P
    4.gif
    එහෙමද ? මේ ප්‍රොෆයිල් එකෙන්මද ? ලින්ක්
    එහෙම පනින්න යන්න එපා අසාර්තකයි... ඕස්ට්‍රේලියානම් කිසි චාන්ස් එකක් නැහැ
    ඒ වුනාට එක මට හිතෙන්නේ අසාධාරණයි කියලා.......
    අසාදාරණයක් තියෙනව තමයි ඒත් හැම කොම්පැනියකම බෝතල් වතුර එහෙමයි ,,:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අසා ඔය කොටි වලිගයක් අල්ලාගත්තේ......... :lol:

    තෝත් කටවහපං...
    නොදන්න දෙයක් දැනගන්න එක හොඳයි බොරු වල් පල් කියවනවට වඩා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක බල්ක් නැවක් මචන් කාගෝ වෙනස් වෙනව ,ගල් අගුරු,තිරිගු,යකඩ,යපස් ඔයවගේ ගොඩක් දේවල් පුළුවන්

    ගෙදර කෙල්ලෙක් බලන් ඉද්දි හිත හදන් පිට ගෑණු ලගට යන්න බැහැ බන්.:(. අනික ඕවට පුරුදු වුනාම ඉතිරියක් වෙන් නැහැ.. යන යන පෝට් වලින් ඒ පස්සෙ යනවා. දැන් ගෑණියෙක් ගන්න බෑ ඩොලර් 80න් 90න් මෙහා

    :dull: ඩොලර් 80 :dull: ටහිකෙයි...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝත් කටවහපං...
    නොදන්න දෙයක් දැනගන්න එක හොඳයි බොරු වල් පල් කියවනවට වඩා...

    ඉස්සර මේකේ මම නොදන්නා දෙයක් ගැන හාර අවුස්සද්දි මේකේ අනිත් එවුනුත් ඔහොමම තමා මටත්....... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    4.gif
    එහෙමද ? මේ ප්‍රොෆයිල් එකෙන්මද ? ලින්ක්
    එහෙම පනින්න යන්න එපා අසාර්තකයි... ඕස්ට්‍රේලියානම් කිසි චාන්ස් එකක් නැහැ

    අසාදාරණයක් තියෙනව තමයි ඒත් හැම කොම්පැනියකම බෝතල් වතුර එහෙමයි ,,:(

    :no:
    කිසි එකෙක් නොගිය රටකට. ඕස්ට්‍රේලියා නෝ චාන්ස්.. අපරාදේ...:rofl: මුලින් යන්න තිබ්බා... :rofl: ගියපු උනුත් දන්නවා...
    ඇයි බං නවසීලන්තෙට යන්නේ නැත්තේ. එහා ගම වගේ නේ. ඕස්ට්‍රේලියාව අයිනෙන් අල්ලගෙන යන්නනේ තියෙන්නේ. ඔසී පැන්නත් ඇයි කිසි එකෙක් නවසීලන්තෙට පැන්නේ නැත්තේ? මොකද්ද හේතුව? :nerd:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :dull: ඩොලර් 80 :dull: ටහිකෙයි...
    ඔව් බන් අපේ යන උන් ඉන්නවනෙ ගණන් ඇහුවම 50 තමයි අවම ගහල තියෙන්නෙ.. ඒත් ෆුල් නයිට් නෙමේ... ඔයිල් ලීක් වුන ගමන් උන්ගේ ගාන දීල එන්න ඕනි. විනාඩියෙන් ගියත් ඒ සෙතේම තමයි.. මෙහෙම සීන් එකක් තියෙනව සවුත් ඇමරිකා පැත්තෙ උන්ට දවස් දෙකක් විතර සල්ලි දුන්නම ඇති උන් ෆිට් වුනොත් ආයෙ නැව එහෙට යද්දි ෆ්‍රී පුළුවන්... පවුල් කනව වගේ ඒකිට ඒව මේව අරන් දීලා...
     
    Status
    Not open for further replies.