ෆ්රී වෙලාවෙ ශොපින් පාරක් දාල ක්ලබ් ගියොත් එහේ යනව... සබ්ජෙක්ට් කාරයො බඩු කෑලි සෙට් කරගන්නව
මෙහෙමයි නාන වතුර බොන්නත් පුළුවන් තමන් කැමතිනම් ඒක සේෆ් නැහැ... ඒ නිසා අපි සල්ලි දීල ගන්නව.. අපිට වියදමකට කියලා යන්නේ ඒවටයි ෆෝන් කාඩ් වලටයි විතරනෙ... ඒ ගැන ගොඩක් දැනෙන් නැහැ.. අනික් හැමදේම අපිට දෙනව ... බෙඩ් ශීට් ,ටවල්, කොට්ට පවා
මූද මැද ඉන්ටර්නෙට් තියෙනවාද? කොහොමද කන්ක්ෂන් එක? උඹ මොන රටවලටද ගිහින් තියෙන්නේ? මොකද්ද උඹ වැඩ කරන කොම්පැනිය?
උඹ ඉහත කී වර්ගයට අයිති නැතිද?







. අනික ඕවට පුරුදු වුනාම ඉතිරියක් වෙන් නැහැ.. යන යන පෝට් වලින් ඒ පස්සෙ යනවා. දැන් ගෑණියෙක් ගන්න බෑ ඩොලර් 80න් 90න් මෙහා
ඩොලර් 80 



