EK Married Club-12

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    7DHSZdFl.jpg


    oxHBE68l.jpg


    ඕන් ඒවත් දෙකක් දැම්මා බ්‍රසීල් වල හොදේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෑතකදී කිරියේ පාස්වර්ඩ් එක ආයේ මතක් වෙලා යකෝව්........ :baffled::oo::dull:

    :lol:
    හොඳ වැඩේ. එයා කොහොමද කිරියේ PW අමතක ක්අරන්නේ.... :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉතාලියට තාම පනිනවා නේ... ලංකාවෙන් නැතත් වෙන රටවලින්.. :dull:

    මේ දවස් වල Illegal immigration වැඩිම රටවල් මොනාද?
    මේ දවස් වල කොහොමද දන් නැහැ බන්.. ඉතාලි වැඩක් නැහැ දැන් යුරෝපෙ වැටිලා තියෙන්නෙ.. අපි එහේ ගිය වෙලේ කීව උන්ටත් ජොබ් අඩුයිලු.
    …ශිපින් ලයින් එක ජරමන් එකක්
    රටවල් 25කට විතර ගිහින් තියෙනව බන් මතක විදියට

    උන්ගේ අමුතු ලස්සනක් තියෙන්නේ........
    :yes:
    9.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ දවස් වල කොහොමද දන් නැහැ බන්.. ඉතාලි වැඩක් නැහැ දැන් යුරෝපෙ වැටිලා තියෙන්නෙ.. අපි එහේ ගිය වෙලේ කීව උන්ටත් ජොබ් අඩුයිලු.
    …ශිපින් ලයින් එක ජරමන් එකක්
    රටවල් 25කට විතර ගිහින් තියෙනව බන් මතක විදියට


    :yes:
    9.gif

    ඔව්. අද යුරෝ ටිකක් මම මාරු කරා.Rs.153යි... :dull: අයියෝ.. යුරෝ කියලා හිතුනා ගාන ඇහුවම.
    මෙහෙමත් එකක් තියෙනවා. එහේ ඉන්න ලංකාවේ කොයි එකාගෙන් ඇහුවත් කියන්නේ ජොබ් අඩුයි කියලා තමා. මුල් කාලේ ටිකක් කට්ට කන්න වෙනවා. ඊට පස්සේ Fix එකක් සෙට් උන ගමන් ලොවෙත් නෑ ඉතිං. ලංකාවේ ගොඩක් අය ලංකාවෙන් එන උන්ට ජොබ් හොයලා දෙනවා... :yes:

    මොනාද රටවල්? කියපං බලන්න.

    මේ ටිකේ මොනාද illegal immigration වැඩි රටවල්?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Status
    Not open for further replies.