අයි මේකේ හැර තවත් එව්වයේ ජරා කරලද.......?![]()

horen meka diha balan idala wal wada karana ekek 
මෑතකදී කිරියේ පාස්වර්ඩ් එක ආයේ මතක් වෙලා යකෝව්........![]()


මේ දවස් වල කොහොමද දන් නැහැ බන්.. ඉතාලි වැඩක් නැහැ දැන් යුරෝපෙ වැටිලා තියෙන්නෙ.. අපි එහේ ගිය වෙලේ කීව උන්ටත් ජොබ් අඩුයිලු.ඉතාලියට තාම පනිනවා නේ... ලංකාවෙන් නැතත් වෙන රටවලින්..
මේ දවස් වල Illegal immigration වැඩිම රටවල් මොනාද?
උන්ගේ අමුතු ලස්සනක් තියෙන්නේ........
"බලධාරියා දැක්කොතින්" යන අවධානම හේතුවෙන් අදහස් ප්රකාශ නොකරමි......


මෑතකදී කිරියේ පාස්වර්ඩ් එක ආයේ මතක් වෙලා යකෝව්........![]()



මේ දවස් වල කොහොමද දන් නැහැ බන්.. ඉතාලි වැඩක් නැහැ දැන් යුරෝපෙ වැටිලා තියෙන්නෙ.. අපි එහේ ගිය වෙලේ කීව උන්ටත් ජොබ් අඩුයිලු.
…ශිපින් ලයින් එක ජරමන් එකක්
රටවල් 25කට විතර ගිහින් තියෙනව බන් මතක විදියට
![]()
![]()
අයියෝ.. යුරෝ කියලා හිතුනා ගාන ඇහුවම.
Pera ayya ma ekka tharahada?![]()

තොපි වගේ වැලා ලට නම් ඔය වගේ ඒව දැක්කම මෝල් වෙනව ඇති....

යකෝ ඩොලර් 50 කට තියා සල්ලි එක්කවත් එපා මේ වගේ ඒවා නම්.....මිනි අයියෙ මොකෝ?

තරහ වෙන්න අපි දෙන්න යාලු වෙලා හිටියද?![]()
dammane mawa wathura nathi lindakatama 
